බුද්ධාගමට මේක නිගරුවක් නෙමෙයිද

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
බුද්ධාගමට මේක නිගරුවක් නෙමෙයිද

මේ වීඩියෝ එක අලුතෙන් අවුට් උනේ
Lil Wayne, Lloyd, Nicki minaj, Drake වගේ ගොඩක් Hip hop singers ලා මේකේ perform කරනවා
Billboard එකෙත් top 10 වගේ තියෙන්නෙ
මේන්න වීඩියෝ එක බලලම ඉන්නකෝ




මේකෙත් බුදු පිලිමයක් ඉස්සරහ කෙල්ලෝ නටන සීන් එකක් තියෙනවා..
හොදට බැලුවොත් පෙනෙයි..
මෙ තියෙන්නෙ වීඩියෝ එකේ caps..


160qyi9.jpg


15offnn.jpg


eu23j6.jpg


මං අහන්නේ ඇයි අපේ මිනිස්සු මේවට කෑ ගහන්නේ නැත්තේ..
Akon විතරද වීඩියෝ එකක් ගැහුවම වැරදි

එලකිරියේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට සහ අදහස් වලට විවෘතයි..
ඕගොල්ලන්ගෙ අදහස් පලකරන්න මේ ගැන.


මෙතනින් වීඩියෝ එක Download කර ගන්න
 
  • Like
Reactions: nadun07
Apr 6, 2010
79
1
0
ඔය විඩියෝ එකේ කොනක යන්තම් හරි සිරස ටී.වී ගෑවුනොත් විතරයි බන් අපි කෑ ගහන්නෙ..... නැත්තම් අවුලක් නැහැ:P:P
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
හාමුදුරුවන්ට බිම දා ගෙන ඇට ගැලවෙන්න ගැහුවත් කමක් නැහැ බන්... බුදු පිළිමෙට නම් අත තියන්න එපා... අත කපනවා

හාමුදුරුවොයි, බුදු හාමුදුරුවොයි අතර වෙනස දන්නවද????
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කාලකණ්ණින්ට දැන් එක FASHION එකක් වෙලා......අපේ කරුමෙට ඔයිට වඩා හපන් මොකක් හරි VIDEO එකක් දාලා....... ඕක වැරදී නැ කියන එවුන් ලංකාවෙත් ඉන්නවා නේ..........:no:

    දැන්....ඕකෙත් Director ව හොයලා.... Featuring කරන අයව අයින් කරලා තමා..... වැරදිකාරයා හොයා ගන්න වෙන්නේ....:no:



     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    lankawe thiyana prasne aka newi.... anduwata paksha saya wirudda ?

    ඔව් එකත් එකක්..... අනිත් එක හොර හාමුදුරුවොයි....... නියම හාමුදුරුවොයි.....
    මොකද තට්ටේ ගාලා සිවුර ඇඳාම හාමුදුරුවෝ වෙන්නේ නැහැනේ.....

    අනිත් එක බුද්ධාගමේ හැටියට සිය දිවි නසා ගැනීම පවක්......උපවාසකරන එකේ අවසාන ප්‍රතිඵලය සිය දිවි නසා ගැනීම....
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    Mekata hoda kriyamargayak ganda wenawa :angry::angry: mun meka dan hamadama wage karagena yanwa Religons insult karana eka,me ballonta meka dan trend ekak wela,Religous leaders la me gana danuwath karala megollonta warning karanda one............................................:angry::angry:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් එකත් එකක්..... අනිත් එක හොර හාමුදුරුවොයි....... නියම හාමුදුරුවොයි.....
    මොකද තට්ටේ ගාලා සිවුර ඇඳාම හාමුදුරුවෝ වෙන්නේ නැහැනේ.....

    අනිත් එක බුද්ධාගමේ හැටියට සිය දිවි නසා ගැනීම පවක්......උපවාසකරන එකේ අවසාන ප්‍රතිඵලය සිය දිවි නසා ගැනීම....

    amma gahay bat aken.... kiwwalu.... ara chandika mathiniya aruma puduma wiwasthawak genapu welawe akata wiruddawa maranthika upawasayak karapu hamuduruwo karath waradakda?.... hamadema thamanata wasi widihata witharak balanna apa....

    thawa budun kiyapu widihata parapana nasana akath waraddak.... habay dutugamunu rajjuruwange yuddi dasamaha yodayange 1 kenek kalin mahana wela hitiya neda?.... yudde ewara unama aya aye mahana wela rahath una neda?..... anika me hatharaweni elam yudde welawe ape okkoma hamuduruwo tika akathu wela hamudawe ayata asirwada kara neda? dan uba kiyana widihata ayala karala thiyenne mara pawak ne?.... ane bola
     
    May 17, 2006
    3,632
    90
    0
    මොකද තට්ටේ ගාලා සිවුර ඇඳාම හාමුදුරුවෝ වෙන්නේ නැහැනේ.....

    okenam aththa mokada mekap dala salli walata bana kiyana ha maduruwoth lanakawe ennawane.... mona karannada?... habay karume kiyanne ubalata awa penne naha... sorry.com.... habay putho gihiyonta bhiksunge waradi hoyana akath budu dahamata anuwa pawak