බුකියේ (FB) ඔයාට නොපෙනෙන සහ බුකිය ගැන ඔයා නොදන්න දේවල්?

HmNRazor

Well-known member
  • ආයුබෝවන් කිරියේ අපේ කිරි අයියලා කිරි මල්ලිලා හැමෝටම,

    සමහරු නම් මේක දන්නවත් අැති, දන්න අයට නෙමෙයි නොදන්න අයට කියලා මම හිතුවා ලියන්න කියලා..... "මේක බුකියට අදාල දෙයක්"

    අපේ කස්ටිය දන්නවා අැතිනේ මේ Mobitel / Dialog / Hutch ලා එක එක පැකේජ දෙනවා නේ මේ ඩේටා වලට. ඔය අතරින් එක පැකේජයක් තමයි මේ Social Media පැකේජය. සමහරු නම් කියයි අපෝ ඕක මහජරව අරකද මේකද කියලා. ඔව් ඔය එක පැකේජයක්වත් අපිට ආදරේට දුන්න ඒවා නෙමේ නේ! , මේ කතාවේ කතානායකයා 2000න් පස්සේ ඉපදුන පොරක් (රැල්ලට බනිනවා නේ 2000න් පස්සේ උන් අපතයෝ කියලා) , මට මොහුව මුනගැහෙන්නේ අහම්බෙන් බුකියේ සැරිසරද්දි. ඔහුගේ ඔන්ලයින් නම "ද හයිසෙන්බරිග්" (The Heisenberg).

    ඉතින් මේ පොර සහ ඔහුගේ යාලුවෝ සහ තවත් බුකියේ අෑයෝ එකතුවෙලා තමයි මේක කරන්නෙ. දැන් නම් ගේම බුකියෙන් පිට What's-app දක්වාම ගිහිල්ලා තියෙන්නේ.

    හැමෝම දන්නවා අැති අදාල Social Media පැකේජ එකට ඩේටා කෝටා එකක් ඒ ඒ ආයතනය දෙන බව. සාමානයයෙන් 4G වලට තමයි එහෙම දෙන්නේ. 3G නම් නොමිලේ අදාල සයිට් වලට විතරක් හැබැයි වේගය සීමකරනවා 1Mbps (150KBP 3G network download) වගේ. ඉතින් මේ පොර මොකද කරන්නේ ඌරාගේ මාලු ඌරාගේ අැඟේ තියලා කපන්න හිතාගෙන පටන් ගන්නවා Group 1ක්, මේ Group එකෙන් ඕනෑම කෙනෙක්ට නොමිලේ TV series / Movies වගේ දේවල් බලන්න පුලුවන්. උවමනා කරන අයට බාගන්න එහෙම පුලුවන්.

    මේ අදහස ගොඩක් කල් ඉඳලා බුකියේ තිබ්බ දෙයක්, මොකද ලංකාව වගේ නෙමෙයි සමහර රටවල Unlimited ඩේටා සංකල්පය තමයි යන්නේ.... ඒ නිසාම සමහරු ඔය Torrent වලින් එහෙම බාගන්න ඒවා බුකියේ අප්ලෝඩ් කරනවා අනිත් අයට බලන්න. සමහර රටවල නම් උපසිරස එක්කම දාපුඒවා තියනවා.

    ඉතින් පොර මේ කතාව කිව්වාම මට ආසා හිතුනා. කොහොමද මේ වැඩේ වෙනේ කියලා බලන්න. මොකද සාමානයයෙන් TV series / Movies වලට Copyright Protection වදිනවා කියලා දෙයක් තියනවා. හිතුන හිතුන විදියට Share කරන්න බෑ. නමුත් ඒක කරන විදියක් තියනවා. ඔයා අසභ‍්‍ය දේවල් බලනවා නම් ඔයාට ඒවා උනත් මේ බුකිය අතුලෙන් හොයා ගන්න පුලුවන්. (හිතලා බලන්න මොනාද ඔයා බුකියේ මෙච්චර කල් කලේ කියලා)

