බීමතින් ධාවනය

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දොස්තර කෙනෙක් බීල ගිහින් මනුස්සයෙක් මැරුණොත් දොස්තරලා රිපෝට් දෙනව,බීල හිටියෙ නෑ.මරුණු කෙනා බීල කියල.පොලිසියෙ එකෙක් බීල ගිහින් මිනිහෙක් මැරුණොත්,පොලීසිය රිපෝට් දෙන්නෙ බීල නොගිය බවට.දේශපාලකයෙක් බීල ගිගින් මිනිහක් මැරුණොත් ,දොස්තරලයි,පෝලීසියයි දෙගොල්ලො ම රිපෝට් දෙන්නෙ බීල නොසිටි බවට.
    අපි බීල ගියොත්....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දොස්තර කෙනෙක් බීල ගිහින් මනුස්සයෙක් මැරුණොත් දොස්තරලා රිපෝට් දෙනව,බීල හිටියෙ නෑ.මරුණු කෙනා බීල කියල.පොලිසියෙ එකෙක් බීල ගිහින් මිනිහෙක් මැරුණොත්,පොලීසිය රිපෝට් දෙන්නෙ බීල නොගිය බවට.දේශපාලකයෙක් බීල ගිගින් මිනිහක් මැරුණොත් ,දොස්තරලයි,පෝලීසියයි දෙගොල්ලො ම රිපෝට් දෙන්නෙ බීල නොසිටි බවට.
    අපි බීල ගියොත්....

    අවස්ථාව සහ අපිව නවත්තන පොලිසියේ රාලහාමිගේ මානසික මට්ටම හෝ තරාතිරම මත බීලා නොහිටියත් බීලා හිටියා කියලා නඩු වැටෙන්න පුලුවන්..:dull:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරිම සරලයි
    බීලා ෙනාහිටියත් අරක්කු බාගයක් ෙපාවලා කූඩුවට දාලා නඩුත් දාලාත් අැපත් කැන්සල් කරන ජාතියක් ඒයාලා