බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕබතුමාලට එක කරගන්න බැ මොකද එච්චටරම Overloaded නේ පොත් බර ගානක් තියෙනවා නමුත් අපෙ බයිබලයෙ සියල්ල ගැටි කොට තියෙනවා ඉතින් සතය කොපි කරාට වරදක් නැ අද සාතන් අසතය හොල් සෙල් කොපි කරමින් යනවා පිස්සෙක් වගෙ ඉතින් අපි එකට මොනවා හරි කරන්න ඔනැ

    ඔබට මා අභියොග කරනවා හැකි නම් මා සමග තනියම තර්කයට එන්න හැබැයි ඔබයි මමයි විතරයි අනෙක් අයට ඇතුලු විම තහනම් අවශ්සනම් බයිබලයෙ කිසිම කොපි කිරිමක් නොකර වුවද මට එය කල හැක
    :yes:

    බයිබලයෙ දැන් තියෙන්නේ කී වෙනි edition එකද කියල වත් උබ දන්නවද යකෝ.. නියම බයිබලය කියවල තියනව් නම් ගෙදර දුවන්න තමා වෙන්නේ..

    මිනිස්සුන්ට නිකන් ළමයි හම්බෙනවා කියල අපි නම් අහල නෑ..
    තාත්තෙක් නැතුව ළමයෙක් ඉපදුනාම ඌට කියන්න හොද නමක් තියනනවා !

    මරිය තුමියගේ හැටි එයින් අපිට මනාව ඔප්පු වෙනවා !:rofl::rofl:

    Last edited:

    sampathb123

    Junior member
  • Aug 29, 2007
    344
    4
    18
    ඒ කියන්නෙ කාටවත් කරදර නොවී යහපත් ජීවිතයක් ගත කරන එකද? ඒක හොද ක්‍රියාවක් මමත් පිලිගන්නවා:)
    එතකොට කවුද අර නාථ දෙවියො කියන්නේ .. මෛත්‍රී බුදුන් කියන්නේ.. :confused:(විශ්වාසයක් විතරනෙ කාටවත් ඔප්පු කරන්න බැහැනෙ නේද?)
    ඒ කියන්නෙ බුදු දහමෙත් නොදැකපු දෙවල් ගැන විශ්වාස තබාගෙන ඉන්නවා කියන එක නේද?;)

    Yaluwa maitree budu hamuduruwo gena tyanne sahithyaye.......... eka aththa wennath puluwan boru wennat puluwan........... Namuth budu hamuduruwo apita yam deyak qyala dunna...... katawat karadayak netiwa inna. e qyanne thamata wath........ Ekai qwe alla ganima dukak qyala. hithala balanna oyala laba ganna hama deyakma nati unama dukai. ekai aththa. e unata den qyanna epa buddha darshanaye tyanne duka witarai qyala. Eka awaboda kara ganna kal inna wwidihat dwshana kala. But e dema karanna qwe na. Hithala balala hari de karanna qwa. Hamotama therenawa buddha darshanaya aththa qyala. but asawal walata wahal wela ewa anugamanaya karanne na.

    Thawa ekak mal puja karanawa wage ewa karanne garu kirimak widihata,,. Budu hamuduruwo qwe na e wage dewal karanna qyala. eth minissu godak manasin diyunu na. eka nisa godak karanne e wage dewal . mamath ehema tama........... oyath ehemai eka natta pagagena dagalanne...........
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බයිබලයෙ දැන් තියෙන්නේ කී වෙනි edition එකද කියල වත් උබ දන්නවද යකෝ.. නියම බයිබලය කියවල තියනව් නම් ගෙදර දුවන්න තමා වෙන්නේ.. There is only one bible brother you do not know abt you religion or abt others you just want some fightings :yes: same story mchan get lost my friend

    මිනිස්සුන්ට නිකන් ළමයි හම්බෙනවා කියල අපි නම් අහල නෑ..

    මචන් මිනිස්සුන්ට ලමයින් අම්බෙන්නෙ නැ..... ලමයින් ලැබෙන්නෙ ගැහැනුන්ට ඔය මොන තවත් ජාතාක කතා වක්ද? ස්ත්තු කතා කරන? :lol::lol:

    තාත්තෙක් නැතුව ළමයෙක් ඉපදුනාම ඌට කියන්න හොද නමක් තියනනවා !

    ඔබෙ නම නෙද? I am just kidding man :lol:;)

    මරිය තුමියගේ හැටි එයින් අපිට මනාව ඔප්පු වෙනවා !:rofl::rofl:

    කොල්ලො මෙක ඉතා සරල ප්‍රශනයක්

    1. එක දෙව හස්කමක් එතුමා උපත ලැබුවේ ශුද්ධාත්මානුභාවයෙන්

    2. අද විදාවට පුලුවන් වෙලා තියෙනවා නල දරුවන් වුනත් හදන්න නෙද? එ කියන්නෙ සම්බන්ධවිමකින් තොරව මෙක නිකන් අදහසක් මපණයි ඉහත පිලිතුර තමයි හරි

    3. ඔබ් දන්න වාද බුදුදහමෙ සදහන් වෙනවා දෙවියන් ඉබෙ උපත ලබන බව (ඔපපාතිකව ) ඉතින් එහෙම අර බොරු දෙවියන්ට උපතක් නිකම්ම ලැබෙනවා නම් ඇයි ස්ර්වබාලධාරි දෙවිකෙනෙකුට මේ විදියට උපතක් ලැබන්න බැරි ..... ඇයි ඔයාලගේ සන්කල්ප හිස මුදුනෙන් පිලිගෙන අපෙ එවා සැක කරන්නෙ? අනෙ මන්දා

    හරි පිලිතුර 1 වැනි පිලිතුරයි එතුමාට කල නොහැකක් නොමැත, 2 වැනි පිලිතුර ගෙනාවෙ අද විදාවෙනුත් සම්බන්විමකින් තොරව මෙදෙ කරන්න පුලුවන් වෙලා තියෙන්වා කියලා පෙන්වන්න, 3 වැනි පිලිතුර බුදුදහමෙ එන සන්කල්ප ගෙඩො පිටින් බාරගන්න නිසා Justification එකක් සදහ පමක් ඉදිරිපත් කරා. ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන්. මතක ඇතුව අද පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් අහන්න දෙවියන් දිවය ලොක වල උපත ලබන හැටි බුදුදහම අනුව හොදෙ.

    ප්‍රශ්න තියෙනවා ද තව මෙ උපාසක මහතාට ?

    මරිය තුමියගෙ කාලයේ නිතියට අනුව කෙනෙකු විවහයට කලින් ලබයෙකු ලැබෙන්න ආවොත් මරණ දඩුවම නියම වෙනවා ඉතින් මම හිතන්නෙ නැ කිසිම කෙනෙක් මේ අවදානම ගනිවි කියා එතුමියට දෙව තුතයකු එ බව සැලකලෙ නැති නම් එගැන මදක් හිතා බැලුවද?

    මෙ එක නෙමෙයි හලො ඇයි බුදුවරයෙකු මව් මරා උපදින්නෙ? එතකොට බුදුහමුදුරුවන් කියන විදිහට සබන් බොලමතුවෙනවා වගේ දෙවියන් ඉබේ දිවය ලොක වල පහල වෙන්නෙ මව් කුසකින් තොරව? අනේ බුදු හමුදුරුවන් කියන නිසා එවා එහෙම වෙන්න ඇති නෙද? එකට කමක් නැ එ ඔයාලගෙ විශ්වාසයනෙ? බුදුහාමුදුරුවන්ගෙ බණ අහන්න යක්ශය්නුත් අවා නෙද? ම්ම්ම්ම්ම්ම් .............sound very interesting ha උහපත සහ අයහපත එකට තියන්න පුලුවන්නද? මෙ ලොකය එකම රග මඩලක්වක්ද? අනෙ මන්දා තව ඉස්සරහට හොද හොද දෙවල් එලිකරන්නම් හොදෙ මම මෙ ඔබලාගෙ ප්‍රශ්න එනකල් ඉන්නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Certain religious terms or phrases that you might use while witnessing to a Buddhist may have a completely different meaning to a person of a different heritage, culture, or belief system. For example, you wouldn’t want to suggest to a Buddhist without much explanation that they should accept Christ and be ‘born again’. To the buddhist, being born again equals a failure. Buddhism teaches that through a cycle of rebirths you can reach Nirvana, therefore being born again may confuse them and give them a negative view of what accepting Christ means. You might use the term ‘new birth’. Explain to them that by accepting Christ we are born as a new person spiritually and are saved eternally. It isn’t a physical rebirth, but a spiritual one.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    mchan we should be careful when explaining that we are saved through grace. The Buddhist has been taught that you must work for anything good. They feel to attain something as desired as nirvana, one must practice meditation, observe the required rituals, live a life free from wrong desires and actions, and perform many other traditions and works. The idea that salvation is a free gift will seem very foreign to them and perhaps too simplistic and illogical. It will take time for them to understand God’s love and forgiveness, and to accept their own inability to resist sin. Explain that salvation is not a gift handed out to anyone, there is an action on the part of the seeker, but the value of the gift is found in God’s love for us. Spend a lot of time reading the Bible with them to help them understand this concept.

    y2K :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I think if we can proclaim God's salvation at least 10 people one will listen to us if we kept silence they will never know that there is a salvation for the whole world but,When witnessing to a Buddhist, be prepared for spiritual warfare! We can always expect to be attacked when we’re sharing our faith. Satan never wants to see us succeed. But, spiritual warfare may be especially intense in this case because Buddhists participate in idol worship, the veneration of the spirits of deceased ancestors, and ceremonial rituals for the purpose of appeasing evil spirits. If they are actively interacting with evil spirits, we can expect to be attacked. As Christians, we need not fear evil. Explain to the Buddhist that we don’t need to appease evil spirits because we have power over them through Christ. Jesus already won that battle, and we can resist them, and cast them out as Christ did. Use examples from the Gospels of Jesus and His disciples doing just this. I John 4:4 “You, dear children, are from God and have overcome them (evil spirits), because the one who is in you is greater than the one who is in the world.”
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Most importantly, love them. You have an opportunity to share with them the greatest gift they could ever receive, a relationship with Jesus Christ. Share the love of Christ with them in what you say and how you treat them. They have been deceived and they need your help. In Deuteronomy 10:19 God instructed the Jews saying, “And you are to love those who are aliens, for you yourselves were aliens in Egypt.” We should also love those who are different from us while not being afraid or ashamed to share the hope that is within us.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    1. එක දෙව හස්කමක් එතුමා උපත ලැබුවේ ශුද්ධාත්මානුභාවයෙන්

    ඔව් උඹලා වගේ මන්ද බුද්ධිකයොන්ට ඕක හරිම සරලයි ඒත කිසිම කෙනෙක් අවජාතකව මේ ලෝකෙට බිහිවෙන්න බෑ (ඒකට උඹලා ශුද්ධාත්මභාවය වගේ ලස්සන වචන පාවිචිච කලත් වැඩේ එකයි )

    2. අද විදාවට පුලුවන් වෙලා තියෙනවා නල දරුවන් වුනත් හදන්න නෙද? එ කියන්නෙ සම්බන්ධවිමකින් තොරව මෙක නිකන් අදහසක් මපණයි ඉහත පිලිතුර තමයි හරි

    ඔන්න ආයෙත් කිව්වා මන්ද බුද්ධික කතාවක් නල දරැවෝ දෙවියන් වහන්සේ වගේ මැජික් එකකින් උපදින්නේ කාගේ හෝ ස්ත්‍රියකගේ සහ පුරැෂයෙකුගේ ජන්මානු නලය තුල වර්ධනය කිරීමෙනුයි නල දරැවන් උපදින්නේ එතකොට දෙවියන් වහන්සේට කියන හිතලුවට ඒක ආදේශ කරන්න බෑ

    3. ඔබ් දන්න වාද බුදුදහමෙ සදහන් වෙනවා දෙවියන් ඉබෙ උපත ලබන බව (ඔපපාතිකව ) ඉතින් එහෙම අර බොරු දෙවියන්ට උපතක් නිකම්ම ලැබෙනවා නම් ඇයි ස්ර්වබාලධාරි දෙවිකෙනෙකුට මේ විදියට උපතක් ලැබන්න බැරි ..... ඇයි ඔයාලගේ සන්කල්ප හිස මුදුනෙන් පිලිගෙන අපෙ එවා සැක කරන්නෙ? අනෙ මන්දා

    ඔය ඉබේ උපත ලබනවා කියන එක කොහෙද තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද මේ උඹ වගේ අවජාතකයෝ එයෙන් මෙහෙන් කෑලි ගොතලා කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව තප්පුලනවා ඒක උඹලගේ පුරැද්දනේ දෙවිවරැ කියන්නේ මේ සංසාරයේ කොටසක් මිනිස්සුම තමයි තමන්ගේ පින් අනුව දෙවියන් වෙලා ඉපදෙන්නේ නැතුව අ‍වජාතක කථාවක් එතන නෑ

    හරි පිලිතුර 1 වැනි පිලිතුරයි එතුමාට කල නොහැකක් නොමැත, 2 වැනි පිලිතුර ගෙනාවෙ අද විදාවෙනුත් සම්බන්විමකින් තොරව මෙදෙ කරන්න පුලුවන් වෙලා තියෙන්වා කියලා පෙන්වන්න, 3 වැනි පිලිතුර බුදුදහමෙ එන සන්කල්ප ගෙඩො පිටින් බාරගන්න නිසා Justification එකක් සදහ පමක් ඉදිරිපත් කරා. ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන්. මතක ඇතුව අද පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් අහන්න දෙවියන් දිවය ලොක වල උපත ලබන හැටි බුදුදහම අනුව හොදෙ.
    ප්‍රශ්න තියෙනවා ද තව මෙ උපාසක මහතාට ?

    ප්‍රශ්නේ එතුමාට කල හැක්කේ මොනවද ??? මොනවද කරලා තියෙන්නේ කියන එකයි. පොඩ්ඩක් පහත සදහන් දෙය කියවලා බලන්න. මම ‍හිතන්නේ Y2K වැනි මන්ද බුද්ධිකයින්ට හැර මොලේ කලදක් හරි තියෙන අයට තේරෙයි

    දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
    පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.
    ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්‍රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

    කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.
    ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.

    මරිය තුමියගෙ කාලයේ නිතියට අනුව කෙනෙකු විවහයට කලින් ලබයෙකු ලැබෙන්න ආවොත් මරණ දඩුවම නියම වෙනවා ඉතින් මම හිතන්නෙ නැ කිසිම කෙනෙක් මේ අවදානම ගනිවි කියා එතුමියට දෙව තුතයකු එ බව සැලකලෙ නැති නම් එගැන මදක් හිතා බැලුවද?

    උඹලටත් උත්තර නැති වුනාම පැනලා යන්න හරි දක්ෂයි නේද ඒක ඉතින් උඹලගේ අවජාතක කමේ පුරැද්ද මොනවා කරන්නද දැන් අපි නම් හිත‍න්නේ ජේසු තුමා මරිය තුමීට දාව උපන්නා කියලා ඒක නිසා තමයි අපි යම් තරමකට හෝ ජේසුස් වහන්සේට ගරැ කරන්නේ නමුත් උඹ‍ලා වගේ අවජාතකයේ එතුමාවත් අවජාතකයෙක් කරන්න යෑම පිළිබද අපට ප්‍රශ්නයක් නෑ

    මෙ එක නෙමෙයි හලො ඇයි බුදුවරයෙකු මව් මරා උපදින්නෙ?

    අනේ සූකරයෝ කොහෙද තියෙන්නේ බුදු වරයෝ මව් මරා උපදිනවා කියලා. මහාමායා දේවිය මිය ගියේ සිදුහත් කුමරා ඉපදුනු නිසාද ? තෝ වගේ නපුංසකයෝ නවීන විද්‍යාව ගැනත් කතා කරනවනේ රෙදි ඇදගෙන. සිදුහත් කුමරාට තම ජන්මය ලබා දෙන්න මවක් පියෙක් සිටියා දෙවියන් වහන්සේ ට කවුද ???

    එතකොට බුදුහමුදුරුවන් කියන විදිහට සබන් බොලමතුවෙනවා වගේ දෙවියන් ඉබේ දිවය ලොක වල පහල වෙන්නෙ මව් කුසකින් තොරව?

    පිළිතුරැ ඉහත කෙටියෙන් සපයා ඇත නැතිනම් දීර්ඝ පිළිතුරක් ‍මගේ බෙෘද්ධ පරිණාමය ලිපියේ සපයා ඇත. මන්ද බුද්ධික සූකරයොන්ට මෙය තේරැම් ගැනීමට බැරි වීම නිසා නිතර අසන ප්‍රශ්නයක් බවට පත් වී ඇත. අසූචි සහිත ‍මොලයක් සමග දෙවියන් වහන්සේ මේ ලෝකෙට තොප වැනි අවජාතක සත්තු මැව්වාට :lol::lol::lol: අපට කරන්නට දෙයක් නැත

    බුදුහාමුදුරුවන්ගෙ බණ අහන්න යක්ශය්නුත් අවා නෙද? ම්ම්ම්ම්ම්ම් .............sound very interesting ha උහපත සහ අයහපත එකට තියන්න පුලුවන්නද? මෙ ලොකය එකම රග මඩලක්වක්ද? අනෙ මන්දා තව ඉස්සරහට හොද හොද දෙවල් එලිකරන්නම් හොදෙ මම මෙ ඔබලාගෙ ප්‍රශ්න එනකල් ඉන්නේ

    ඔව් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය දේශනා කලේ හැමෝටම. එතුමාට සතුරන් සිටියේ නෑ උන් වහන්සේගේ ධර්මය ඇසීමට සතුන් පවා පැමිණියා ඒක තමයි උඹලගේ සුරංගනා කතා ඇතුලත් ආගමේ නියම බුදු දහමේයි වෙනස අද සාතන් කිව්වම උඹලා වෙව්ලනවා. උඔලගේ අවජාතකයොන්ට යහපත අයහපත තේරැම් ගන්න බෑ අන්න ඒකයි හේතුව අයහපත් කෙනෙක් ධර්මය මගින් යහපත් කෙනෙක් කල හැකියි ඊට පසු ඔහුව යහපත් අය සමග තැබිය හැකියි. මූලාරම්භය අවජාතක වූ එවුන්ට එයවත් තේරැම් ගැනීමට බැරි වීම පුදුමයක් නෙවෙයි.
     
    • Like
    Reactions: dilshan87

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    I think if we can proclaim God's salvation at least 10 people one will listen to us if we kept silence they will never know that there is a salvation for the whole world but,When witnessing to a Buddhist, be prepared for spiritual warfare! We can always expect to be attacked when we’re sharing our faith. Satan never wants to see us succeed. But, spiritual warfare may be especially intense in this case because Buddhists participate in idol worship, the veneration of the spirits of deceased ancestors, and ceremonial rituals for the purpose of appeasing evil spirits. If they are actively interacting with evil spirits, we can expect to be attacked. As Christians, we need not fear evil. Explain to the Buddhist that we don’t need to appease evil spirits because we have power over them through Christ. Jesus already won that battle, and we can resist them, and cast them out as Christ did. Use examples from the Gospels of Jesus and His disciples doing just this. I John 4:4 “You, dear children, are from God and have overcome them (evil spirits), because the one who is in you is greater than the one who is in the world.”

    ඔන්න දෙවියන් වහන්සේගේ ජන්මය ගැන ඇහුවා විතරයි සූකරයා අසූචි වීසි කරනවා හැම තැනම
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔව් උඹලා වගේ මන්ද බුද්ධිකයොන්ට ඕක හරිම සරලයි ඒත කිසිම කෙනෙක් අවජාතකව මේ ලෝකෙට බිහිවෙන්න බෑ (ඒකට උඹලා ශුද්ධාත්මභාවය වගේ ලස්සන වචන පාවිචිච කලත් වැඩේ එකයි )
    ඔන්න ආයෙත් කිව්වා මන්ද බුද්ධික කතාවක් නල දරැවෝ දෙවියන් වහන්සේ වගේ මැජික් එකකින් උපදින්නේ කාගේ හෝ ස්ත්‍රියකගේ සහ පුරැෂයෙකුගේ ජන්මානු නලය තුල වර්ධනය කිරීමෙනුයි නල දරැවන් උපදින්නේ එතකොට දෙවියන් වහන්සේට කියන හිතලුවට ඒක ආදේශ කරන්න බෑ
    ඔය ඉබේ උපත ලබනවා කියන එක කොහෙද තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද මේ උඹ වගේ අවජාතකයෝ එයෙන් මෙහෙන් කෑලි ගොතලා කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව තප්පුලනවා ඒක උඹලගේ පුරැද්දනේ දෙවිවරැ කියන්නේ මේ සංසාරයේ කොටසක් මිනිස්සුම තමයි තමන්ගේ පින් අනුව දෙවියන් වෙලා ඉපදෙන්නේ නැතුව අ‍වජාතක කථාවක් එතන නෑ
    ප්‍රශ්නේ එතුමාට කල හැක්කේ මොනවද ??? මොනවද කරලා තියෙන්නේ කියන එකයි. පොඩ්ඩක් පහත සදහන් දෙය කියවලා බලන්න. මම ‍හිතන්නේ Y2K වැනි මන්ද බුද්ධිකයින්ට හැර මොලේ කලදක් හරි තියෙන අයට තේරෙයි

    දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
    පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.
    ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්‍රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

    කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.
    ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.

    උඹලටත් උත්තර නැති වුනාම පැනලා යන්න හරි දක්ෂයි නේද ඒක ඉතින් උඹලගේ අවජාතක කමේ පුරැද්ද මොනවා කරන්නද දැන් අපි නම් හිත‍න්නේ ජේසු තුමා මරිය තුමීට දාව උපන්නා කියලා ඒක නිසා තමයි අපි යම් තරමකට හෝ ජේසුස් වහන්සේට ගරැ කරන්නේ නමුත් උඹ‍ලා වගේ අවජාතකයේ එතුමාවත් අවජාතකයෙක් කරන්න යෑම පිළිබද අපට ප්‍රශ්නයක් නෑ
    අනේ සූකරයෝ කොහෙද තියෙන්නේ බුදු වරයෝ මව් මරා උපදිනවා කියලා. මහාමායා දේවිය මිය ගියේ සිදුහත් කුමරා ඉපදුනු නිසාද ? තෝ වගේ නපුංසකයෝ නවීන විද්‍යාව ගැනත් කතා කරනවනේ රෙදි ඇදගෙන. සිදුහත් කුමරාට තම ජන්මය ලබා දෙන්න මවක් පියෙක් සිටියා දෙවියන් වහන්සේ ට කවුද ???
    පිළිතුරැ ඉහත කෙටියෙන් සපයා ඇත නැතිනම් දීර්ඝ පිළිතුරක් ‍මගේ බෙෘද්ධ පරිණාමය ලිපියේ සපයා ඇත. මන්ද බුද්ධික සූකරයොන්ට මෙය තේරැම් ගැනීමට බැරි වීම නිසා නිතර අසන ප්‍රශ්නයක් බවට පත් වී ඇත. අසූචි සහිත ‍මොලයක් සමග දෙවියන් වහන්සේ මේ ලෝකෙට තොප වැනි අවජාතක සත්තු මැව්වාට :lol::lol::lol: අපට කරන්නට දෙයක් නැත
    ඔව් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය දේශනා කලේ හැමෝටම. එතුමාට සතුරන් සිටියේ නෑ උන් වහන්සේගේ ධර්මය ඇසීමට සතුන් පවා පැමිණියා ඒක තමයි උඹලගේ සුරංගනා කතා ඇතුලත් ආගමේ නියම බුදු දහමේයි වෙනස අද සාතන් කිව්වම උඹලා වෙව්ලනවා. උඔලගේ අවජාතකයොන්ට යහපත අයහපත තේරැම් ගන්න බෑ අන්න ඒකයි හේතුව අයහපත් කෙනෙක් ධර්මය මගින් යහපත් කෙනෙක් කල හැකියි ඊට පසු ඔහුව යහපත් අය සමග තැබිය හැකියි. මූලාරම්භය අවජාතක වූ එවුන්ට එයවත් තේරැම් ගැනීමට බැරි වීම පුදුමයක් නෙවෙයි.
    11.gif
    11.gif
    11.gif
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Truth has become very bitter ... stay tune ..... more to come

    ඔන්න අන්තිමේදි තේරිලා වගේ සූකරයාට. එහෙම නැත්තම් උඩ බලාගෙන කෙල ගහලද :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.