බුද්ධාගමට අපහාස කරන Candid-B සක්කිලියා කිරියෙන් කොන් කරමු

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒ පාත් එකේ යන්න එකේ ජරා පුරුදු තිබිච්ච ආගමක්...ඉතින් බුදු රදුන් ඊට වඩා නීති ගරුක ආගමක් හැදුවා

    කෝ මේකේ source එක දාපන් නැත්තම් උබටත් කියන්න තියෙන්නේ
    උබගේ ඇතුලේ තියෙන insecurities එලියට පෝට්රේ කරන්න දැගලුවට, එලියෙන් පෙන්නන්න බැහැ නේද?

    මේකම තමයි
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මන් කිව්වේ නැ "මට" රිදිලා කියලා
    මන් ඇහුවේ ඇයි උබට රිදිලා කියලා
    මගේ ethics/ morals මට පෞද්ගලිකයි. අනිත් අයත් ඒ same දේවල් තියාගන්න ඕනේ කියලා මන් කිව්වේ නැහැනේ

    හරි බන්, දාර්ශනික ටෝක් දෙන උබට තේරෙන්නෙ නෑ, බුදුන්ට, බුද්ධාගමට අපහාස කලාම බෞද්ධයන්ට රිදෙන්නෙ ඇයි කියලා, ඇයි රිදුනෙ කියලා මගෙන් අහනවා.. ලොල්... හැබැයි, කුරුස්ලට රිදෙයි කියල ඌ දාපු එක අයින් කරගෙන.. අමු නිවටයෙක්නෙ බන් උබ :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේකට රටේ නීතියක් නැද්ද මචන්? ඕනෙ බල්ලෙක්ට ඕනෙ ආගමකට මෙහෙම අපහාස කරන්න පුලුවන්ද? ඒක මේ රටේ ඉන්න උන්ගෙත් පොන්නකම තමයි.. හිතපන් මුස්ලිම් බහුතරය ඉන්න රටක උන්ගෙ නායකයටම ඔහොම කීවනම් මොකෝ වෙන්නෙ කියලා..

    එතකොට මුස්ලිම් බහුතරය ඉන්න රටක් වගේ වෙන්නද ඕනේ ලන්තාවෙත්?
     
    • Like
    Reactions: Tramadol

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    නැහැ, ඒකෙන් අදාල කතෝලික ආගම අදහන කෙනෙක්ට අපහස වෙන්න පුලුවන්, එහෙම කරන්න ඕන්නැහැ මට
    දෙය්යො අකුණක් එවයි කියලා බය වුනා නෙහ්?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හරි බන්, දාර්ශනික ටෝක් දෙන උබට තේරෙන්නෙ නෑ, බුදුන්ට, බුද්ධාගමට අපහාස කලාම බෞද්ධයන්ට රිදෙන්නෙ ඇයි කියලා, ඇයි රිදුනෙ කියලා මගෙන් අහනවා.. ලොල්... හැබැයි, කුරුස්ලට රිදෙයි කියල ඌ දාපු එක අයින් කරගෙන.. අමු නිවටයෙක්නෙ බන් උබ :lol:

    නැහැ මෙතන උබට "සිංහල" තේරෙන්නැති ප්‍රස්නයක් තියෙන්නේ

    මන් එක අයින් කරේ මම පෞද්ගලිකව ආගම්වලට අපහස කරන්න කැමති නැති නිසා.
     
    • Like
    Reactions: Tramadol

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    දෙය්යො අකුණක් එවයි කියලා බය වුනා නෙහ්?

    දෙයියට වැදලා, චූ කරලා බුදියගනින් උබ
    උබට සූවර් නැහැ නේ දෙයියා ගැන? 🤣
    කොහෙන් buddhism related thread එකක් තිබ්බත් pons අඩනවා ඒක ඇතුලේ
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    එතකොට මුස්ලිම් බහුතරය ඉන්න රටක් වගේ වෙන්නද ඕනේ ලන්තාවෙත්?
    ලොල්.. හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලල ඇදයක් හොයනවා :lol::lol:

    ඔව් ඉතින් හමන්ගේ ආගම මොකක්ද කියලා කෙලින් කියගන්න කොන්දක් නැති නපුන්සකයෙක්ගෙන් ඊට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද :lol::lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ලොල්.. හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලල ඇදයක් හොයනවා :lol::lol:

    ඔව් ඉතින් හමන්ගේ ආගම මොකක්ද කියලා කෙලින් කියගන්න කොන්දක් නැති නපුන්සකයෙක්ගෙන් ඊට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද :lol::lol:

    ආගම මොකක්ද ඇහුවාම, ආගමක් නැති නිසා කිව්වා, නැහැ කියලා
    ආගම් අදහන්නැති අය "නපුන්සකයෝ" ද?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ආගම මොකක්ද ඇහුවාම, ආගමක් නැති නිසා කිව්වා, නැහැ කියලා
    ආගම් අදහන්නැති අය "නපුන්සකයෝ" ද?
    එකනෙ, ඔවු. උම්බ වගෙ. පිරිමි හැබයි ගැනු නමින්, ගෑනු තම්බ්නෙල්, ශුවර් ගෙදරත් සායවල් අදිනවා ඇති
     
    • Haha
    Reactions: psiko1

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පිරිමි හැබයි ගැනු නමින්, ගෑනු තම්බ්නෙල්

    එහෙම දැම්මහම "නපුන්සක" වෙනවද?
    එතකොට උබ සිංහයෙක් දාන් ඉන්නේ මොකක් හරි සිංහබාහු සීන් එකක්ද?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    එහෙම දැම්මහම "නපුන්සක" වෙනවද?
    කියල තියෙන්නෙ බන්, ඔව්.. එහෙම උන්ට තමයි නපුන්සක කියන්නෙ.. ආයිම එකම ප්‍රශ්නෙ අහන්නෙ ඇයි අර ඩිලානය වගේ.. :lol:
     
    • Like
    Reactions: Sinhalese Victor

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කියල තියෙන්නෙ බන්, ඔව්.. එහෙම උන්ට තමයි නපුන්සක කියන්නෙ.. ආයිම එකම ප්‍රශ්නෙ අහන්නෙ ඇයි අර ඩිලානය වගේ.. :lol:

    නැහැ, මන් නපුන්සක කිලා හිතන් හිටියේ වෙන definition එකක්
    nvm

    එතකොට උබ සිංහයෙක් දාන් ඉන්නේ මොකක් හරි සිංහබාහු සීන් එකක්ද?

    @sinhawanshaya
    කෝ මේකටත් ඉක්මන්ට brainrot උත්තරයක් දීපන්, නිදි මතයි
    ------ Post added on May 3, 2025 at 11:31 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    එහෙම දැම්මහම "නපුන්සක" වෙනවද?
    එතකොට උබ සිංහයෙක් දාන් ඉන්නේ මොකක් හරි සිංහබාහු සීන් එකක්ද?
    Ehema dammaama napunsaka wenawaa, sinhayaa daala thiyenne mokekta wath baya na, aththa kiyanna balanawa hama welema, ahinsaka ewun wenuwen fight karanawa
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    uta ude hawasa gewal gawa pansale sadde handa wada karaganna amaruyi
    gedara ammatath inna amaruyi kiyala meeta kalin thread ekaka kiyala thibba,

    eka gana complain karath wadak wela na kiyala thibba,

    uge paththen eka sadaranayi.
    uta budu dahama ma gewal gawa pansale wada handa epa wela thibeema.
     
    • Like
    Reactions: Tramadol

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ehema dammaama napunsaka wenawaa, sinhayaa daala thiyenne mokekta wath baya na, aththa kiyanna balanawa hama welema, ahinsaka ewun wenuwen fight karanawa

    සිංහයෝ අහින්සක සත්තු කනවා
    plus, ඔය උබගේ pov එක, එතකොට මගේ dp එකේ මගේ pov එක වෙනස්නම්? උබ කිවව "නපුන්සක" එක නෙමෙයිනම්?