බුද්ධිමත්ම_පක්ෂී_විශේෂය
ලොව සිටින බුද්ධිමත්ම පක්ෂී විශේෂය - අප්‍රිකානු අළු ගිරවුන්
Most Intelligent Bird Species on the Planet - African Grey Parrots
2015 වර්ෂයේ සිය ස්වාමියා හට වෙඩි තබා ඝාතනය කිරීම සම්භන්දයෙන් 48 හැවිරිදි ග්ලෙනා ඩුරම්ට ඇමරිකා එක්සත් ජනපද මිචිගන් ප්‍රාන්ත උසාවිය මගින් නඩු පවරනු ලැබීය.ඝාතනය සිදු වී ඇත්තේ ඔවුන් විසින් නිවසේ සුරතලයට ඇති කරන ලද 'බඩ්' නමැති අප්‍රිකානු අළු ගිරවා අබියසදීය