බුද්ධිමත්ව කටයුතු කරන්න

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද internet එකේ රගන්න ලේසියි .සමාජයේ වැරදි මත සහ ප්‍රචාර වෙන බව දන දැනත් මේවගේ දේවල් වල වැරදි බව සමාජයට පෙන්වන්න බොහෝදෙනා කැමති නැ .ඉතින් වෙන්නේ ගල් බොරළු උඩට මතුවෙලා මැණික් යට යනවා වගේ දෙයක්..

    එලකිරියම ගැන බැලුවත් පෙනෙයි මන් කියන දේ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22346147 said:

    ඇත්ත. ඇටෙන්ෂන් සීකර්ස්ලා හයි ජැක් කරලා තියෙන්නේ:yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,199
    12,197
    113
    Ohio, USA

    පැරඩි සයිට් වලින් හදන පෝස්ට් වලට දෙපැත්ත බෙදිලා මරාගන්නවා තව. :lol:

    ඕවා බොරු කියල තේරෙන්න ටික කාලයක් යනව ඉතින් :yes: පරණ උන්ට තේරෙනකොට අලුතෙන් එන උන් අහුවෙනවා, උන්ට තෙරෙද්දී ඊළඟ සෙට් එක අහුවෙනවා :D

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා බොරු කියල තේරෙන්න ටික කාලයක් යනව ඉතින් :yes: පරණ උන්ට තේරෙනකොට අලුතෙන් එන උන් අහුවෙනවා, උන්ට තෙරෙද්දී ඊළඟ සෙට් එක අහුවෙනවා :D

    නොවෙන්න ඕන දේවල් උනාට පස්සෙ උනා කියලා දනගත්තයි කියලා වැඩක් නෑ...
    ලෝකේ තියෙන හැමදේම වැරදි හදාගෙන එන්න ඕන ඒවා නෙවෙයි.
    බුකියේ කීදෙනෙක්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට අපහාස උපහාස වෙන විදියට වචන දාලා පෝස්ට් කරනවද?
    අයියයි නංගිගෙයි පොටො එකක් අරන් ජරා කතාවක් ලියලා ශෙයා වෙනවා දැක්කා.
    ඒවා ට්‍රයල් වැරදි නෙවෙයි වික්ටිම්ට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නොවෙන්න ඕන දේවල් උනාට පස්සෙ උනා කියලා දනගත්තයි කියලා වැඩක් නෑ...
    ලෝකේ තියෙන හැමදේම වැරදි හදාගෙන එන්න ඕන ඒවා නෙවෙයි.
    බුකියේ කීදෙනෙක්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට අපහාස උපහාස වෙන විදියට වචන දාලා පෝස්ට් කරනවද?
    අයියයි නංගිගෙයි පොටො එකක් අරන් ජරා කතාවක් ලියලා ශෙයා වෙනවා දැක්කා.
    ඒවා ට්‍රයල් වැරදි නෙවෙයි වික්ටිම්ට
    හැමදේම නොදැනුවත්කම හින්ද වෙනවා කියල නෙවේ මම කිවේ :yes: සමහර ඒවට පොඩි බුරුලක් දෙන්න පුළුවන් මේ නොදැනුවත්කම කියලා.

    ඒ ඇර ගොඩක් ඒවා නං මෝඩකම තමා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපුල් ඔය කතාව දේශපාලනිකයි. මොකද සමාජ සත්තාවක් ඇතුලෙ පවතින සියළු ම දේ දේශපාලනික්,ආර්ථික කාරණා. (මිනිහෙකුට පඩයක් ගියත් ඒක දේශපාලනිකයි කියලයි මම හිතන්නේ...)

    ඔබ කියන දේට මම පාර්ශවිකව එකග වෙනවා. මේ රට වින්‍යාසකරණකට ලක් කළ යුතුයි. ඒක වෙන්න ඕන පවතින බල අධිකාරියෙන්.

    රටේ මිනිස්සු සූදානම් නැත්තං රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න, විනයවත් ව රටේ ජීවත් වෙන්න ඒ කැපකිරීම බලෙන් කරව ගන්න, විනය බලෙන් හදන ව්‍යුහයට තමා දේශපාලනයෙ දී රජයක් කියන්නේ. හැබැයි එහෙම කරන්න නම් ඒ “රජය“ “කරවන මිනිසුන්“ කලින් ඒ කැපකිරීම සහ විනය පැවැත්විය යුතුයි. ලෙනින් කිව්වේ “රජයක් ජනතාව අතර ජනප්‍රිය විය යුතු නැත. නමුත් රජයකට ජනතාව බිය විය යුතුය“ කියලා

    මේ රටට ඕන ඔය කියන දේවල් බලෙන් කරවන උපරි ව්‍යුහයක්. එහෙම නැතුව මේ රටේ ඉන්න ඔලමොට්ටල හුකංපාරුවො හදන්න බෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ටනෙට් ගත්ත මුල් කාලේ ඕනේතරන් මෝඩ වැඩ කරලා තියෙනවා :yes: ඉතින් දැන් කාගෙහරි අතින් එහෙම උනාම අනේ මූත් මම එදා හිටපු තැන වෙන්න ඇති ඉන්නේ කියල හිතෙනවා :P

