බුද්ධාගම වැළඳ ගත්තැයි pak ක‍්‍රීඩකයෙක් දිල#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බුද්ධාගම වැළඳ ගත්තැයි pak ක‍්‍රීඩකයෙක් දිල#

    අහමඩ් ෂෙශාඩ්: "ඔබ දැනට ඉස්ලාම් භක්තිකයෙක් නොවන නමුත් ඔබ ඉස්ලාම් ආගම වැළඳ ගත්තොත්, ඔබ ජීවිතයේ මොනවා කළත් කමක් නෑ කෙළින්ම ස්වර්ගයට යාවි."

    තිලකරත්න ඩිල්ෂාන්: "මම දිව්‍ය ලෝකෙට කැමති නෑ"

    අහමඩ් ෂෙශාඩ්: එහෙනම් (අපායේ) ගිණි දැල් වලට ලෑස්ති වෙයන්.

    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලිස් ඉස්ලාම් ආගමේ සිට බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් ඔහුට පරිභව කර ඇත.
    සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක‍්‍රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය.

    මෙම වීඩියෝවේ දැක්වෙන සංවාදයේ සිංහල අදහස මෙලෙසයි.

    අහමඩ් ෂෙශාඩ්: "ඔබ දැනට ඉස්ලාම් භක්තිකයෙක් නොවන නමුත් ඔබ ඉස්ලාම් ආගම වැළඳ ගත්තොත්, ඔබ ජීවිතයේ මොනවා කළත් කමක් නෑ කෙළින්ම ස්වර්ගයට යාවි."

    තිලකරත්න ඩිල්ෂාන්: "මම දිව්‍ය ලෝකෙට කැමති නෑ"

    අහමඩ් ෂෙශාඩ්: එහෙනම් (අපායේ) ගිණි දැල් වලට ලෑස්ති වෙයන්.

    බුදු දහම වැළඳ ගත්ව අයට ඉස්ලාම් ආගමට අනුව අපායට යනවාලු. !!!

    (තිලකරත්න ඩිල්ෂාන් ලබා දුන් පිළිතුර මා හට පැහැදිළි නැතත් සමහර සහෘදයින් කොමෙන්ට් කර ඇත්තේ "I don't like haven" බවයි. එසේනම් එය ඉතා වටිනා පිළිතුරකි, මන්ද බෞද්ධයින්ගේ අරමුණ විය යුත්තේ දිව්‍ය සැප ලබමින් සංසාරය දික් කර ගැනීම නොව හැකි විගසින් නිර්වාණය අවබෝධ කර ගැනීමයි. අනික් අතට ඉස්ලාමය ඇදහීමෙන් ලැබෙන ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නැත.)