Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් asliyanage,

ඉහත පරිදි අදාල කරුණ ගැන විස්තර ඇතිව පෙර ඇසූ බවක් මට මතක නැහැ. ඒ නිසා ඔබට බොහෝම පින් එම කරුණු ගෙන හැර දැක්වූවාට. අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පුග්ගල වර්ගයේ නෙය්‍යපුග්ගල සූත්‍රයේ [ නෙය්‍යපුග්ගල සූත්‍රය - http://thripitaka.org/view/sp/sp13/281 ] ඔබ දැක්වූ බෙදා දැක්වීම විස්තර නොමැතිව දැකිය හැකියී.

sgrdk1 විසින් දක්වන ලද අදාල වැරදි කරුණ ගැන නිවැරදි කරුණු සඳහන් ත්‍රිපිටකයේ තැනක් මුලදීම මම ගෙන හැර නොදැක්වූයේ sgrdk1 විසින් දක්වන ලද පරිදි මිනිසෙකු ලෙස උපත ලබන හැමෝටම දහම් අවබෝධ කරන්න හැකිය යන්න විය නොහැකි කරුණක් බව බුද්ධ ධර්මය ගැන සාමාන්‍ය දැනීමක් ඇති අයටත් ලෙහෙසියෙන්ම තේරුම් ගන්න හැකි නිසා. නමුත් ඔබ වැඩි දුර කරුණු දැක්වීම ඉතාම හොදයි. මමත් ඒ කරුණු සිහි කර ගත්තා, විමසා බැලුවා.

sgrdk1 විසින් කර්තෘ සඳහන් නොකර කොපි පේස්ට් කරලා දාලා තියෙන්නේ මීවනපලානේ අඥාන හාමුදුරුවන් ලියන ලද්දක්. මම මුලින් හිතුවේ මේ ත්‍රෙඩ් එකේ ආරම්භක පෝස්ට් එක sgrdk1 ම ලියන්න ඇති කියා. මෙන්න මෙතන මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ ලිපිය දැකිය හැකියී. ඒකේ ඉහත කරුණ සඳහන්:

හැබැයි මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට දහම් අවබෝධ කරන්න හැකිද යන කරුණ ගැන මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේයි sgrdk1 ගේයි දෙන්නාගේම පටලවාගැනීම මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ "ත්‍රිහේතුක පටිසංධිය" යන මාතෘකා ඇති මෙන්න මේ ලිපියත් කියවලා බැලුවාම තේරෙනවා. ඒකේ මෙහෙම සඳහන්:

ඉතින් පෙර ලිපියේ මීවනපලානේ අඥාන හාමුදුරුවන්ම ලියලා තියෙන කරුණ මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේම පසු ලිපියෙන් බොරු වෙනවා. මට මතක් වෙනවා sgrdk1 දක්වපු [ http://www.elakiri.com/forum/showthread.php?p=20189722#post20189722 ] මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ සංඝ භේදය සිදුවන ආකාරය ගැන විස්තරය. ඒ සංඝ භේදය ගැන විස්තරෙත් වැරදියී. ඉහත දක්වන ලද ලිපි දෙකෙන් එකක් වැරදි වෙන්න ඕනෑ නිසා විඩියෝ එකේ ඒ හිමියන්ගේම සංඝ භේදය ගැන කරුණු දැක්වීමට අනුව මීවනපලානේ අඥාන හාමුදුරුවන්ම සංඝ භේදය කරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒ සංඝ භේදය සිදුවන ආකාරය ගැන වැරදි විස්තරය:

[YOUTUBE]MzhHY4gxSyI[/YOUTUBE]

ඉතින් මෙහෙමත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ මෝඩකම සකාරණවම අපි පෙන්නුවත් "සිඛී බුදුරදුන්ගෙන් විවරන ගෙන මේ ගෝතම බුද්ද ශාසනයේ සිව්පිලිසිබියාපත් මහ අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා" යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිට නමස්කාර කරන අඥාණ පිරිස් මේ ලෝකේ ඉන්නවාමයි!

sgrdk1 විසින් දක්වපු පහත වීඩියෝ වල ඉන්න අයත් මීවනපලානේ අඥාණ හිමි ගැන සහ ඒ හිමිගේ දේශනාවන් ගැන කියන ලද කරුණු වමාරාගන්නේ කෙසේදැයි හිතන්න වෙනවා. බොරුව මේ ආකාරයට එළි උනාම මේ පිරිසට ලැජ්ජාව ඉවසාගෙන ඉන්න අමාරු වේවි. වීඩියෝත් කරලානේ. මම එකතු කරපු වීඩියෝ වලත් [ http://www.trekmentor.org/si/content/savaka/1904 ] මේ වාගේ භාවනා සමාලෝචන අදහස් දක්වන අය ඉන්නවා. හරිම ලැජ්ජාවක් වෙන්නේ මේ පිරිසට.

[YOUTUBE]ekCiWK6oFoM[/YOUTUBE]

[YOUTUBE]mSwxRmY8gAU[/YOUTUBE]

[YOUTUBE]ogdPiX6m9Ng[/YOUTUBE]

sgrdk1 විසින් http://www.elakiri.com/forum/showthread.php?p=20212410#post20212410 දක්වන ලද මේ කරුණ:

මෙහෙම දැකපුවාම මීවනපලානේ හාමුදුරුවන්ගේ පමණක් නොවෙයි ඒ හාමුදුරුවන්ගේ ගෝල බාලයින්ගෙ සිහි නුවන පිළිබඳවත් විමසා බලන්න ඕනෑ. ඒ හාමුදුරුවන්ගේ දේශනා අහලා සාධුකාර දෙන අයගේ සිහි නුවන පිළිබඳවත් විමසා බලන්න ඕනෑ. මේ අපි ධර්මය මතුවීමට විරුද්ධව නොයෙකුත් වැරදි ප්‍රචාරයන් ගෙනයන කණ්ඩායම් ලු.