    හරි දැන් මම කරගත්ත දේවල් බලමු මොනාද කියලා. පහලින් ලින්ක් සහ Screen Shot දාන්නම් (සාක්‍ශි අැතුව පෙන්නන්න එපැයි මොකද කතා කියන එක හැමෝටම පුලුවන් නේ.)
    මේකේ එක එක ක්‍රම තියනවා.
    1. සමහර Group වල හැමෝටම පේන්න දාන්න පුලුවන්, නමුත් ඒවායේ copyright එක වදිනවා බොහොදුරට. ඒවාට පොඩි Script 1ක් තියනවා ලියලා අප්ලෝඩ්කරන්න ඕනා. සාමානයයෙන් F12 ගැහුවාම Chrome එකේ නම් Developer tool ටික එනවා. (Elements,Console,Network,Performance වගේ දේවල්) කතාව දන්න පුද්ගලයා දන්නවා මොනාද මේ Developer tool ටික කියලා.
    2. අනිත් ක්‍රමය තමා Group එක Closed-Group 1ක් කිරීම. ඒ කියන්නේ අදාල සාමාජිකයන්ට විතරයි මේ Group වල දේවල බලන්න පුලුවන්.
    3. තවත් Group ජාතියක් තියනවා ඒවාට යන්න පුලුවන් invite වලින් විතරයි. Hidden-Groups, මේවායේ අැඩ්මින් කෙනෙක් ඔයාට invite කලොත් විතරයි යන්න පුලුවන්. (ඒවා වල තමා හොඳ සෙල්ලම් යන්නේ, අසභය දේවල් නම් ඒවා, ලීක් නම් ඒවා) දැනට අපි මේ Movies / TV series කියන මාතෘකාවේ ඉමු.

    https://www.facebook.com/pg/BJMP-107275524276710/videos/?ref=page_internal (Prison Break Season 1 to season 5 720P)
    https://www.facebook.com/pg/Nail-Cutter-111033433928866/videos/?ref=page_internal (Narcos Season 1 to season 3 720P)

    👆දෙකක් විතරක් දැම්මේ මේවා Script කරලා නිසා Copyright වදින්නේ නෑ. අප්ලෝඩ් කරපු දිනය බැලුවාම තේරෙයි. පහලින් දාන්නම් මගේ සෙට් එක දැනට 50GB පැන්නුවා. මම Down කරන්නේ IDM එකෙන්, ඒකේ Queue එකක් හදලා රෑට Down වෙන්න දාලා තියනවා. එක ඉවර උනාම ලැප ඔටෝ Shut down වෙනවා. පහල ඔන්න Screen shot ටිකක් දැම්මා කෙනෙක් ට අදහසක් ගන්න කියලා.

    හිතලා බලන්න ලස්සනට එලියට පේන්න interface එක තියන බුකියේ අස්සේ මොනවා එහේ මෙහේ යනවා අැද්ද? ඔය ඩාර්ක් නෙට් / ඩීප් නෙට් මොනාද කියලා සමහරු දන්නවා අැතිනේ. එච්චර ගැඹුරට ඕනි නෑ සමහර වෙලාවට අපි හිතන්නේ නැති තැන්වලත් හිතන්නේ නැති දේවල් හැංගිලා තියනවා.

    (වැල සහ අසභ්‍ය දේ ගැන කිව්වොත්) ලංකාවේ අැතැම් ලීක් එහෙම මේ වෙනකොට මේ බුකි Groups කියන සංකල්පයට සීමා වෙලා තියනවා. මේ Group ගොඩක් කරන්නේ ඔය අපි රැල්ලට බනින 2000න් පස්සේ සෙට් එක තමයි. 80 ගනන් වල ඉපදුන එකෙක් විදියට මම සතුටු වෙනවා අපේ 2000න් පස්සේ සෙට් එකේ අඩුම තරමේ මෙහෙම මොළකාරයෝ හරි ඉන්න එක ගැන.

    "අැයි බන් උබමේ මෙච්චර Upload කරගෙන දඟලන්නේ? මම එහෙම අැහුවාම

    "නෑ අයියේ සමහර උන්ට ගෙවල් වල ඉන්ටනෙට් නෑ නේ, උන් Phone එකෙන් තමා ඉන්ටනෙට් යන්නේ Film බලන්නේ. එහෙම උන්ට ඩේටා ටිකක් හරි ඉතුරුනේ! ඔයා හිතා ගන්නකෝ මේ Group සමාජ සේවාවක් කියලා අයියේ" අන්න පොර මට දුන්න උත්තරේ

    "තිවංක මල්ලියා" AKA "ද හයිසෙන්බරිග්" (The Heisenberg).

    උබ වෙනුවෙන් මේක ලිව්වේ, 2000න් පස්සේ සෙට් එක තම තමන් ගේ මොළ හොඳ දේවල් වලට වැඩිපුර යොදවන්න කියලා මම ඉල්ලනවා.............

