Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධගයාවට යන ඔබට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධගයාවට යන ඔබට

බුද්ධගයාවට යන ඔබට

බෞද්ධයාගේ මහත් ගෞරව ආදරයට පාත්‍ර වී ඇති ස්ථානයක් වන බුද්ධ ගයාව නැරඹීම සඳහා අවුරුද්ද මුළුල්ලේම මහත් ජනකායක් පැමිණෙන අතර සිසිර Rතුවේදී එය උච්චතම අවස්ථාවකට පත්වේ.

බුදුන් වහන්සේගේ ජීවිතයේ අතිශය වැදගත් සිදුවීම වන බුද්ධත්වයට පත්වීම සිදුවූ ස්ථානය සහ උන්වහන්සේට බුද්ධත්වයට පත් වීම සඳහා උපකාරී වුණුq ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ ලෝකයේ හදවතයි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ අසීමිත ජන ගංගාවක් ආකර්ෂණය කර ගන්නා මෙම පුජනීය ස්ථානය සිසිර සමයේදී තව තවත් ජනාකීර්ණ වන්නේ එම කාල සීමාවේදී විහාරස්ථානය දහස් ගණන් දහස් පෙතියා මලින් සැරසෙන නිසා සහ රත් දුඹුරු පැහැ සහ තැඹිලි පැහැ සිවුරු පොරවා ගත් භික්ෂූන් වහන්සේලාගෙන් මාර්ග පිරී ඉතිරී යන නිසාය. මෙම කාලසීමාව තුළ භාවනා වැඩමුළු සහ කාලච්ක්ර නම් උත්සවයක්ද පැවැත්වේ.

මහාබෝධි විහාරස්ථානයෙන් එළියේ කෞතුක වටිනාකමක් ඇති දේ, කුඩා බුදුපිළිම සහ මාල වළලු විකිණෙන කුඩා වෙළෙඳ සැල් වලින් ගහනය. බුද්ධගයාවට ආසන්නම විශාල නගරය ගයාවයි. ගයාව මහා මාර්ගයෙන් සහ දුම්රිය මාර්ගයෙන් පැට්නාවට සම්බන්ධ වේ. ගයා සිට පැට්නා යන්නෙකුට පැය දෙකක දුම්රිය ගමනකින් හෝ රික්ශෝවකින් එහි ළඟා විය හැක. බුද්ධගයාව පිහිටා ඇත්තේ ගයාවට කිලෝමීටර් 14ක් ඈතින්ය . ආසියාවේ ප්‍රධානම ගුවන් ගමන් හා Rජුවම සම්බන්ධ වන ගුවන් තොටුපළක්ද ගයාවේ ඇත. වටේ ඇති ස්ථානවලට කිලෝමීටර් 2 ක දුරක් ඇතිව මධ්‍යයේ පිහිටි බුද්ධගයාව කුඩා නගරයකි. එහි කෑම බීම ගැනීමට සහ සාප්පු සවාරි යැමට පහසුකම් ඇත. කාන්තාවන් විසින් පදවාගෙන යන විදුලි මෝටර් රථයකට රුපියල් තුන්සීයක් ගෙවා කෙටි දුරවල් යැමේ පහසුකමද එහි ඇත. බෝහෝ විට මෙම කෙටි දුරවල් යැම සඳහා නවතින හෝටල් වලින්ද බයිසිකලයක් කුලියට ගැනීමේ පහසුකමද ඇත.

බුද්ධ ගයාවේ ඕනෑම අයවැයකට ගැලපෙන අන්දමේ ඉඳුම් හිටුම් පහසුකම් ඇත. අඩි 80 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ආසන්නයේ පිහිටා ඇති Sikkim Guest House සාමාන්‍ය කාමර සහිත නවාතැනකි. වර්ණවත් ලෙස අලංකරණය කරන ලද Tika Bigha යම් යහපත් අරමුණක් වෙනුවෙන් සංචාරකයන් සඳහා පහසුකම් සපයන ස්ථානයකි. මෙහි ආදායම ඒ අසල ඇති ප්‍රාථමික විද්‍යාලයක නිදහස් අධ්‍යාපනය සඳහා යොදා ගනී. මෙහි මුලාරම්භකයන් වන්නේ ඉන්දියාවේ මුරාරි සිං සහ ජර්මනියේ මයිකල් සාට්කෑම්ප් වේ. හොටෙල් නිරන්ජනා හි අලුතින් ඉදි කරන ලද අංශයේ නවීණ පහසුකම් ඇති සුඛෝපභෝගී කාමර ඇති අතර මහාබෝධි විහාරස්ථානය පිහිටා ඇත්තේ එහි සිට ඇවිද යා හැකි දුරකිනි 'Sakura

House නැමති හෝටලය තද බද වූ මාර්ගයක පිහිටා තිබුණත් එහි කාර්ය මණ්ඩලය ඉතා මිත්‍රශීලීය. එහි තුන්වැනි මහලේ නිදන කට්ටලවලට නගරය සහ මහාබෝධි විහාරය මනරම්ව දර්ශනය වේ. සාම්ප්‍රදායික හෝටල් ජාලයක් වන Oaks Hotels සිට මහාබෝධි විහාරස්ථානයට ඇත්තේ කිලෝමීටර් 3 කි. සාම්ප්‍රදායික හෝටලයක් වුවද මෙය අවශ්‍ය පහසුකම් වලින් යුක්ත අතර පැට්නා සිට පැමිණෙන අයෙකුට එය දිනක ගමනකි. පැට්නා හි නැවතී සිට දිනක සංචාරය සඳහා බුද්ධගයාවට පැමිණිය හැකි වුවද, බුද්ධගයාවේ දින කිහිපයක් නැවතී සිට බලන්නට දේ බෝහෝ ආකර්ෂණය දේ ඇත. තැඹිලි සහ රත් දුඹුරු සිවුරු හැඳ ගත් භික්ෂුන් වහන්සේලාගෙන් පිරී ඉතිරී යන මාර්ග, බෝහෝ විහාරස්ථාන සහ ආශ්‍රම මෙන්ම බුදු දහම විකාර රූපී ලෙස පුහුණු කරන්නවුන්ද මෙහිදී දැක බලා ගත හැක.

ශත වර්ෂ විසිපහකට පෙර ආසියාවේ සහ ඉන් ඔබ්බටද පැතිරුණු ආශ්චර්යමත් බුදුදහමේ නිර්මාතෘවරයා වන බුදුන් වහන්සේට බුද්ධත්වය ලබන්නට උපකාරී වූ, බුදුන් වහන්සේගෙන් අනිමිස ලෝචන පුජාව ලැබීමට තරම් භාග්‍යවන්ත වූ බෝධි රාජයාණන් වහන්සේ මේ පින් බිමෙහි ඇති අති උත්තම ස්ථානයයි. ලෝකයේ සතර දෙසින් පැමිණෙන ජනයා ගෞතම බුදුන් වහන්සේ ජීවමානව දුටුවා සේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කර ගෙන වන්දනා මාන කටයුතු වල නිරත වේ.

මහාබෝධි විහාර සංකීර්ණය තුළ බෝධීන් වහන්සේ ගෙන් ද ගුප්ත අධිරාජ්‍ය කාල සීමාවේ ඉදි කෙරුණු අඩි 150 ක් උසැති ගඩොල් ආකෘතියකින් ද යුක්ත වන අතර , විහාර සංකීර්ණය තුල ඇති ස්ථූප සහ බුදු මැඳුරු බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු කළ සත් සතිය සිහි කීරීම සඳහා ඉදි කර ඇත. පසෙක බුදුන් වහන්සේගේ පළමු සත් පියවර සිහි කීරීම සඳහා අලංකෘතව නිමවා ඇති නෙළුම් මල් සතකි. මෙම ස්ථානය නිහඬව භාවනා කරන්නට ඉතා උචිත ස්ථානයකි. විවිධ ආගම්වලට අයත් මිනිසුන් මෙහි නිහඬව විසිර බෝධීන් වහන්සේ දෙස බලා හිඳිති. ඝෝෂාව පිරි කඩ වීදි පසුකර පුද බිමට ඇතුල් වන්නකුට වචනයෙන් විස්තර කල නොහැකි අන්දමේ ශාන්තභාවයක් දැනේ. ටිබෙට් මිනිසුන් දින පතාම වාගේ භික්ෂුන් වහන්සේලාට දානය පුජා කීරීම සඳහා මෙම පරිශ්‍රයට පැමිණේ.පුජා කීරීම සඳහා ඔවුන් ගෙන එන ආහාර අතර ටිබෙට් හි සාදන ලද බටර්, තේ සහ පාන් ඇතුළත් වේ. ඕනෑම අයෙකුට දානය පිළිගැන්වීම සඳහා ඔවුන්ට උදව් විය හැක .

විවිධ බෞද්ධ රටවල ඔවුන්ටම අවේනික වූ විහාර වල කුඩා විහාර ඉතා මනරම්ව මෙම පරිශ්‍රයේ සාදා ඇත . මෙම විහාර වල වන්දනා කටයුතු වල නිරත විය හැකි අතර ඒ සඳහා වෙන් වූ කාල සීමාවන් ඇත. දින කීපයක් ගත කර එක් එක් රට වලට ආවේනික වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම, සිතුවම් කලාව ආදිය අධ්‍යයනය කීරීම ඕනෑම අයෙකුට ඉතා වටිනා අත දැකීමක් වනු ඇත.

රන් පට්ටමක් සහිත වහලයක් ද, ආකර්ශනීය බිතු සිතුවම් ද සහිත තායි විහාරයද , රතු සහ රන් වර්ණ මිශ්‍ර ගෘහනිර්මාණ ශිල්පයෙන් හා මනහර සිතුවම් වලින් යුත් රාජකීය භුතාන් විහාරයද. සරල ජපන් පන්සල ද, මොන්ගෝලියන් ඡායාරුප සහිත නූතන මොන්ගෝලියන් විහාරයද, විශාල රන් බුද්ධ ප්‍රතිමා තුනක් සහිත කෞතුකාගාරයද නැරඹිය යුතුම ස්ථානයන්ය.

ඇතුල් බිමෙහි දක්නට ඇති පාෂාණ වලින් සැදුනු වැට කලෙක මහාබෝධි විහාරය වටා තිබී ඇත.

1989 වසරේදී ලාමාවරයකු අතින් නිමවුනු මීටර් 25 ක් උසැති සිටි පිළිම වහන්සේ ඉතා මනහර උයනක පිහිටා ඇත. ඉර නඟින සහ බසින හොරාවන්හිදී මෙම පිළිම වහන්සේ දැක බලා ගත හැක.

ලොව නන් දෙසින් සංචාරකයන් සහ වන්දනා කරුවන් නිතර පැමිණෙන නිසා ආසියාතික ආහාර වර්ග මෙන්ම එක් රටවලට ආවේනික ආහාර ලබා ගැනීමේ වෙළඳ සල් වලින්ද මෙහි අඩුවක් නොවේ. එක් එක් රටවලට ආවේනික වූ කෑම වර්ග පිරි අවන් හල් සහ මග දෙපස කඩවල් බෝහෝ තිබුණත් ඒවායේ පිරිසිදු බව ගැන නොදන්නා නිසා ආහාර මිලදී ගැනීමේදී ඉතා සුපරීක්ෂාකාරී විය යුතුමය. බුද්ධගයා පුද බිම තුල තද බල නීති පනවා නැති නමුත් එහි යන විට සරල සංවර ඇඳුම් වලින් සැරසී යැම වඩා සුදුසු වේ. එම ස්ථානය තුළ ඇති නිහඬ සාමකාමී වාතාවරණයට ගරු කල යුතුය . විහාරස්ථානය තුළට පාවහන් අයින් කර පැමිණිය යුතු වේ. ජංගම දුරකථන ගෙන යාමට අවසර නැති අතර, ඒවා තබා යැමට ආරක්ෂිත ලොකරයක් ලැබේ. විහාරස්ථානයට කැමරා රැගෙන යැම සඳහා ගෙවීමක් කළ යුතු වේ.

වරක් ලොව ප්රමුඛ විශ්වවිද්‍යාලයක් වූ නාලන්දා විශ්වවිද්‍යාලය කිලෝ මීටර් 70 ක් පමණ දුරින් වන අතර එය මනාව සංරක්ෂණය කර ඇත

චාරුණ්‍යා දෙහිගම

[QUOTE="araki, post: 22816306, member: 360239"] [b]බුද්ධගයාවට යන ඔබට[/b] [SIZE=4][B]බුද්ධගයාවට යන ඔබට[/B] [IMG]http://divaina.com/daily/images/Paper/2018/02/06/fea22-2.jpg[/IMG]බෞද්ධයාගේ මහත් ගෞරව ආදරයට පාත්‍ර වී ඇති ස්ථානයක් වන බුද්ධ ගයාව නැරඹීම සඳහා අවුරුද්ද මුළුල්ලේම මහත් ජනකායක් පැමිණෙන අතර සිසිර Rතුවේදී එය උච්චතම අවස්ථාවකට පත්වේ. බුදුන් වහන්සේගේ ජීවිතයේ අතිශය වැදගත් සිදුවීම වන බුද්ධත්වයට පත්වීම සිදුවූ ස්ථානය සහ උන්වහන්සේට බුද්ධත්වයට පත් වීම සඳහා උපකාරී වුණුq ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ ලෝකයේ හදවතයි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ අසීමිත ජන ගංගාවක් ආකර්ෂණය කර ගන්නා මෙම පුජනීය ස්ථානය සිසිර සමයේදී තව තවත් ජනාකීර්ණ වන්නේ එම කාල සීමාවේදී විහාරස්ථානය දහස් ගණන් දහස් පෙතියා මලින් සැරසෙන නිසා සහ රත් දුඹුරු පැහැ සහ තැඹිලි පැහැ සිවුරු පොරවා ගත් භික්ෂූන් වහන්සේලාගෙන් මාර්ග පිරී ඉතිරී යන නිසාය. මෙම කාලසීමාව තුළ භාවනා වැඩමුළු සහ කාලච්ක්ර නම් උත්සවයක්ද පැවැත්වේ. මහාබෝධි විහාරස්ථානයෙන් එළියේ කෞතුක වටිනාකමක් ඇති දේ, කුඩා බුදුපිළිම සහ මාල වළලු විකිණෙන කුඩා වෙළෙඳ සැල් වලින් ගහනය. බුද්ධගයාවට ආසන්නම විශාල නගරය ගයාවයි. ගයාව මහා මාර්ගයෙන් සහ දුම්රිය මාර්ගයෙන් පැට්නාවට සම්බන්ධ වේ. ගයා සිට පැට්නා යන්නෙකුට පැය දෙකක දුම්රිය ගමනකින් හෝ රික්ශෝවකින් එහි ළඟා විය හැක. බුද්ධගයාව පිහිටා ඇත්තේ ගයාවට කිලෝමීටර් 14ක් ඈතින්ය . ආසියාවේ ප්‍රධානම ගුවන් ගමන් හා Rජුවම සම්බන්ධ වන ගුවන් තොටුපළක්ද ගයාවේ ඇත. වටේ ඇති ස්ථානවලට කිලෝමීටර් 2 ක දුරක් ඇතිව මධ්‍යයේ පිහිටි බුද්ධගයාව කුඩා නගරයකි. එහි කෑම බීම ගැනීමට සහ සාප්පු සවාරි යැමට පහසුකම් ඇත. කාන්තාවන් විසින් පදවාගෙන යන විදුලි මෝටර් රථයකට රුපියල් තුන්සීයක් ගෙවා කෙටි දුරවල් යැමේ පහසුකමද එහි ඇත. බෝහෝ විට මෙම කෙටි දුරවල් යැම සඳහා නවතින හෝටල් වලින්ද බයිසිකලයක් කුලියට ගැනීමේ පහසුකමද ඇත. [IMG]http://divaina.com/daily/images/Paper/2018/02/06/fea22-3.jpg[/IMG]බුද්ධ ගයාවේ ඕනෑම අයවැයකට ගැලපෙන අන්දමේ ඉඳුම් හිටුම් පහසුකම් ඇත. අඩි 80 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ආසන්නයේ පිහිටා ඇති Sikkim Guest House සාමාන්‍ය කාමර සහිත නවාතැනකි. වර්ණවත් ලෙස අලංකරණය කරන ලද Tika Bigha යම් යහපත් අරමුණක් වෙනුවෙන් සංචාරකයන් සඳහා පහසුකම් සපයන ස්ථානයකි. මෙහි ආදායම ඒ අසල ඇති ප්‍රාථමික විද්‍යාලයක නිදහස් අධ්‍යාපනය සඳහා යොදා ගනී. මෙහි මුලාරම්භකයන් වන්නේ ඉන්දියාවේ මුරාරි සිං සහ ජර්මනියේ මයිකල් සාට්කෑම්ප් වේ. හොටෙල් නිරන්ජනා හි අලුතින් ඉදි කරන ලද අංශයේ නවීණ පහසුකම් ඇති සුඛෝපභෝගී කාමර ඇති අතර මහාබෝධි විහාරස්ථානය පිහිටා ඇත්තේ එහි සිට ඇවිද යා හැකි දුරකිනි 'Sakura House නැමති හෝටලය තද බද වූ මාර්ගයක පිහිටා තිබුණත් එහි කාර්ය මණ්ඩලය ඉතා මිත්‍රශීලීය. එහි තුන්වැනි මහලේ නිදන කට්ටලවලට නගරය සහ මහාබෝධි විහාරය මනරම්ව දර්ශනය වේ. සාම්ප්‍රදායික හෝටල් ජාලයක් වන Oaks Hotels සිට මහාබෝධි විහාරස්ථානයට ඇත්තේ කිලෝමීටර් 3 කි. සාම්ප්‍රදායික හෝටලයක් වුවද මෙය අවශ්‍ය පහසුකම් වලින් යුක්ත අතර පැට්නා සිට පැමිණෙන අයෙකුට එය දිනක ගමනකි. පැට්නා හි නැවතී සිට දිනක සංචාරය සඳහා බුද්ධගයාවට පැමිණිය හැකි වුවද, බුද්ධගයාවේ දින කිහිපයක් නැවතී සිට බලන්නට දේ බෝහෝ ආකර්ෂණය දේ ඇත. තැඹිලි සහ රත් දුඹුරු සිවුරු හැඳ ගත් භික්ෂුන් වහන්සේලාගෙන් පිරී ඉතිරී යන මාර්ග, බෝහෝ විහාරස්ථාන සහ ආශ්‍රම මෙන්ම බුදු දහම විකාර රූපී ලෙස පුහුණු කරන්නවුන්ද මෙහිදී දැක බලා ගත හැක. ශත වර්ෂ විසිපහකට පෙර ආසියාවේ සහ ඉන් ඔබ්බටද පැතිරුණු ආශ්චර්යමත් බුදුදහමේ නිර්මාතෘවරයා වන බුදුන් වහන්සේට බුද්ධත්වය ලබන්නට උපකාරී වූ, බුදුන් වහන්සේගෙන් අනිමිස ලෝචන පුජාව ලැබීමට තරම් භාග්‍යවන්ත වූ බෝධි රාජයාණන් වහන්සේ මේ පින් බිමෙහි ඇති අති උත්තම ස්ථානයයි. ලෝකයේ සතර දෙසින් පැමිණෙන ජනයා ගෞතම බුදුන් වහන්සේ ජීවමානව දුටුවා සේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කර ගෙන වන්දනා මාන කටයුතු වල නිරත වේ. මහාබෝධි විහාර සංකීර්ණය තුළ බෝධීන් වහන්සේ ගෙන් ද ගුප්ත අධිරාජ්‍ය කාල සීමාවේ ඉදි කෙරුණු අඩි 150 ක් උසැති ගඩොල් ආකෘතියකින් ද යුක්ත වන අතර , විහාර සංකීර්ණය තුල ඇති ස්ථූප සහ බුදු මැඳුරු බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු කළ සත් සතිය සිහි කීරීම සඳහා ඉදි කර ඇත. පසෙක බුදුන් වහන්සේගේ පළමු සත් පියවර සිහි කීරීම සඳහා අලංකෘතව නිමවා ඇති නෙළුම් මල් සතකි. මෙම ස්ථානය නිහඬව භාවනා කරන්නට ඉතා උචිත ස්ථානයකි. විවිධ ආගම්වලට අයත් මිනිසුන් මෙහි නිහඬව විසිර බෝධීන් වහන්සේ දෙස බලා හිඳිති. ඝෝෂාව පිරි කඩ වීදි පසුකර පුද බිමට ඇතුල් වන්නකුට වචනයෙන් විස්තර කල නොහැකි අන්දමේ ශාන්තභාවයක් දැනේ. ටිබෙට් මිනිසුන් දින පතාම වාගේ භික්ෂුන් වහන්සේලාට දානය පුජා කීරීම සඳහා මෙම පරිශ්‍රයට පැමිණේ.