බුද්ධානුස්සතිය වඩමු

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
බුද්ධානුස්සතිය වඩමු

අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව සියලු ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් සමතෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් ලොව්තුරා බුදු කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ වුනු කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුනේය යන්න බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්.

“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. ඒකාන්තයෙන් ඒ බය නැති වෙලා යනවා. කුමක් නිසාද, මහණෙනි තථාගතයන් වහන්සේ අරිහත් සම්මා සම්බුද්ධයි, වීත රාගියි, වීත දෝෂයි, වීත මෝහයි, බය ගන්නෙ නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ”

ඉතිරිය මෙතනින් කියවන්න