    ඉන්ටනෙට් ගත්තු අලුත සින්දුවක් බාන්න ඩේට යනවනෙ කියල youtube එකේ සින්දුව ලෝඩ් වෙන්න දාල ඒක ප්ලේ කල්ල රෙකෝඩ් කලා :baffled: :sorry:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේ දැන් ඉන්න පරපුර යහමගට ගන්න එක ගොඩක් අමාරු වැඩක්. කිසිම ආකාරයකින් සාහිත්‍යය රසයක් නැති ගුණාත්මක බවක් නැති ඔහේ රැල්ලට යන ලමා පරපුරක් තමයි දැන් බිහිවෙලා තියෙන්නෙ.. විශේෂයෙන් 2000 න් වගේ පස්සෙ පරපුර තමයි ගොඩක්ම මේ විඩියට රැල්ලට අහුවෙලා පිස්සු කෙලින්නෙ.. මම කියන් නෑ ඊට කලින් ඉපදිච්චි උන් හොදයි කියල ඒත් නරකට නැබුරු වීමට සීඝසීඝ්‍ර ප්‍රවනතාවක් තියෙනව මේ පිරිසට..
    අද කාලෙ නිකන් සරලව සමාජ පැතිකඩ දිහා බලුවත් නිකන් අමුතු මත ඔඩු දුවන මානසිකත්වයකින් යුතු පිරිසක් තමයි ඉන්නෙ.. උදේ පාන්දරම facebook log වෙනව.. මොකක් හරි අලුතින් වීඩියොවක් හරි මොකක්ම හරි එකක තියෙන වචන ටිකක් status එකට දානව.. එතනින් එහාට ඉතින් ඒකට වැටෙන like comments දමමින් page admin ල දාන පොස්ට් share කරමින් ඒවගෙ රන්ඩු කර කර මරාගනිමිනි තමයි දවස ගෙවන්නෙ.. ඒ වගේම තමන් දාල තියෙන පොස්ට් එකක් හෝ වේව photo එකක් හෝ වේවා ඒකට like කීයක් වැටිලද යන ඒව ගැන සිත්මින් නිකන් මන්ද බුද්දික බාවයට පත් වෙන්ව.. හහැබැයි මම මේකෙ ගොඩක් දෙනෙක් නොදකින පැත්ත්කුත් දැක්ක.. මේ වගෙ ඔලමොට්ටල හැතිකරයක් ඉන්දැද්දි දියුණු වෙන එකෙක් ට නම් මුන් ඉන්න එක පට්ටම වාසියක්.. ගොඩක් පැතිවලින් ලොකු වාසියක් මුන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    අන්ධයන් පස්සේ යන්න එපා. තමන්ට ලෝකයට විහිලුවක් වෙන්නත් එපා. උගත් මෝඩයින් සේ හැසිරෙන්න එපා. හැබැයි ගොලුවෙක් වෙන්නත් එපා.
    වැරැද්දකදි විරුද්ධව කතා නොකරන බුද්ධිමතුන්ගෙන් ඇති ඵලකුත් නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් ඔය කතාව දේශපාලනිකයි. මොකද සමාජ සත්තාවක් ඇතුලෙ පවතින සියළු ම දේ දේශපාලනික්,ආර්ථික කාරණා. (මිනිහෙකුට පඩයක් ගියත් ඒක දේශපාලනිකයි කියලයි මම හිතන්නේ...)

    ඔබ කියන දේට මම පාර්ශවිකව එකග වෙනවා. මේ රට වින්‍යාසකරණකට ලක් කළ යුතුයි. ඒක වෙන්න ඕන පවතින බල අධිකාරියෙන්.

    රටේ මිනිස්සු සූදානම් නැත්තං රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න, විනයවත් ව රටේ ජීවත් වෙන්න ඒ කැපකිරීම බලෙන් කරව ගන්න, විනය බලෙන් හදන ව්‍යුහයට තමා දේශපාලනයෙ දී රජයක් කියන්නේ. හැබැයි එහෙම කරන්න නම් ඒ “රජය“ “කරවන මිනිසුන්“ කලින් ඒ කැපකිරීම සහ විනය පැවැත්විය යුතුයි. ලෙනින් කිව්වේ “රජයක් ජනතාව අතර ජනප්‍රිය විය යුතු නැත. නමුත් රජයකට ජනතාව බිය විය යුතුය“ කියලා

    මේ රටට ඕන ඔය කියන දේවල් බලෙන් කරවන උපරි ව්‍යුහයක්. එහෙම නැතුව මේ රටේ ඉන්න ඔලමොට්ටල හුකංපාරුවො හදන්න බෑ.

    ඔව්.ස්තූතියි අදහස් වලට.

    සමාජ පරිහානිය නිසා ඉහළ පෙළේ තනතුරු වලට පරිහානියට ලක්වූ අය පත්වෙනවා. ඒ පත් වූ අය සමාජයට විනාශකාරී කාර්යන් සිදු කරනවා.
    මේ චක්‍රයේ මුල සමාජ පරිහානියද පරිහානියට පත්කල ඉහල තන්තුරු ලාභීන්ද කියන ගැටලුව හරියට කිකිළිද බිත්තරේද මුලින් ආවෙ වගේ එකක්.

    අපි කොතනින් හරි මේ චක්‍රය කඩන්න ඕනේ.මම හිතන්නේ බුද්ධිමත් සවිඥානක පුද්ගලයින්ට තමා මේ විප්ලවය කරන්න පුලුවන්. මේ විප්ලවය අර අසූ ගණන්වල වගේ අසහනකාරී දෙයක් නෙවෙයි. අසහනය පරද්දන බුද්ධිමත් නායකත්වයක්. දැනටමත් ආන්තික දේශපාලන මනසක් හිමි අයවලුන් සුවපත් කිරීමට තවත් දේශපාලන නායකත්වයකින් බැරිවේවි. සාර්තක නොවේවි. ඇත්තටම අවශ්‍ය වෙන්නේ බුද්ධිමත් සිවිල් මතධාරීන්. ජනතාවගