බුකියේ ගූ වුනාට පස්සේ එක්සයිස් එකක් ලූ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අර බෝපිටිය පල්ලියට අනතුරු ඇඟවීමේන් ආණ්ඩුව බලාපොරොත්තු වුන නැගිටිම හම්බ වුනේ නෑ වගේ. පුස් අල්ලාහ් දැන් කියපි ඒක එක්සසයිස් එකක් ලූ.නිකන් හරි බුකියේ ලස්සන නැගිටිමක් තිබ්බනම් අද බලාගන්න තිබ්බා පුස් වෙඩිල්ලයි ජොනියයි නටන නාඩගම

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජිතගේ media unit එක බරටම වැඩ වගේ ආ.... 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    D46y1e4W4AIlkLl.jpeg
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    To which media unit you are belong to?

    ස්වාදීන මාධ්‍ය කණ්ඩායම 🤭 🖖

    හරි අන්කල් දැනුවත් වුනා කියන්න දෙයක්ම නැති තැන ඔහොම කියල බෙරෙන උන් උන්න​


    උඹට වැඩිය බාලයි මනුසයෝ මම 🤭
    ------ Post added on Oct 1, 2021 at 10:34 AM
     
    • Love
    Reactions: Sandy_Fdo

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    නාට්ටියට කලින් පිටපත එලියට ඇවිල්ලද?


    නෙවි එකේ පොරට තේරිලා නෑ, මේ පුරුදු වෙන්නේ ඉස්සරහට රගදක්වන්න තියන නාට්ටියක් කියල. උ සිරා අරන් නේද ?
    ඊට පස්සේ එන්න කියල කියල දීල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රාජිතගේ media unit එක බරටම වැඩ වගේ ආ.... 🤭
    සුවාදීන බයි බලකායත් රාජිතට හරි හරියට උත්තර බඳිනව වගේ :lol: