Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බීම , බේබද්දා සහ බයිබලය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීම , බේබද්දා සහ බයිබලය ..

මම අහල තියෙන විදිහට .. අද ලංකාවෙ මිනිස්සු දරන පොදු මතයක් තමයි, ක්රිස්තියානි කාරයො අමු බේබද්දො කියන එක. අනේ මම කියන්නෑ ක්රිස්තියානි අය බොන්නෑ කියල.. බොන මිනිස්සුත් ඉන්නව.. නොබොන මිනිස්සුත් ඉන්නව ..

පොදුවෙ මම දන්න විදිහට ලංකාවෙ බහුතර කට්ටිය ජාති.. ආගම් බේද වලින් තොරව හොඳට බොනව. දවසක් මගෙ හොඳම යාලුවෙක් (අමු බේබද්ද ) හොඳට බීල හිටපු වෙලාවක මගෙ ලඟට ඇවිත් කිව්ව " මචන්.. ඇයි උඹ කතෝලික වෙලත් බොන්නෙ නැත්තෙ..? මම උඹේ ආගමේ උනානන් බොනව බීමාක්....... "

ඇත්තටම මත්පැන් ගැන බයිබලේ මොනාද කියල තියෙන්නෙ ?

බොන්න කියලද ? එපා කියලද ? එදා කිතුනු ආගම ඇති උන සමාජයේ වයින් කියන්නෙ බොහොම සාමාන්ය දෙයක් .. හරියට අපිට තේ වගේ.. මිදි ප්රධාන වගාවක් උනා .. වයින් හදන එක ප්රදාන කර්මාන්තයක් ..

ඉතින් එහෙම සමාජ පසුබිමක " වයින් ටිකක්වත් කටේ තියන්න එපා " වගේ සම්මතයක් බලාපොරොත්තු වෙන්න බෑ..

ඉතින් එහෙම එකක් මමනන් බයිබලේ දැකල නෑ..( කරුණාකරල දැකපු කෙනෙක් ඉන්නවනන් පෙන්නල දෙන්න )

හැබැයි වයින් ටිකක් බීම හා බේබද්දෙකු වීම අතර වෙනස හා දුර්විපාක නන් බයිබලේ කීප තැනකම සඳහන් වෙනව..

පහත මම උපුටා දක්වල තියෙන්නෙ බේබදුකම ගැන ඒ වගේ බයිබලේ තියෙන කොටසක් .. මේක ලියල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට .... හරියට ඔලුව අතගාල ටොක්කක් අයිනව වගේ..

හැබැයි හොඳ අවදානයෙන් කියෙවොත් තේරෙයි බේබදු කමේ නිෂ්පලකම ගැන අපූරුවට මේ කොටසින් විස්තර වෙනව කියල..

මේ කොටස උපුටා ගත්තෙ බයිබලේ හිතෝපදේශ කියන පොතෙන් .

බීමත්කමේ දුර්විපාක

දුක කාටද ?

කාලකණ්ණිකම කාටද ?

අඬදබර කාටද ?

මැසිවිලි කාටද ?

නිකරුණේ තුවාල කාටද ?

රතු ඇස් කාටද ?

බීම බෝතලය ලඟ පමා වන මිනිසාට ය.

තව තවත් බොන්න යන මිනිසාට ය.

මද්යසාර රතට රතේ දිලිසෙන විට,

වීදුරුව පෙන දමන විට,

ලස්සනට වැක්කෙරෙන විට,

ඒ දෙස නොබලන්න.

අන්තිමේදී එය,

නයෙකු මෙන් සපා කයි;

පොළඟෙකු මෙන් දශ්ට කරයි.

එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;

ඔබේ කට විලම්බීත දොඩවයි.

එවිට ඔබ

මුහුද මැද ඒ මේ අත පෙරළෙන

කෙනෙකු මෙන්ද,

කුඹගස මුදුනේ

නිදන්න හදන කෙනෙකු මෙන්ද වෙනු ඇත.

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත;

" ඔවුන් මට පහර දෙන්නට ඇත,

නමුත් මට රිදුනේ නැත.

ඔවුන් මට ගසන්නට ඇත,

නමුත් මට දැනුනේ නැත.

කොයි වේලේ මා අවදි වේ ද ?

එවිට මම තව උගුරක් බොමි. "

හිතෝපදේශ 18 : 29-35

ඉතින් ඔයත් බේබද්දෙක්ද ?

Source : http://sinhala-catholic.blogspot.com/2010/10/blog-post_26.html

[QUOTE="pacchasira, post: 8604928, member: 288082"] [b]බීම , බේබද්දා සහ බයිබලය ..[/b] මම අහල තියෙන විදිහට .. අද ලංකාවෙ මිනිස්සු දරන පොදු මතයක් තමයි, ක්රිස්තියානි කාරයො අමු බේබද්දො කියන එක. අනේ මම කියන්නෑ ක්රිස්තියානි අය බොන්නෑ කියල.. බොන මිනිස්සුත් ඉන්නව.. නොබොන මිනිස්සුත් ඉන්නව .. [CENTER][URL="http://3.bp.blogspot.com/_D6HNAaHzC64/TMW71ywdZwI/AAAAAAAAAIA/Meoqh66Xwnw/s1600/drunk+2.jpg"][IMG]http://3.bp.blogspot.com/_D6HNAaHzC64/TMW71ywdZwI/AAAAAAAAAIA/Meoqh66Xwnw/s200/drunk+2.jpg[/IMG][/URL][/CENTER] පොදුවෙ මම දන්න විදිහට ලංකාවෙ බහුතර කට්ටිය [B]ජාති.. ආගම් බේද වලින් තොරව හොඳට බොනව.[/B] දවසක් මගෙ හොඳම යාලුවෙක් (අමු බේබද්ද ) හොඳට බීල හිටපු වෙලාවක මගෙ ලඟට ඇවිත් කිව්ව " මචන්.. ඇයි උඹ කතෝලික වෙලත් බොන්නෙ නැත්තෙ..? මම උඹේ ආගමේ උනානන් බොනව බීමාක්....... " ඇත්තටම මත්පැන් ගැන බයිබලේ මොනාද කියල තියෙන්නෙ ? බොන්න කියලද ? එපා කියලද ? එදා කිතුනු ආගම ඇති උන සමාජයේ වයින් කියන්නෙ බොහොම සාමාන්ය දෙයක් .. හරියට අපිට තේ වගේ.. මිදි ප්රධාන වගාවක් උනා .. වයින් හදන එක ප්රදාන කර්මාන්තයක් .. [CENTER][URL="http://1.bp.blogspot.com/_D6HNAaHzC64/TMW72kdCyAI/AAAAAAAAAIE/cXlpuTFzjDA/s1600/grapes.jpg"][IMG]http://1.bp.blogspot.com/_D6HNAaHzC64/TMW72kdCyAI/AAAAAAAAAIE/cXlpuTFzjDA/s200/grapes.jpg[/IMG][/URL][/CENTER] [CENTER][URL="http://2.bp.blogspot.com/_D6HNAaHzC64/TMW73VWEL-I/AAAAAAAAAII/w0k5u9rILWc/s1600/vine+barrel.jpg"][IMG]http://2.bp.blogspot.com/_D6HNAaHzC64/TMW73VWEL-I/AAAAAAAAAII/w0k5u9rILWc/s200/vine+barrel.jpg[/IMG][/URL][/CENTER] ඉතින් එහෙම සමාජ පසුබිමක " [B]වයින් ටිකක්වත් කටේ තියන්න එපා[/B] " වගේ සම්මතයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඉතින් එහෙම එකක් මමනන් බයිබලේ දැකල නෑ..( කරුණාකරල දැකපු කෙනෙක් ඉන්නවනන් පෙන්නල දෙන්න ) හැබැයි වයින් ටිකක් බීම හා [B]බේබද්දෙකු වීම[/B] අතර වෙනස හා දුර්විපාක නන් බයිබලේ කීප තැනකම සඳහන් වෙනව.. පහත මම උපුටා දක්වල තියෙන්නෙ බේබදුකම ගැන ඒ වගේ බයිබලේ තියෙන කොටසක් .. මේක ලියල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට .... හරියට ඔලුව අතගාල ටොක්කක් අයිනව වගේ.. හැබැයි හොඳ අවදානයෙන් කියෙවොත් තේරෙයි බේබදු කමේ නිෂ්පලකම ගැන අපූරුවට මේ කොටසින් විස්තර වෙනව කියල.. [CENTER][URL="http://4.bp.blogspot.com/_D6HNAaHzC64/TMW71AYrogI/AAAAAAAAAH8/bmohmV0mDIY/s1600/drunk+1.jpg"][IMG]http://4.bp.blogspot.com/_D6HNAaHzC64/TMW71AYrogI/AAAAAAAAAH8/bmohmV0mDIY/s1600/drunk+1.jpg[/IMG][/URL][/CENTER] මේ කොටස උපුටා ගත්තෙ බයිබලේ හිතෝපදේශ කියන පොතෙන් . [U][B]බීමත්කමේ දුර්විපාක[/B][/U] දුක කාටද ? කාලකණ්ණිකම කාටද ? අඬදබර කාටද ? මැසිවිලි කාටද ? නිකරුණේ තුවාල කාටද ? රතු ඇස් කාටද ? බීම බෝතලය ලඟ පමා වන මිනිසාට ය. තව තවත් බොන්න යන මිනිසාට ය. මද්යසාර රතට රතේ දිලිසෙන විට, වීදුරුව පෙන දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න. අන්තිමේදී එය, නයෙකු මෙන් සපා කයි; පොළඟෙකු මෙන් දශ්ට කරයි. එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි. එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන්ද, කුඹගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන්ද වෙනු ඇත. එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත; " ඔවුන් මට පහර දෙන්නට ඇත, නමුත් මට රිදුනේ නැත. ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුනේ නැත. කොයි වේලේ මා අවදි වේ ද ? එවිට මම තව උගුරක් බොමි. " හිතෝපදේශ 18 : 29-35 [B]ඉතින් ඔයත් බේබද්දෙක්ද ? [SIZE=2] [/SIZE][SIZE=3][SIZE=2]Source : [URL]http://sinhala-catholic.blogspot.com/2010/10/blog-post_26.html[/URL][/SIZE] [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom