Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පරම පවිත්‍ර බුද්ධ ධර්මය" මේ යැයි මෙකල ගෙන හැර දක්වන අඥාණ භික්ෂූවක් ගැන එළකිරියේ http://www.elakiri.com/forum/showthread.php?t=1727671 ත්‍රෙඩ් එකේ දැක්වේ.

එම භික්ෂූවගේ අනවබෝධය "පරම පවිත්‍ර බුද්ධ ධර්මය" ලෙස ගෙන හැර දක්වන sgrdk1 ගේ දහම් අනවබෝධය ගැන විස්තර අභූත නොව භූත (සැබැවින්ම විද්‍යාමාන වන) කරුණු ඇසුරෙන්, අසත්‍ය වචනයෙන් නොව සත්‍ය වචනයෙන්ම, අයහපත පිණිස නොව යහපත පිණිසම ගෙන හැර දැක්වීම වටී. මෙසේ දැක්වීම ප්‍රිය හෝ අප්‍රිය විය හැක. නමුත් මෙසේ දැක්වීම යහපත පිණිසම පවතී. sgrdk1 ගේ දහම් අනවබෝධය මෙආකාර වේ:

1. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download

http://www.elakiri.com/forum/showthr...6#post19732616

ආර්යෝපවාදය, පාලි ත්‍රිපිටකය, "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසීම

2. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

http://www.elakiri.com/forum/showthread.php?t=1727257

මජ්ජිමා පටිපදා විස්තරය

3. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

http://www.elakiri.com/forum/showthr...9#post19745099

ධර්මය සජ්ජායනාව, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම

4. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්

http://www.elakiri.com/forum/showthread.php?t=1743812

"නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන කතාව

5. මීවනපලානේ මොඩර්න් බණ!

http://www.elakiri.com/forum/showthread.php?t=1727671

sgrdk1 විසින් ලියන ලද නොයෙක් දේවල්

තවද ඉහත ලැයිස්තුවට මේ ත්‍රෙඩ් එකේ පළමු පෝස්ට් එකේ පළමු ඡේදයේම දක්නට හැකි කරුණු ඇසුරෙන් පහත එක් කිරීමත් කරමි:

6. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය

http://www.elakiri.com/forum/showthread.php?t=1747962

sgrdk1 විසින් පවසා ඇති වැරදි කරුණ: "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි."

නිවැරදි කවරක්ද: ඉහත පරිදි නොවේ. දහම් අවබෝධ කරණුයේ සීමිත පිරිසකි. එසේ නොවන්න අඩු තරමින් බුදු රජානන් වහන්සේ ජීවමානව සිටි කාලයේදීවත් මුළු මහත් මිනිස් වර්ගයාම දහම් අවබෝධ කිරීමට තිබුණි. දැනුදු එසේ නොවේ. මතුවටද එසේ නොවේ. "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට" දහම් අවබෝධ කිරීම කල හැකි දෙයක් නොවේ.

7. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය

http://www.elakiri.com/forum/showthread.php?t=1747962

sgrdk1 විසින් පවසා ඇති වැරදි කරුණ: "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි."

නිවැරදි කවරක්ද: නොමිනිසුන්ද බුදු දහමින් මහඟු ප්‍රතිඵල අත්කරගත් බවට ත්‍රිපිටකයේ සඳහන්ව පවතී. උදාහරණයකට සක් දෙවිඳු සහ අන් අසූ දහසක් දෙවියන් දහම් අසා සෝතාපන්න බවට පත්වු බව සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ [ සක්කපඤ්හ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp2/412 ] සඳහන්ව පවතී. එසේ සඳහන්ව ඇති පිටුව: http://thripitaka.org/view/sp/sp2/450

Skylark

[QUOTE="Skylark, post: 20319725, member: 266027"] [SIZE=3] "පරම පවිත්‍ර බුද්ධ ධර්මය" මේ යැයි මෙකල ගෙන හැර දක්වන අඥාණ භික්ෂූවක් ගැන එළකිරියේ [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1727671[/URL] ත්‍රෙඩ් එකේ දැක්වේ. එම භික්ෂූවගේ අනවබෝධය "පරම පවිත්‍ර බුද්ධ ධර්මය" ලෙස ගෙන හැර දක්වන sgrdk1 ගේ දහම් අනවබෝධය ගැන විස්තර අභූත නොව භූත (සැබැවින්ම විද්‍යාමාන වන) කරුණු ඇසුරෙන්, අසත්‍ය වචනයෙන් නොව සත්‍ය වචනයෙන්ම, අයහපත පිණිස නොව යහපත පිණිසම ගෙන හැර දැක්වීම වටී. මෙසේ දැක්වීම ප්‍රිය හෝ අප්‍රිය විය හැක. නමුත් මෙසේ දැක්වීම යහපත පිණිසම පවතී. sgrdk1 ගේ දහම් අනවබෝධය මෙආකාර වේ: 1. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download [URL]http://www.elakiri.com/forum/showthr...6#post19732616[/URL] ආර්යෝපවාදය, පාලි ත්‍රිපිටකය, "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසීම 2. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1727257[/URL] මජ්ජිමා පටිපදා විස්තරය 3. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!) [URL]http://www.elakiri.com/forum/showthr...9#post19745099[/URL] ධර්මය සජ්ජායනාව, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම 4. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1743812[/URL] "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන කතාව 5. මීවනපලානේ මොඩර්න් බණ! [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1727671[/URL] sgrdk1 විසින් ලියන ලද නොයෙක් දේවල් තවද ඉහත ලැයිස්තුවට මේ ත්‍රෙඩ් එකේ පළමු පෝස්ට් එකේ පළමු ඡේදයේම දක්නට හැකි කරුණු ඇසුරෙන් පහත එක් කිරීමත් කරමි: 6. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747962[/URL] sgrdk1 විසින් පවසා ඇති වැරදි කරුණ: "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." නිවැරදි කවරක්ද: ඉහත පරිදි නොවේ. දහම් අවබෝධ කරණුයේ සීමිත පිරිසකි. එසේ නොවන්න අඩු තරමින් බුදු රජානන් වහන්සේ ජීවමානව සිටි කාලයේදීවත් මුළු මහත් මිනිස් වර්ගයාම දහම් අවබෝධ කිරීමට තිබුණි. දැනුදු එසේ නොවේ. මතුවටද එසේ නොවේ. "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට" දහම් අවබෝධ කිරීම කල හැකි දෙයක් නොවේ. 7. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747962[/URL] sgrdk1 විසින් පවසා ඇති වැරදි කරුණ: "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." නිවැරදි කවරක්ද: නොමිනිසුන්ද බුදු දහමින් මහඟු ප්‍රතිඵල අත්කරගත් බවට ත්‍රිපිටකයේ සඳහන්ව පවතී. උදාහරණයකට සක් දෙවිඳු සහ අන් අසූ දහසක් දෙවියන් දහම් අසා සෝතාපන්න බවට පත්වු බව සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp2/412"]සක්කපඤ්හ සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp2/412[/URL] ] සඳහන්ව පවතී. එසේ සඳහන්ව ඇති පිටුව: [URL]http://thripitaka.org/view/sp/sp2/450[/URL] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom