Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීර සමාගමටත් බදු සහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීර සමාගමටත් බදු සහන

ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යංශය කැපී පෙනෙන බදු සහනයක් දී ඇතැයි වාර්තාවේ.

දෙමාසයකට පෙර මෙම සමාගමේ කම්හල ගංවතුරෙන් යටවීම නිසා රජය මෙම සහනය සලසා ඇත. වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රජය මේ සහනය සලසා ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මද්‍යසාරවලට අයකරන බදුම මෙම සහනයෙන් එම සමාගමට ලැබේ. මෙම සමාගම නිෂ්පාදනය කරන ලයන් හා කාල්ස්බර්ග් බීර කම්පුචියාව, ලාඕසය, මලයාසියාව හා ඉන්දියාවේද නිෂ්පාදනය කරයි.

5%කට අඩු මද්‍යසාරය අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අයකරන රේගු බද්ද රුපියල් 500 සිට 129 දක්වා ද (75%) සියයට 5ට වැඩි මද්‍යසාරය අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත. මෙම සහනය දී ඇත්තේ මෙම සමාගමට පමණක් බවද වාර්තා වේ.

සෙස් බද්ද වරාය හා ගුවන්තොට සංවර්ධන බද්ද ද ඇතුළුව ආනයන බීර ලීටරයක් වෙනුවෙන් අයකරන බද්ද රුපියල් 582කි. පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට රේගු ආඥා පනතින් මුදල් ඇමැතිට බලය හිමිවී ඇත.

ලයන් බ්ලූවරි සමාගමේ ප්‍රධාන විධායක සුරේෂ් ෂා 2015/16 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ තුන් මාසයක් යනතුරු බීර නිෂ්පාදනය නොකරන බවයි. ගංවතුරු හා ව්‍යාපාර බිඳ වැටීම් වෙනුවෙන් රක්ෂණ ලබාගෙන ඇතැයි ද ඔහුගේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ බීර නිෂ්පාදනයෙන් 85%ක් මෙම සමාගම සතුය.

පසුගිය මැයි මාසයේ ගංවතුරින් පසුව රජය ආනයන භාණ්ඩ 36කට බදු නිදහසක් දුන් බව රේගු නිලධරයෙක් කියයි. එම ලැයිස්තුවට බීර හෝ මද්‍යසාර අඩංගු නොවූ බවද දැනගන්නට ඇත. ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාබයක් ලැබූ බව ඔවුන්ගේ මූල්‍ය වාර්තාවල දැක්වේ.

source...lakadeepa

[QUOTE="rigamage, post: 20490219, member: 20088"] [b]බීර සමාගමටත් බදු සහන[/b] [SIZE="4"] ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යංශය කැපී පෙනෙන බදු සහනයක් දී ඇතැයි වාර්තාවේ. දෙමාසයකට පෙර මෙම සමාගමේ කම්හල ගංවතුරෙන් යටවීම නිසා රජය මෙම සහනය සලසා ඇත. වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රජය මේ සහනය සලසා ඇතැයි දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මද්‍යසාරවලට අයකරන බදුම මෙම සහනයෙන් එම සමාගමට ලැබේ. මෙම සමාගම නිෂ්පාදනය කරන ලයන් හා කාල්ස්බර්ග් බීර කම්පුචියාව, ලාඕසය, මලයාසියාව හා ඉන්දියාවේද නිෂ්පාදනය කරයි. 5%කට අඩු මද්‍යසාරය අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අයකරන රේගු බද්ද රුපියල් 500 සිට 129 දක්වා ද (75%) සියයට 5ට වැඩි මද්‍යසාරය අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත. මෙම සහනය දී ඇත්තේ මෙම සමාගමට පමණක් බවද වාර්තා වේ. සෙස් බද්ද වරාය හා ගුවන්තොට සංවර්ධන බද්ද ද ඇතුළුව ආනයන බීර ලීටරයක් වෙනුවෙන් අයකරන බද්ද රුපියල් 582කි. පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට රේගු ආඥා පනතින් මුදල් ඇමැතිට බලය හිමිවී ඇත. ලයන් බ්ලූවරි සමාගමේ ප්‍රධාන විධායක සුරේෂ් ෂා 2015/16 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ තුන් මාසයක් යනතුරු බීර නිෂ්පාදනය නොකරන බවයි. ගංවතුරු හා ව්‍යාපාර බිඳ වැටීම් වෙනුවෙන් රක්ෂණ ලබාගෙන ඇතැයි ද ඔහුගේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ බීර නිෂ්පාදනයෙන් 85%ක් මෙම සමාගම සතුය. පසුගිය මැයි මාසයේ ගංවතුරින් පසුව රජය ආනයන භාණ්ඩ 36කට බදු නිදහසක් දුන් බව රේගු නිලධරයෙක් කියයි. එම ලැයිස්තුවට බීර හෝ මද්‍යසාර අඩංගු නොවූ බවද දැනගන්නට ඇත. ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාබයක් ලැබූ බව ඔවුන්ගේ මූල්‍ය වාර්තාවල දැක්වේ. [/SIZE] [COLOR="Red"]source...lakadeepa[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom