සිල්වත් හාමුදුරුවරු ඉන්නවා බන්, එත් දුසිල් මහණුන් ගේ ගෝසාව වැඩියි. අනික බුදුන්වහන්සේ වැඩ සිටි සමයේත් ගොසාකාරී දුසිල් මහණුන් හිටිය. දායකයෝ රවටන් සැප වින්ද. අපි දැනගන්න ඕන සිල්වත් හාමුදුරුවරු සොයන්න, අනුග්රහ කරන්න. දුස්සීලයෝ හිටියා කියල බුදුසසුනට නිග්රහ කරන්න එපා.අපේ පැත්තෙනම් දැන් ඉන්නෙ කැරිම ගෝතයෝ. සිල්වත් හාමුදුරුනමක් හොයාගන්නත් නෑ එහෙමත් කෙනෙක් තමයි ඉතුරුවෙලා ඉන්නේ. බුදුන්ගේ කාලේ වගේ සංගායනාවක් තියල දුසිසීල චීවරදාරීන්ව සාසනෙන් නෙරපන්න තියෙන්නෙ. වසංගතයක් වෙලා තියෙන්නෙ බිස්නස් කරන ඝනයෝ.![]()