Skylark

[QUOTE="Skylark, post: 20326490, member: 266027"] [SIZE=3]පින්වත් asliyanage, ඉහත පරිදි අදාල කරුණ ගැන විස්තර ඇතිව පෙර ඇසූ බවක් මට මතක නැහැ. ඒ නිසා ඔබට බොහෝම පින් එම කරුණු ගෙන හැර දැක්වූවාට. අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පුග්ගල වර්ගයේ නෙය්‍යපුග්ගල සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp13/281"]නෙය්‍යපුග්ගල සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp13/281[/URL] ] ඔබ දැක්වූ බෙදා දැක්වීම විස්තර නොමැතිව දැකිය හැකියී. sgrdk1 විසින් දක්වන ලද අදාල වැරදි කරුණ ගැන නිවැරදි කරුණු සඳහන් ත්‍රිපිටකයේ තැනක් මුලදීම මම ගෙන හැර නොදැක්වූයේ sgrdk1 විසින් දක්වන ලද පරිදි මිනිසෙකු ලෙස උපත ලබන හැමෝටම දහම් අවබෝධ කරන්න හැකිය යන්න විය නොහැකි කරුණක් බව බුද්ධ ධර්මය ගැන සාමාන්‍ය දැනීමක් ඇති අයටත් ලෙහෙසියෙන්ම තේරුම් ගන්න හැකි නිසා. නමුත් ඔබ වැඩි දුර කරුණු දැක්වීම ඉතාම හොදයි. මමත් ඒ කරුණු සිහි කර ගත්තා, විමසා බැලුවා. sgrdk1 විසින් කර්තෘ සඳහන් නොකර කොපි පේස්ට් කරලා දාලා තියෙන්නේ මීවනපලානේ අඥාන හාමුදුරුවන් ලියන ලද්දක්. මම මුලින් හිතුවේ මේ ත්‍රෙඩ් එකේ ආරම්භක පෝස්ට් එක sgrdk1 ම ලියන්න ඇති කියා. මෙන්න [URL="http://panhinda.sirisaddharmaya.net/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA/"]මෙතන[/URL] මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ ලිපිය දැකිය හැකියී. ඒකේ ඉහත කරුණ සඳහන්: හැබැයි මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට දහම් අවබෝධ කරන්න හැකිද යන කරුණ ගැන මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේයි sgrdk1 ගේයි දෙන්නාගේම පටලවාගැනීම මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ "ත්‍රිහේතුක පටිසංධිය" යන මාතෘකා ඇති මෙන්න [URL="http://panhinda.sirisaddharmaya.net/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A-%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%92%E0%B6%BA/"]මේ ලිපියත්[/URL] කියවලා බැලුවාම තේරෙනවා. ඒකේ මෙහෙම සඳහන්: ඉතින් පෙර ලිපියේ මීවනපලානේ අඥාන හාමුදුරුවන්ම ලියලා තියෙන කරුණ මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේම පසු ලිපියෙන් බොරු වෙනවා. මට මතක් වෙනවා sgrdk1 දක්වපු [ [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20189722#post20189722[/URL] ] මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ සංඝ භේදය සිදුවන ආකාරය ගැන විස්තරය. ඒ [/SIZE][SIZE=3][SIZE=3]සංඝ භේදය ගැන[/SIZE] විස්තරෙත් වැරදියී. [/SIZE][SIZE=3][SIZE=3]ඉහත දක්වන ලද ලිපි දෙකෙන් එකක් වැරදි වෙන්න ඕනෑ නිසා [/SIZE]විඩියෝ එකේ ඒ හිමියන්ගේම [/SIZE][SIZE=3][SIZE=3]සංඝ භේදය ගැන[/SIZE] කරුණු දැක්වීමට අනුව මීවනපලානේ අඥාන හාමුදුරුවන්ම සංඝ භේදය කරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒ සංඝ භේදය සිදුවන ආකාරය ගැන වැරදි විස්තරය: [/SIZE][YOUTUBE]MzhHY4gxSyI[/YOUTUBE][SIZE=3] ඉතින් මෙහෙමත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ මෝඩකම සකාරණවම අපි පෙන්නුවත් "සිඛී බුදුරදුන්ගෙන් විවරන ගෙන මේ ගෝතම බුද්ද ශාසනයේ සිව්පිලිසිබියාපත් මහ අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා" යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිට නමස්කාර කරන අඥාණ පිරිස් මේ ලෝකේ ඉන්නවාමයි! sgrdk1 විසින් දක්වපු පහත වීඩියෝ වල ඉන්න අයත් මීවනපලානේ අඥාණ හිමි ගැන සහ ඒ හිමිගේ දේශනාවන් ගැන කියන ලද කරුණු වමාරාගන්නේ කෙසේදැයි හිතන්න වෙනවා. බොරුව මේ ආකාරයට එළි උනාම මේ පිරිසට ලැජ්ජාව ඉවසාගෙන ඉන්න අමාරු වේවි. වීඩියෝත් කරලානේ. මම එකතු කරපු වීඩියෝ වලත් [ [URL]http://www.trekmentor.org/si/content/savaka/1904[/URL] ] මේ වාගේ භාවනා සමාලෝචන අදහස් දක්වන අය ඉන්නවා. හරිම ලැජ්ජාවක් වෙන්නේ මේ පිරිසට. [/SIZE][YOUTUBE]ekCiWK6oFoM[/YOUTUBE][SIZE=3] [/SIZE][YOUTUBE]mSwxRmY8gAU[/YOUTUBE][SIZE=3] [/SIZE] [YOUTUBE]ogdPiX6m9Ng[/YOUTUBE][SIZE=3] sgrdk1 විසින් [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20212410#post20212410[/URL] දක්වන ලද මේ කරුණ: මෙහෙම දැකපුවාම මීවනපලානේ හාමුදුරුවන්ගේ පමණක් නොවෙයි ඒ හාමුදුරුවන්ගේ ගෝල බාලයින්ගෙ සිහි නුවන පිළිබඳවත් විමසා බලන්න ඕනෑ. ඒ හාමුදුරුවන්ගේ දේශනා අහලා සාධුකාර දෙන අයගේ සිහි නුවන පිළිබඳවත් විමසා බලන්න ඕනෑ. මේ අපි ධර්මය මතුවීමට විරුද්ධව නොයෙකුත් වැරදි ප්‍රචාරයන් ගෙනයන කණ්ඩායම් ලු. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom