Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීම නවත්තන්න ක්රමයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 30120980" data-attributes="member: 558255"><p>මේ ත්රෙඩ් එකේ මම කියපු කාලකන්ණි මාමා බුවා මලා ගිය සතියෙ. හාර්ට් ඇටෑක් එකක් හැදිලා. අම්මෝ දැන් ඒ පවුලෙ උන්ට නිවන් දැක්කා වගේ සහනයක් තියෙන්නෙ. මොකද මේ ත්රෙඩ් එකේ අපේ උන් කියපු ගොඩක් ඒවා උන් කරලා බැලුවත් හරි ගියෙ නෑ අරූගෙ බීම නවත්තන්න. දේවාල ගානෙත් ගියා උන් ඒකත් හරිගියෙ නෑ. දැන් මූ මැරිලා ගියාට අර නැන්දටයි නංගිලා දෙන්නටයි වෙන්න ඕන සේරම වෙලා ඉවරයි. මැරෙන්න කලින් දවස වෙනකන්ම ඌ සාපයක් උනා උන්ට. ඒ ත්රෙඩ් එක මම දාලත් දැන් අවුරුදු 6ක් වගේ වෙනවනෙ. එක නංගි කෙනෙක් කැම්පස්. ඒ කෙල්ලට ඩිප්රෙෂන් හැදුනා මුගෙ බේබදු කමයි බීලා කෑගහලා ගමටම ඇහෙන්න කුණුහරප කියලා උන්ට ලැජ්ජා කරන එකයි දරාගන්න බැරුව. තාම බෙහෙත් බොනවා. අනිත් නංගිත් ඉගෙනගන්න මාර දක්ෂයි. ඕලෙවල් A8 B1යි ඒලෙවල් බයෝ කරේ. ඒත් මුගෙ කාලකන්ණි වැඩ හින්දා ඒලෙවල් හරියට කරගන්න බැරි උනා. ගෙදර ප්රශ්න හින්දමද කොහෙද කොල්ලෙක් එක්ක යාලුවෙලා සේරම අවුල් කර ගත්තා. පස්සෙ ඒකිත් suicide කරගන්න ගිහිං hospital එකේ කරන්ට් එක එහෙමත් ඇල්ලුවා. මුං වෙනම ගේ කෑල්ලක් රෙන්ට් එකට අරං එහෙමත් ගිහිං හිටියා කාලයක් බැරිම තැන. අරූ එතෙන්ටත් ඇවිල්ලා කෑගහලා මැරෙන්න හදලා අරුන්ට යන්න උනා එතනින්. නැන්දා දහදුක් විදලා අල්ලන් හිටියා කෙල්ලො දෙන්නව කොහොමහරි මේ වෙනකං. ඒ මනුස්සයට ඩිප්රෙශන් වලටත් එහා මානසික විදවිල්ලක් තියෙන්න ඇති ඒ උනාට. දැන් මුලු පවුලම විනාස කරලා දාලා, ණය කරවලා උන්ගෙ ජීවිතත් කාලකන්ණිම කරලා දාලා මූ මැරිලා ගියා. මම ත්රෙඩ් එක දාපු 2018 කාලෙවත් මූ මැරිලා ගියානං අඩුගානෙ අර කෙල්ලො දෙන්නා හරි අද හොද තැන්වල ඉන්නවා.</p><p></p><p>මේකත් මේ නූගත් පාරෙ කසියා ගහන එකෙක් නෙවෙයි. කැම්පස් ගිහිං උපාධියක් පවා තියන රජයෙ හොද ජොබ් එකක් කරපු එකෙක්. අර නැන්දත් රජයෙ ජොබ් එකක් කරේ. බීලා නැති වෙලාවට පට්ට ජෙන්ටා පොර. ඕනම දේකට මාර දක්ෂයි. ගෑනිට ලමයින්ටත් මාර ආදරෙයි. බිව්වම තමා අමු සතා වෙන්නෙ. මම මේ ත්රෙඩ් එක බම්ප් කරලා මේ ටික කියන්නෙත් එක හේතුවකට. ඒ තමා අපිත් බොන උන්නෙ? මාසෙකට සැරයක් දෙසරයක් යාලුවො සෙට් උනාම ගානට බීලා ආතල් එකක් අරං ඉන්න උන්නෙ? ඒ උනාට මෙහෙම සුපිරි වාත කේසුත් ඕනතරං සමාජෙ ඉන්නවා සහ අපිත් සමහර වෙලාවට මෙහෙම වාත කේස් එකක් බවට කන්වර්ට් වෙන්න ඉඩ තියනවා නාකි වෙනකොට. ඒ නිසා හොදට අවධානෙන් ඉදපන් උබලත් අරක්කු වලට ඇබ්බැහි වෙනවද කියලා. අරක්කු නැතුව ජීවත් වෙන්න බෑ කියන ලෙවල් එකට උබලා එනවා කියලා ලාවට හරි තේරෙනවනම්, අරක්කු විසින් උබව පාලනය කරනවා කියලා තේරෙනවනම්, එහෙම නැත්තං උබ බිව්වම වටේට කියවලා කියවලා වලි දාගෙන කුණුහරප කියාගෙන ඉන්න අමු සතෙක් බවට පත්වෙනවනම්, පුලුවන් ඉක්මනට බීම වහාම නවත්තලා ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්.මොකද බීම කියන එක, බීලා ආතල් ගන්නවා කියන එක උබලා වගේ කාලකන්ණින්ට සෙට් වෙන්නෙ නෑ ඒකයි. බෙහෙත් අරගෙනත් අරක්කු වලින් ගැලවෙන්න බැයිනම් අහිංසක ගෑනියෙක්ගෙ, ලමයෙක්ගෙ ජීවිත එහෙම කාලකන්ණි කරන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියටවත් බෙල්ල තියපන්.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 30120980, member: 558255"] මේ ත්රෙඩ් එකේ මම කියපු කාලකන්ණි මාමා බුවා මලා ගිය සතියෙ. හාර්ට් ඇටෑක් එකක් හැදිලා. අම්මෝ දැන් ඒ පවුලෙ උන්ට නිවන් දැක්කා වගේ සහනයක් තියෙන්නෙ. මොකද මේ ත්රෙඩ් එකේ අපේ උන් කියපු ගොඩක් ඒවා උන් කරලා බැලුවත් හරි ගියෙ නෑ අරූගෙ බීම නවත්තන්න. දේවාල ගානෙත් ගියා උන් ඒකත් හරිගියෙ නෑ. දැන් මූ මැරිලා ගියාට අර නැන්දටයි නංගිලා දෙන්නටයි වෙන්න ඕන සේරම වෙලා ඉවරයි. මැරෙන්න කලින් දවස වෙනකන්ම ඌ සාපයක් උනා උන්ට. ඒ ත්රෙඩ් එක මම දාලත් දැන් අවුරුදු 6ක් වගේ වෙනවනෙ. එක නංගි කෙනෙක් කැම්පස්. ඒ කෙල්ලට ඩිප්රෙෂන් හැදුනා මුගෙ බේබදු කමයි බීලා කෑගහලා ගමටම ඇහෙන්න කුණුහරප කියලා උන්ට ලැජ්ජා කරන එකයි දරාගන්න බැරුව. තාම බෙහෙත් බොනවා. අනිත් නංගිත් ඉගෙනගන්න මාර දක්ෂයි. ඕලෙවල් A8 B1යි ඒලෙවල් බයෝ කරේ. ඒත් මුගෙ කාලකන්ණි වැඩ හින්දා ඒලෙවල් හරියට කරගන්න බැරි උනා. ගෙදර ප්රශ්න හින්දමද කොහෙද කොල්ලෙක් එක්ක යාලුවෙලා සේරම අවුල් කර ගත්තා. පස්සෙ ඒකිත් suicide කරගන්න ගිහිං hospital එකේ කරන්ට් එක එහෙමත් ඇල්ලුවා. මුං වෙනම ගේ කෑල්ලක් රෙන්ට් එකට අරං එහෙමත් ගිහිං හිටියා කාලයක් බැරිම තැන. අරූ එතෙන්ටත් ඇවිල්ලා කෑගහලා මැරෙන්න හදලා අරුන්ට යන්න උනා එතනින්. නැන්දා දහදුක් විදලා අල්ලන් හිටියා කෙල්ලො දෙන්නව කොහොමහරි මේ වෙනකං. ඒ මනුස්සයට ඩිප්රෙශන් වලටත් එහා මානසික විදවිල්ලක් තියෙන්න ඇති ඒ උනාට. දැන් මුලු පවුලම විනාස කරලා දාලා, ණය කරවලා උන්ගෙ ජීවිතත් කාලකන්ණිම කරලා දාලා මූ මැරිලා ගියා. මම ත්රෙඩ් එක දාපු 2018 කාලෙවත් මූ මැරිලා ගියානං අඩුගානෙ අර කෙල්ලො දෙන්නා හරි අද හොද තැන්වල ඉන්නවා. මේකත් මේ නූගත් පාරෙ කසියා ගහන එකෙක් නෙවෙයි. කැම්පස් ගිහිං උපාධියක් පවා තියන රජයෙ හොද ජොබ් එකක් කරපු එකෙක්. අර නැන්දත් රජයෙ ජොබ් එකක් කරේ. බීලා නැති වෙලාවට පට්ට ජෙන්ටා පොර. ඕනම දේකට මාර දක්ෂයි. ගෑනිට ලමයින්ටත් මාර ආදරෙයි. බිව්වම තමා අමු සතා වෙන්නෙ. මම මේ ත්රෙඩ් එක බම්ප් කරලා මේ ටික කියන්නෙත් එක හේතුවකට. ඒ තමා අපිත් බොන උන්නෙ? මාසෙකට සැරයක් දෙසරයක් යාලුවො සෙට් උනාම ගානට බීලා ආතල් එකක් අරං ඉන්න උන්නෙ? ඒ උනාට මෙහෙම සුපිරි වාත කේසුත් ඕනතරං සමාජෙ ඉන්නවා සහ අපිත් සමහර වෙලාවට මෙහෙම වාත කේස් එකක් බවට කන්වර්ට් වෙන්න ඉඩ තියනවා නාකි වෙනකොට. ඒ නිසා හොදට අවධානෙන් ඉදපන් උබලත් අරක්කු වලට ඇබ්බැහි වෙනවද කියලා. අරක්කු නැතුව ජීවත් වෙන්න බෑ කියන ලෙවල් එකට උබලා එනවා කියලා ලාවට හරි තේරෙනවනම්, අරක්කු විසින් උබව පාලනය කරනවා කියලා තේරෙනවනම්, එහෙම නැත්තං උබ බිව්වම වටේට කියවලා කියවලා වලි දාගෙන කුණුහරප කියාගෙන ඉන්න අමු සතෙක් බවට පත්වෙනවනම්, පුලුවන් ඉක්මනට බීම වහාම නවත්තලා ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්.මොකද බීම කියන එක, බීලා ආතල් ගන්නවා කියන එක උබලා වගේ කාලකන්ණින්ට සෙට් වෙන්නෙ නෑ ඒකයි. බෙහෙත් අරගෙනත් අරක්කු වලින් ගැලවෙන්න බැයිනම් අහිංසක ගෑනියෙක්ගෙ, ලමයෙක්ගෙ ජීවිත එහෙම කාලකන්ණි කරන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියටවත් බෙල්ල තියපන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom