බුකියේ සංසරණය වෙන වදින කථාව 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    වඳින කතාවක් බුකිය පුරා සංසරණය වෙන නිසා නිවැරදි ආකාරයට වඳින හැටි අපි සොයා බලමු.
    ඔබ වැඳීමට අදහස් කරනව නම් පළමු ඡායාරූපයේ දැක්වෙන පරිදි පින්ඩපාතයෙන් ජීවත්වන්නන්හට වැඳීමට පුරුදුවන්න.
    නැතහොත් දෙවන චායාරූපයේ දැක්වෙන පරිදි රාජකීයන්ට ගරු කරන ලෙස දණ නමා වැඳීමට හුරු වෙන්න..

    FB-IMG-1660210700793.jpg

    FB-IMG-1660210706075.jpg

    මේ වදින්නේ ලේ පිපාසිත මිනීමරුවන් සෙට් එකකට නිසා පවු නැති බව සලකන්න 🙏🙏
    @Srilankan1
     
    • Haha
    Reactions: erozan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    වඳින කතාවක් බුකිය පුරා සංසරණය වෙන නිසා නිවැරදි ආකාරයට වඳින හැටි අපි සොයා බලමු.
    ඔබ වැඳීමට අදහස් කරනව නම් පළමු ඡායාරූපයේ දැක්වෙන පරිදි පින්ඩපාතයෙන් ජීවත්වන්නන්හට වැඳීමට පුරුදුවන්න.
    නැතහොත් දෙවන චායාරූපයේ දැක්වෙන පරිදි රාජකීයන්ට ගරු කරන ලෙස දණ නමා වැඳීමට හුරු වෙන්න..

    FB-IMG-1660210700793.jpg

    FB-IMG-1660210706075.jpg

    මේ වදින්නේ ලේ පිපාසිත මිනීමරුවන් සෙට් එකකට නිසා පවු නැති බව සලකන්න 🙏🙏
    @Srilankan1
    skeleton-meme.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    වැරදි බන්. කාටවත් වඳින්න ඕනේ නෑ වහල්ලු හැර 🤭
     
    • Like
    Reactions: 10ben

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මට තාත්තා ට වැඩිහිටියන්ට වදින්නේත් වහල්ලු ද බං 🙄
    මම කලින් කියලා තියන එක බලපන්. දෙමව්පියෝ ගුරුවරුන්ට වඳින්න ඕනේ. දේශපාලනය කරන උන්ට වඳින්න ඕනේ නෑ වඳින්නේ වහල්ලු විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මම කලින් කියලා තියන එක බලපන්. දෙමව්පියෝ ගුරුවරුන්ට වඳින්න ඕනේ. දේශපාලනය කරන උන්ට වඳින්න ඕනේ නෑ වඳින්නේ වහල්ලු විතරයි.
    දේශපාලකය ගුරුවරයෙක් කියමුකු එතකොට උඹේ තියරිය අනුව වැන්දොත් වහලෙක් වෙනවා නේ 🙄
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔව්. දේශපාලනය කරන උන්ට වන්දින්නම ඕනෙද?

    දේශපාලනය කරන එවුන්ට මෙතැන වදින්නේ නැහැ වයස වැඩි නිසා නේ ලංකාවේ ගොඩක් අය වදින්නේ .
    බොරු තර්ක නේ බන් උබල ඔය ගේන්නේ 🤣 වැඩිහිටියෙකුට වදින ඒකත් උබල බලන්නේ දේශපාලන කෝණයකින් එහෙම බලන උබලාම වදින එවුන්ට වහල්ලු කියනවා 🤣🤣

    තමන්ගේ ඉස්කෝලේ ගුරුවරයා ඡන්දෙ ඉල්ලා දිනලා ආවොත් වදින්න බැහැ වහලෙක් වෙනවා 🤣🤣
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලනය කරන එවුන්ට මෙතැන වදින්නේ නැහැ වයස වැඩි නිසා නේ ලංකාවේ ගොඩක් අය වදින්නේ .
    බොරු තර්ක නේ බන් උබල ඔය ගේන්නේ 🤣 වැඩිහිටියෙකුට වදින ඒකත් උබල බලන්නේ දේශපාලන කෝණයකින් එහෙම බලන උබලාම වදින එවුන්ට වහල්ලු කියනවා 🤣🤣

    තමන්ගේ ඉස්කෝලේ ගුරුවරයා ඡන්දෙ ඉල්ලා දිනලා ආවොත් වදින්න බැහැ වහලෙක් වෙනවා 🤣🤣
    ඔකුන්ට රිදිල තියෙන්නෙ නාමල්ට වැන්ද එකට, පොන්න රනිලට වැන්ද නම් ඔකුන් මීක් නැ කෙල්ලගෙ බෙටිත් කයි ඔකුන් එහෙනම්🤣🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දේශපාලනය කරන එවුන්ට මෙතැන වදින්නේ නැහැ වයස වැඩි නිසා නේ ලංකාවේ ගොඩක් අය වදින්නේ .
    බොරු තර්ක නේ බන් උබල ඔය ගේන්නේ 🤣 වැඩිහිටියෙකුට වදින ඒකත් උබල බලන්නේ දේශපාලන කෝණයකින් එහෙම බලන උබලාම වදින එවුන්ට වහල්ලු කියනවා 🤣🤣

    තමන්ගේ ඉස්කෝලේ ගුරුවරයා ඡන්දෙ ඉල්ලා දිනලා ආවොත් වදින්න බැහැ වහලෙක් වෙනවා 🤣🤣
    අනේ උඹට ඕනේ නං වැඳ වැඳ ඉඳින් බන් මට මොකෝ. ලොල් 🤭 🤭
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,155
    4,910
    113
    වඳින කතාවක් බුකිය පුරා සංසරණය වෙන නිසා නිවැරදි ආකාරයට වඳින හැටි අපි සොයා බලමු.
    ඔබ වැඳීමට අදහස් කරනව නම් පළමු ඡායාරූපයේ දැක්වෙන පරිදි පින්ඩපාතයෙන් ජීවත්වන්නන්හට වැඳීමට පුරුදුවන්න.
    නැතහොත් දෙවන චායාරූපයේ දැක්වෙන පරිදි රාජකීයන්ට ගරු කරන ලෙස දණ නමා වැඳීමට හුරු වෙන්න..

    FB-IMG-1660210700793.jpg

    FB-IMG-1660210706075.jpg

    මේ වදින්නේ ලේ පිපාසිත මිනීමරුවන් සෙට් එකකට නිසා පවු නැති බව සලකන්න 🙏🙏
    @Srilankan1
    Awurudu ganatama me 2 vitarada bn, poddk aluth ekak hoyala dapnko :rolleyes: