බීර බිබී.. නාමු ගිලී...

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බීර බිබී.. නාමු ගිලී...

    කිරෙන් කාලා තෙලෙන් අත හොදන පන්තිවල මිනිස්සු මේ සමාජය තුළ ජීවත්වෙනවා.
    එවැනි සමහර උදවිය අපල උපද්‍රව දුරුවෙන්න කිරි කල හතකින්
    නාන අවස්ථා පවා අහන්න  දකින්න ලැබෙනවා.


    FRONT.jpg


    GVJHGJH.jpg


    කොහොමටත් දිනපතා නෑම ශරීර සෞඛ්‍යට ගුණදායකයි.නාන නොනාන නෝනලා ඇතැම්විට උණුවතුර රත්කර ගන්නවා සනීපෙට.
    නමුත් ඉතින් වැඩිදෙනෙක්ගේ නෑමට ඇල්වතුරම පමණයි.
    මේ අතරේ කනබොන අයගේ කතාවක් තමයි " බිව්වා නෙවෙයි නෑවා" කියන එක.
    බොන දේවල් නම් අනන්තවත්....., සමහරු ඇල්වතුර බොනකොට තවත් අය බියර්.
    ඒ අතරේ බියර්වලින් නාන අරුම නෑමක් ගැනත් වාර්තාවක්.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    චෙක් ජනපදයේ එහෙම නාන ස්ථාන තිබෙනවා.

    13280199101375993886_1.jpg
    pic_beer_therapy.jpg


    beerspa.jpg


    සමහර අය තටාකවල නානකොට තවත් අය බැරල්වල.

    Bath-beer.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔස්ට්‍රියාව, ජර්මනිය , කොලරාඩෝ වගේ කලාපවල අය මේ බියර් නෑමට බොහෝම මනාපලු.
    තොරාගත් එක්තරා බියර් වර්ගයකින් නෑමෙන් සම පැහැපත්වෙන විටමින් වර්ග ශරීරයට  ලැබෙන බවයි ඔවුන්ගේ අදහස.


    strange-medicine-beer-spa.jpg


    ඔවුන් ඒවා හඳුන්වන්නේ SPA BEER නැත්නම් BADERBIER කියලා.