මේකනෙ පුටාලා ඔය ආගමේ කරුනුවල අතිශය විද්‍යාත්මක පැත්තක් තියනව . උබලට ඒව තේරෙන්නෙ නෑ එකෝ උබල තේරුම් ගන්න උත්සහ කරන්නෙ නෑ .
දැන් බලපන් මුස්ලිම් උන් ඉන්නෙ කාන්තාරෙ, ආගම පටන්ගත්ත කාලෙ ගැන කියන්නෙ .උන්ට කොහෙන්ද එහෙ ඇතිවෙන්න වතුර .ඉතින් මුන් ආගමට දාගත්ත වැඩිය නාන්න හොදනෑ පින් හේදෙනව කියල .ඔන්න ඉතින් ම්මෝඩ මිනිස්සු පිලිගත්ත .
මුන් කරන්නෙ වෙලදාම්මනෙ .ඔටුව අරන් කාන්තාරෙ යනව .බොන්න වතුර නෑනෙ .ඔටු හුජ්ජ බොන්න පුරුදු උනා.ඒකත් ආගමට දාගත්ත
වෙලදාමෙ යනකොට කෑම අරන් යන්න හොදම ක්‍රමේ වේලලනෙ .මුන් ඉතින් මුලින්ම සතාගෙ බෙල්ලෙන් බාගයක් කපල ඇගේ තියන ලේ ඔක්කොම හදවතෙන් එලියට පොම්ප කරවනව .සුශුම්නාව කපන්නෙ නැති නිසා දිගටම හදවත වැඩ කරනව .ඉතින් ලේ ඔක්කොම එලියට විදිනව කපපු තැනින් .එහෙම උනහම ඉතින් වේලගන්න පට්ට ලේසියි .ලේ නැති මස්නෙ. ඔන්න ඒකත් ආගමට දාගත්ත
තව තියනව .දැන් කම්මෙලියි බන්