බුකියේ අලි විඩ්යෝ එක පාර වැඩි වුණේ කොහොමද,,?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අලි ගමේ එන විඩීයෝ මාර විදියට වැඩියි.
    ඩොටේ යාළුවා ගෙදර ගියා වීඩියෝ

    එක්කෝ පුරේ වුන්ට මොබයිල් ලැබුණේ දැන්
    එක්කෝ අලි වැඩියෙන් ගම් වදිනවා
    නැත්නම් මම දකින්නේ දැන්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පෙරහැර season :D
    අලි බේරගන්න අවස්ථාව එන්නයි යන්නේ
     
    • Love
    Reactions: Chamithacc

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    ranil-wickramasinghe.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    චන්දෙ ළඟ නිසා අලි බයවෙලා, කුලප්පු වෙලා ඉන්නේ මේ දවස් වල..ඒකයි ඔහොම..

    තව පෝය තුනයි නේ ..ඊට පස්සේ නැත්තටම නැති වෙලා යයි..:rolleyes::lol: