බුක්මාර්ක්ස් කරදරේ
වටිනා වෙබ් පිටු පසු භාවිතය සදහා Save කරගන්න පුළුවන් හොදම විදිය කුමක්ද?

ඔබටත් නිතර වටිනා ලිපි හම්බ වෙනවා ඇති. ඔබට ඒවා පසු භාවිතය සදහා අවශ්‍යයි කියල හිතුනොත් ඔබ හුගක් විට කරන්නේ එම වෙබ් පිටු Bookmark කරගන්න එක නේද? නමුත් එම ක්‍රමය කරදරකාරී ක්‍රමයක් කියල ඔබට දැනටමත් තේරිලා ඇති. අපි සතියකටම එහෙම Bookmark කරගන්නේ වෙබ් පිටු 2,3 යි නම් එම ක්‍රමය යම් තරමකට සාර්ථකයි. නමුත් Bookmark කරගන්නා ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට ඒවා පිලිවලට තියා ගැනීම අපහසු වෙනවා.
Pocket කියන්නේ මේ සදහා ඇති හොදම විසදුමයි. ලිපි විතරක් නෙවේ Videos උනත් මේ හරහා Save කර තබා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම Tag කියන පහසුකම හරහා ඔබ Save කරන වෙබ් පිටු වෙන් කරලා තියාගන්නත් පහසුයි.
Pocket සියලුම Web Browser වලට extensions නිර්මාණය කර ඇති අතර Android වගේ Mobile OS වලටත් Apps නිර්මාණය කර ඇති නිසා ඔබට අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම තැනක ඉදන් මෙම සේවාව අත්විදින්න පුළුවන්.

හොඳ නම් දන්නවනේ ඉතින්

Last edited: