වැඩකට නැති නවල්ස් වගයක් තමයි ඉතුරු උනෙ.මල ජරාව මම නම් ඔව කියවන්නෙම නෑ.ටිකක් හරි වැදගත් කියල හිතෙන පොතකත් බාගයක් වගෙ අති,මම හිමිහිට ඒක ත්‍රේඩ් එකකින් දාන්නම්,ජන කතා වගයක් තියෙන්නෙ හැබයි එව එච්චරම ප්‍රසිද්ද කතාත් නෙවේ.එ පොතෙන් හරෙන්න මම එ කතා අහලවත් දැකලවත් නෑ.