පුජා කීරීම සඳහා ඔවුන් ගෙන එන ආහාර අතර ටිබෙට් හි සාදන ලද බටර්, තේ සහ පාන් ඇතුළත් වේ. ඕනෑම අයෙකුට දානය පිළිගැන්වීම සඳහා ඔවුන්ට උදව් විය හැක . විවිධ බෞද්ධ රටවල ඔවුන්ටම අවේනික වූ විහාර වල කුඩා විහාර ඉතා මනරම්ව මෙම පරිශ්‍රයේ සාදා ඇත . මෙම විහාර වල වන්දනා කටයුතු වල නිරත විය හැකි අතර ඒ සඳහා වෙන් වූ කාල සීමාවන් ඇත. දින කීපයක් ගත කර එක් එක් රට වලට ආවේනික වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම, සිතුවම් කලාව ආදිය අධ්‍යයනය කීරීම ඕනෑම අයෙකුට ඉතා වටිනා අත දැකීමක් වනු ඇත. රන් පට්ටමක් සහිත වහලයක් ද, ආකර්ශනීය බිතු සිතුවම් ද සහිත තායි විහාරයද , රතු සහ රන් වර්ණ මිශ්‍ර ගෘහනිර්මාණ ශිල්පයෙන් හා මනහර සිතුවම් වලින් යුත් රාජකීය භුතාන් විහාරයද. සරල ජපන් පන්සල ද, මොන්ගෝලියන් ඡායාරුප සහිත නූතන මොන්ගෝලියන් විහාරයද, විශාල රන් බුද්ධ ප්‍රතිමා තුනක් සහිත කෞතුකාගාරයද නැරඹිය යුතුම ස්ථානයන්ය. ඇතුල් බිමෙහි දක්නට ඇති පාෂාණ වලින් සැදුනු වැට කලෙක මහාබෝධි විහාරය වටා තිබී ඇත. 1989 වසරේදී ලාමාවරයකු අතින් නිමවුනු මීටර් 25 ක් උසැති සිටි පිළිම වහන්සේ ඉතා මනහර උයනක පිහිටා ඇත. ඉර නඟින සහ බසින හොරාවන්හිදී මෙම පිළිම වහන්සේ දැක බලා ගත හැක. ලොව නන් දෙසින් සංචාරකයන් සහ වන්දනා කරුවන් නිතර පැමිණෙන නිසා ආසියාතික ආහාර වර්ග මෙන්ම එක් රටවලට ආවේනික ආහාර ලබා ගැනීමේ වෙළඳ සල් වලින්ද මෙහි අඩුවක් නොවේ. එක් එක් රටවලට ආවේනික වූ කෑම වර්ග පිරි අවන් හල් සහ මග දෙපස කඩවල් බෝහෝ තිබුණත් ඒවායේ පිරිසිදු බව ගැන නොදන්නා නිසා ආහාර මිලදී ගැනීමේදී ඉතා සුපරීක්ෂාකාරී විය යුතුමය. බුද්ධගයා පුද බිම තුල තද බල නීති පනවා නැති නමුත් එහි යන විට සරල සංවර ඇඳුම් වලින් සැරසී යැම වඩා සුදුසු වේ. එම ස්ථානය තුළ ඇති නිහඬ සාමකාමී වාතාවරණයට ගරු කල යුතුය . විහාරස්ථානය තුළට පාවහන් අයින් කර පැමිණිය යුතු වේ. ජංගම දුරකථන ගෙන යාමට අවසර නැති අතර, ඒවා තබා යැමට ආරක්ෂිත ලොකරයක් ලැබේ. විහාරස්ථානයට කැමරා රැගෙන යැම සඳහා ගෙවීමක් කළ යුතු වේ. වරක් ලොව ප්රමුඛ විශ්වවිද්‍යාලයක් වූ නාලන්දා විශ්වවිද්‍යාලය කිලෝ මීටර් 70 ක් පමණ දුරින් වන අතර එය මනාව සංරක්ෂණය කර ඇත චාරුණ්‍යා දෙහිගම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom