බුකිය ඉවරයි

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මචන් තරහ වෙන්න එපා මම මෙහෙම කියන වාට ...:dull::rolleyes:
මාර්ක් කාරයාට හොඳ වැඩේ....:cool:
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් තරහ වෙන්න එපා මම මෙහෙම කියන වාට ...:dull::rolleyes:
    මාර්ක් කාරයාට හොඳ වැඩේ....:cool:

    උබත් එක්ක තරහ වෙන්න උ කව්ද බන්. මං ඇත්තට දැකලවත් තියෙනවද ? ඒ උනාට කියන කොටනම් කියන්නේ බුකිය ඩවුන් වෙන්නේ නෑ කියලා
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    2ep0qs3.jpg
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    යකෝ කුඩු නැති උනත් ඉන්න පුලුවන් වෙයි.එත් මේ මගුල නැතිව ඉන්න බැරියෝ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උබත් එක්ක තරහ වෙන්න උ කව්ද බන්. මං ඇත්තට දැකලවත් තියෙනවද ? ඒ උනාට කියන කොටනම් කියන්නේ බුකිය ඩවුන් වෙන්නේ නෑ කියලා
    උන් හදලා වාගේ හැබයි..!:oo: