"බුද්ධා බෝයි" නම් නේපාල ජාතිකයා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    1704986566-buddha-boy_L.jpg

    "බුද්ධා බෝයි" ලෙස ප්‍රකට 33 හැවිරිදි නේපාල ජාතිකයා, ස්ත්‍රී දූෂණ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ.

    සිය ආශ්‍රම තුළදීම කාන්තාවන් දූෂණය කර ඔවුන් අතුරුදන් කර ඇති බවට Ram Bahadur Bomjon නම් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.
    තමා බුදුන්ගේ පුනරුප්පත්තිය බවට පවසමින් වසර ගණනාවක් තිස්සේ ධ්‍යාන වඩමින් සිටි බවට පැවසෙන මෙම පුද්ගලයාට අනුගාමිකයින් දහස් ගණනක් සිටියි.
    එමෙන්ම ඔහු ප්‍රකටව ඇත්තේ ආහාර, ජලය හෝ නින්දක් නොමැතිව මාස ගණනාවක් පුරා භාවනායෝගීව සිටිය හැකි අයෙකු ලෙසටය.

    ගෙවුණු වසර කිහිපය තුළ වරින් වර ඔහුට මෙවැනි දූෂණ චෝදනා එල්ලවී තිබුණද, ඔහුව අඅත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවිය
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,158
    113
    ඔයාගේ ආගම මොකක්ද?
    මං කොළබ ඉද්දි දවසක් ටෙක්නිකල් වැඩකට බම්බලපිටියේ ටැමිල් ගෙදරක ට ගියා. ගෙදර පුරාම කොටි පින්තුර ඔයා අදුරනවද එයාල? බුදු පිළිමෙකුත් ට්බිබ්බ තව හින්දු දෙවියෝ එක්ක. මට හිතෙන්නේ tamil buddhist ෆැමිලි එකක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔයාගේ ආගම මොකක්ද?
    මං කොළබ ඉද්දි දවසක් ටෙක්නිකල් වැඩකට බම්බලපිටියේ ටැමිල් ගෙදරක ට ගියා. ගෙදර පුරාම කොටි පින්තුර ඔයා අදුරනවද එයාල? බුදු පිළිමෙකුත් ට්බිබ්බ තව හින්දු දෙවියෝ එක්ක. මට හිතෙන්නේ tamil buddhist ෆැමිලි එකක්
    කොටි පින්තුර thiyan inne jaffna tamil ewun ban
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    ඔයාගේ ආගම මොකක්ද?
    මං කොළබ ඉද්දි දවසක් ටෙක්නිකල් වැඩකට බම්බලපිටියේ ටැමිල් ගෙදරක ට ගියා. ගෙදර පුරාම කොටි පින්තුර ඔයා අදුරනවද එයාල? බුදු පිළිමෙකුත් ට්බිබ්බ තව හින්දු දෙවියෝ එක්ක. මට හිතෙන්නේ tamil buddhist ෆැමිලි එකක්
    නෑ බං. ඔය extreme Hinduism එකක්.
    හින්දු කට්ටියක් පිළිගන්නවලු බුදු හාමුදුරුවෝ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ 7 වෙනි අවතාරේ කියලා.
    "But Buddha is always respected in Hinduism and considered as the most enlightened one and his all teachings are respected but not followed."
     
    • Like
    Reactions: Mr Bones

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331

    දෙමල බෞද්ධ අය ඉන්නවා පන්සල් යන
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    දෙමල බෞද්ධ අය ඉන්නවා පන්සල් යන
    ඉන්නවා. ඒත් උන් අපි වගේ චතුරාර්ය සත්‍ය ධර්ම follow කරන concept එක නෙමෙයි තියෙන්නේ.
    විෂ්ණුගේ අවතාරයක් නිසා worship කරනවා.

    වෙන එකක් තියා රාවනාවත් දෙවි කෙනෙක් විදියට worship කරන දේවාල ඉන්දියාවේ තියනවලු.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    ඉන්නවා. ඒත් උන් අපි වගේ චතුරාර්ය සත්‍ය ධර්ම follow කරන concept එක නෙමෙයි තියෙන්නේ.
    විෂ්ණුගේ අවතාරයක් නිසා worship කරනවා.

    වෙන එකක් තියා රාවනාවත් දෙවි කෙනෙක් විදියට worship කරන දේවාල ඉන්දියාවේ තියනවලු.
    ශාරුක් ඛාන්ට වදින ගම්මානත් තියෙනව බන්:ROFLMAO:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    YOUTUBE එකේ තිබ්බ මුගේ පනසලේ හිටපු කෙල්ලෝ බර ගානක් හොයාගන්නවත් නැ කියල.
    මු ඊට පස්සේ හැංගිලා හිටියේ.