බුද්දිමතුන්ට පමණයි. Solve

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,549
    13,146
    113
    🤍
    Onnaa 4n ekk thiyanwa eke price 97000i harida...

    oya ammagenui thaththagenui 50 000 gane 100 000 k ella gannwa.. dennagen..

    Oya 4n eka gananwa dn 97 000 k dila

    ethuru 3000i.. e 3000n 1000 gane 2000k denwa ammatai thaththatai..

    dn e dennata denn thiyana sampurna gana 98000i ekkenekta 49000 gane... dn 98000 i oya laga kalin ethuru 1000 i ekathu unama 99000i..ethuru 1000 kooo ?

    mekata uththryak thiynwnm kihan mata :baffled:

    mehema ekak fb eke dkknm eke screenshot ekakuth dannna lamaiiii
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    97000යි ෆොන් එක. අම්මටයි තාත්තයි 2000ක් දුන්නම 99000යි නේ. ඉතුරු 1000යි

    ඔක අනිත් පැත්තට ගත්තත් 49000යි නේ එකෙනෙක්ට දෙන්න තියෙන්නේ 1000හ 1000හ දුන්නම. 49000*2=98000යි. ෆොන් එක 97000යි. ඉතිරි 1000 තමා අතේ තියෙන්නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Onnaa 4n ekk thiyanwa eke price 97000i harida...
    oya ammagenui thaththagenui 50 000 gane 100 000 k ella gannwa.. dennagen..
    Oya 4n eka gananwa dn 97 000 k dila
    ethuru 3000i.. e 3000n 1000 gane 2000k denwa ammatai thaththatai..

    dn e dennata denn thiyana sampurna gana 98000i ekkenekta 49000 gane... dn 98000 i oya laga kalin ethuru 1000 i ekathu unama 99000i..ethuru 1000 kooo ?

    mekata uththryak thiynwnm kihan mata :baffled:

    mehema ekak fb eke dkknm eke screenshot ekakuth dannna lamaiiii
    ඉතුරු 1000 සමන්ත අරන්.
    වරද්දපු තැන. දෙන්න තියෙන 98k ට අතේ තියෙන 1000 එකතු කරන්නෙ ආයෙ පිස්සුවකටතේ... 98 ඇතුලෙ තම ඔය 1000 තියෙන්නෙ ඕනෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Onnaa 4n ekk thiyanwa eke price 97000i harida...

    oya ammagenui thaththagenui 50 000 gane 100 000 k ella gannwa.. dennagen..

    Oya 4n eka gananwa dn 97 000 k dila

    ethuru 3000i.. e 3000n 1000 gane 2000k denwa ammatai thaththatai..

    dn e dennata denn thiyana sampurna gana 98000i ekkenekta 49000 gane... dn 98000 i oya laga kalin ethuru 1000 i ekathu unama 99000i..ethuru 1000 kooo ?

    mekata uththryak thiynwnm kihan mata :baffled:

    mehema ekak fb eke dkknm eke screenshot ekakuth dannna lamaiiii
    මොනවා වුණත් මෙහෙම ජීවත් වෙන්න හරි රටක් ඉතුරු වුණේ මයින්ඩ් මහත්තයා යුද්දෙ ඉවර කරපු නිසා. පස්සෙ ඔක්කොම හොරා කන්න හරි රට ඉතුරු වුණේ ඒ මහත්තයා නිසා. උත්තරය ඕක.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Onnaa 4n ekk thiyanwa eke price 97000i harida...

    oya ammagenui thaththagenui 50 000 gane 100 000 k ella gannwa.. dennagen..

    Oya 4n eka gananwa dn 97 000 k dila

    ethuru 3000i.. e 3000n 1000 gane 2000k denwa ammatai thaththatai..

    dn e dennata denn thiyana sampurna gana 98000i ekkenekta 49000 gane... dn 98000 i oya laga kalin ethuru 1000 i ekathu unama 99000i..ethuru 1000 kooo ?

    mekata uththryak thiynwnm kihan mata :baffled:

    mehema ekak fb eke dkknm eke screenshot ekakuth dannna lamaiiii
    97000 ෆෝන් එක ගන්න 100000ක් නෙ බන් ඉල්ලගත්තෙ. ඉතුරු 3000න් 1000ක් උබේ අතේ ඉතුරු කරගෙන 2000ක් ආයෙ අම්මටයි තාත්තටයි ගෙවුවම තව ණය ගෙවන්න තියෙන්නෙ 98000යිනෙ.

    අර අතේ ඉතුරු කරගත්තු 1000ත් උඹ වියදම් කරේ නැතුව තියාගත්තනම් 97000යි තව හොයාගන්න ඕන ණය ටික ගෙවලා ඉවර කරන්න.

    සරලයිනෙ බන්. මෙතන ඖලක් නෑනෙ.
    අම්ම තාත්තට ආපහු දීපු 2000යි + උබේ අතේ ඉතුරු 1000යි + ෆෝන් එකේ වටිනාකම 97000යි = 100,000යි
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    අම්මලා තාත්තල්ගෙන් සල්ලි ඉල්ලන් ෆෝන් ගන්න ලැජ්ජ නැද්ද බන්. තමන් හම්බකරලා ගනින්, පුදුම ළමයි අද ඉන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Hayooo mokadda ban api amma ge naya hadamu mulin ma

    97000/2 = 48500.
    Ethakota umba ammata 1000 denawa
    1000 dunnama = 49500
    Umba amma gen 500 matiya gahuwa.. : 50000

    Okama thatata karama.. thawath 500 hamba wenawa..

    Ethakota umbey athey 1000..
     
    • Like
    Reactions: Psiko

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,646
    25,621
    113
    ethuru 1000 kooo ?

    mekata uththryak thiynwnm kihan mata :baffled:

    image.png
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    ගන්නකොට කුට්ටිය පිටින් ගන්න හොඳයි... දෙනකොට තමයි රටේ නැති කැටයම්. :angry: එයාට 1000යි මෙයාට 1000යි... ඉතුරු 1000යි... ගත්තනම් හරියට ගෙවපිය. :frown::P
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඉතුරු 1000 වැඩක් නෑ කියලා රෝල් කරලා පුකේ ගහගත්තා වෙන්න බැරිද 😁😁😂😂
     
    • Haha
    Reactions: Honda.putha