    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    7.jpg
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • Group ekath dannako bro.. apith kemathi owata :P

    inbox පාරක් දාන්න මම ලින්ක් ටිකක් එවන්නම්. Public share උනාම සමහර Content / Group, Facebook එකේ Security Botලා Delete/Block කරනවා. ඒක නිසා Adminලා Public share කරනවාට කැමති නෑ ඒවා.....
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    inbox පාරක් දාන්න මම ලින්ක් ටිකක් එවන්නම්. Public share උනාම සමහර Content / Group, Facebook එකේ Security Botලා Delete/Block කරනවා. ඒක නිසා Adminලා Public share කරනවාට කැමති නෑ ඒවා.....
    දැම්මා මචන්
     
    HmNRazor

    Well-known member
  • script eaka danna barida

    Scrip එක සුදු මහත්තයෝ මම දන්නෙත් නෑ. මොකද මම කලේ බාගත්ත (download) එක විතරයි. අප්ලෝඩ් කරන උන්ට තමා Scrip එක වැදගත් වෙන්නේ. Script එකෙන් වෙන්නේ ඔය Security Botලාට හොයාගන්න බැරිවිදියට copyright තියන movies / videos public post කරන එක. Sever පට්ට තොගයක් තියන නිසා Security Botලා තමයි ගේම ගහන්නේ.

    ඔය මම පෙන්නපු ටිකනේ සුදු මහත්තයෝ..... පෙන්නන්න බැරි ඒවා තියනවා ටොන් ගනන්.
     
    HmNRazor

    Well-known member
  • apitat barida wala upload karanna

    වැල නම් බෑ සුදු මහත්තයෝ, හැබැයි Movies / Tv Series එහෙම දාන්න පුලුවන් Profile එකේ public කරලා. මේ පහල තියන profile එක බලහන්, ඌ දාලා තියනවා එකේ YouTube ගිය Premium TV series 1ක්

    https://www.facebook.com/Curt.Ortner/videos?lst=100006039193185:599892131:1596874105 (Cobra Kai Season 1 - Season 2 720P)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    marvel trailer wath danna ba fb eke account eka permanent badu denawa
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • marvel trailer wath danna ba fb eke account eka permanent badu denawa

    trailer දාපන්! trailer වලින් වෙන්නේ සාමානයයෙන් මාර්කටින් (marketing) පාර නේ. මෙහෙම Film එකක් එනවා කියලා පෙන්නලා අවුස්සලා තියනවා නේ. අනික කිසිම trailer 1ක් Copyright protected නෑ මම දන්න විදියට. trailer හදන්නේ අතින් අත යන්නම තමයි...........
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    trailer දාපන්! trailer වලින් වෙන්නේ සාමානයයෙන් මාර්කටින් (marketing) පාර නේ. මෙහෙම Film එකක් එනවා කියලා පෙන්නලා අවුස්සලා තියනවා නේ. අනික කිසිම trailer 1ක් Copyright protected නෑ මම දන්න විදියට. trailer හදන්නේ අතින් අත යන්නම තමයි...........

    man adurana ekekge account eka giya avengers trailer eka dala. aluth account ekakut nemei. godak parana account ekak
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • man adurana ekekge account eka giya avengers trailer eka dala. aluth account ekakut nemei. godak parana account ekak

    ආ එහෙනම් කරුමෙට Security Botටෙක් අහුවෙන්න අැති. Security Botලා programකරන උන් මහ යක්ස Coding ලියන්නේ. එහෙම උනා කියන්නේ ඉතින් Trailers දාන්නත් බෑ වගේ. Thank you ඒක කිව්වාට.....................
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    ආයුබෝවන් කිරියේ අපේ කිරි අයියලා කිරි මල්ලිලා හැමෝටම,

    සමහරු නම් මේක දන්නවත් අැති, දන්න අයට නෙමෙයි නොදන්න අයට කියලා මම හිතුවා ලියන්න කියලා..... "මේක බුකියට අදාල දෙයක්"

    අපේ කස්ටිය දන්නවා අැතිනේ මේ Mobitel / Dialog / Hutch ලා එක එක පැකේජ දෙනවා නේ මේ ඩේටා වලට. ඔය අතරින් එක පැකේජයක් තමයි මේ Social Media පැකේජය. සමහරු නම් කියයි අපෝ ඕක මහජරව අරකද මේකද කියලා. ඔව් ඔය එක පැකේජයක්වත් අපිට ආදරේට දුන්න ඒවා නෙමේ නේ! , මේ කතාවේ කතානායකයා 2000න් පස්සේ ඉපදුන පොරක් (රැල්ලට බනිනවා නේ 2000න් පස්සේ උන් අපතයෝ කියලා) , මට මොහුව මුනගැහෙන්නේ අහම්බෙන් බුකියේ සැරිසරද්දි. ඔහුගේ ඔන්ලයින් නම "ද හයිසෙන්බරිග්" (The Heisenberg).

    ඉතින් මේ පොර සහ ඔහුගේ යාලුවෝ සහ තවත් බුකියේ අෑයෝ එකතුවෙලා තමයි මේක කරන්නෙ. දැන් නම් ගේම බුකියෙන් පිට What's-app දක්වාම ගිහිල්ලා තියෙන්නේ.

    හැමෝම දන්නවා අැති අදාල Social Media පැකේජ එකට ඩේටා කෝටා එකක් ඒ ඒ ආයතනය දෙන බව. සාමානයයෙන් 4G වලට තමයි එහෙම දෙන්නේ. 3G නම් නොමිලේ අදාල සයිට් වලට විතරක් හැබැයි වේගය සීමකරනවා 1Mbps (150KBP 3G network download) වගේ. ඉතින් මේ පොර මොකද කරන්නේ ඌරාගේ මාලු ඌරාගේ අැඟේ තියලා කපන්න හිතාගෙන පටන් ගන්නවා Group 1ක්, මේ Group එකෙන් ඕනෑම කෙනෙක්ට නොමිලේ TV series / Movies වගේ දේවල් බලන්න පුලුවන්. උවමනා කරන අයට බාගන්න එහෙම පුලුවන්.

    මේ අදහස ගොඩක් කල් ඉඳලා බුකියේ තිබ්බ දෙයක්, මොකද ලංකාව වගේ නෙමෙයි සමහර රටවල Unlimited ඩේටා සංකල්පය තමයි යන්නේ.... ඒ නිසාම සමහරු ඔය Torrent වලින් එහෙම බාගන්න ඒවා බුකියේ අප්ලෝඩ් කරනවා අනිත් අයට බලන්න. සමහර රටවල නම් උපසිරස එක්කම දාපුඒවා තියනවා.

    ඉතින් පොර මේ කතාව කිව්වාම මට ආසා හිතුනා. කොහොමද මේ වැඩේ වෙනේ කියලා බලන්න. මොකද සාමානයයෙන් TV series / Movies වලට Copyright Protection වදිනවා කියලා දෙයක් තියනවා. හිතුන හිතුන විදියට Share කරන්න බෑ. නමුත් ඒක කරන විදියක් තියනවා. ඔයා අසභ‍්‍ය දේවල් බලනවා නම් ඔයාට ඒවා උනත් මේ බුකිය අතුලෙන් හොයා ගන්න පුලුවන්. (හිතලා බලන්න මොනාද ඔයා බුකියේ මෙච්චර කල් කලේ කියලා)

    හරි දැන් මම කරගත්ත දේවල් බලමු මොනාද කියලා. පහලින් ලින්ක් සහ Screen Shot දාන්නම් (සාක්‍ශි අැතුව පෙන්නන්න එපැයි මොකද කතා කියන එක හැමෝටම පුලුවන් නේ.)
    මේකේ එක එක ක්‍රම තියනවා.
    1. සමහර Group වල හැමෝටම පේන්න දාන්න පුලුවන්, නමුත් ඒවායේ copyright එක වදිනවා බොහොදුරට. ඒවාට පොඩි Script 1ක් තියනවා ලියලා අප්ලෝඩ්කරන්න ඕනා. සාමානයයෙන් F12 ගැහුවාම Chrome එකේ නම් Developer tool ටික එනවා. (Elements,Console,Network,Performance වගේ දේවල්) කතාව දන්න පුද්ගලයා දන්නවා මොනාද මේ Developer tool ටික කියලා.
    2. අනිත් ක්‍රමය තමා Group එක Closed-Group 1ක් කිරීම. ඒ කියන්නේ අදාල සාමාජිකයන්ට විතරයි මේ Group වල දේවල බලන්න පුලුවන්.
    3. තවත් Group ජාතියක් තියනවා ඒවාට යන්න පුලුවන් invite වලින් විතරයි. Hidden-Groups, මේවායේ අැඩ්මින් කෙනෙක් ඔයාට invite කලොත් විතරයි යන්න පුලුවන්. (ඒවා වල තමා හොඳ සෙල්ලම් යන්නේ, අසභය දේවල් නම් ඒවා, ලීක් නම් ඒවා) දැනට අපි මේ Movies / TV series කියන මාතෘකාවේ ඉමු.

    https://www.facebook.com/pg/BJMP-107275524276710/videos/?ref=page_internal (Prison Break Season 1 to season 5 720P)
    https://www.facebook.com/pg/Nail-Cutter-111033433928866/videos/?ref=page_internal (Narcos Season 1 to season 3 720P)

    👆දෙකක් විතරක් දැම්මේ මේවා Script කරලා නිසා Copyright වදින්නේ නෑ. අප්ලෝඩ් කරපු දිනය බැලුවාම තේරෙයි. පහලින් දාන්නම් මගේ සෙට් එක දැනට 50GB පැන්නුවා. මම Down කරන්නේ IDM එකෙන්, ඒකේ Queue එකක් හදලා රෑට Down වෙන්න දාලා තියනවා. එක ඉවර උනාම ලැප ඔටෝ Shut down වෙනවා. පහල ඔන්න Screen shot ටිකක් දැම්මා කෙනෙක් ට අදහසක් ගන්න කියලා.

    හිතලා බලන්න ලස්සනට එලියට පේන්න interface එක තියන බුකියේ අස්සේ මොනවා එහේ මෙහේ යනවා අැද්ද? ඔය ඩාර්ක් නෙට් / ඩීප් නෙට් මොනාද කියලා සමහරු දන්නවා අැතිනේ. එච්චර ගැඹුරට ඕනි නෑ සමහර වෙලාවට අපි හිතන්නේ නැති තැන්වලත් හිතන්නේ නැති දේවල් හැංගිලා තියනවා.

    (වැල සහ අසභ්‍ය දේ ගැන කිව්වොත්) ලංකාවේ අැතැම් ලීක් එහෙම මේ වෙනකොට මේ බුකි Groups කියන සංකල්පයට සීමා වෙලා තියනවා. මේ Group ගොඩක් කරන්නේ ඔය අපි රැල්ලට බනින 2000න් පස්සේ සෙට් එක තමයි. 80 ගනන් වල ඉපදුන එකෙක් විදියට මම සතුටු වෙනවා අපේ 2000න් පස්සේ සෙට් එකේ අඩුම තරමේ මෙහෙම මොළකාරයෝ හරි ඉන්න එක ගැන.

    "අැයි බන් උබමේ මෙච්චර Upload කරගෙන දඟලන්නේ? මම එහෙම අැහුවාම

    "නෑ අයියේ සමහර උන්ට ගෙවල් වල ඉන්ටනෙට් නෑ නේ, උන් Phone එකෙන් තමා ඉන්ටනෙට් යන්නේ Film බලන්නේ. එහෙම උන්ට ඩේටා ටිකක් හරි ඉතුරුනේ! ඔයා හිතා ගන්නකෝ මේ Group සමාජ සේවාවක් කියලා අයියේ" අන්න පොර මට දුන්න උත්තරේ

    "තිවංක මල්ලියා" AKA "ද හයිසෙන්බරිග්" (The Heisenberg).

    උබ වෙනුවෙන් මේක ලිව්වේ, 2000න් පස්සේ සෙට් එක තම තමන් ගේ මොළ හොඳ දේවල් වලට වැඩිපුර යොදවන්න කියලා මම ඉල්ලනවා.............

    View attachment 88701View attachment 88702View attachment 88703View attachment 88704View attachment 88705View attachment 88706View attachment 88707

    thanks machn. puluwan nam oya group tika pm karapanko
     
    HmNRazor

    Well-known member
  • thanks machn. puluwan nam oya group tika pm karapanko

    මට inbox 1ක් දාපන් මම reply කරන්නම්.... ඉල්ලන නිසා දෙන්නේ තනියම කෑමක් තියන්නේ නැත්තන්. මොකද බ්ලොක් උනොත් උබටත් නෑ මටත් නෑ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    මට inbox 1ක් දාපන් මම reply කරන්නම්.... ඉල්ලන නිසා දෙන්නේ තනියම කෑමක් තියන්නේ නැත්තන්. මොකද බ්ලොක් උනොත් උබටත් නෑ මටත් නෑ
    i got ur point bro.
    pm ekak demma poddak balapn
     
    • Like
    Reactions: lalhtt