බුද්ධශාසනෙ හොරු ලූ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,142
    11,534
    113
    බුද්ධශාසන අමාත්‍යාංශයේ පොත් මුද්‍රණය කිරීමේදී නිසි රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර රුපියල් හතළිස් හත් ලක්ෂ අනූ දහසක (රු. 4,790,000) මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා ලැබූ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් බණ්ඩාර දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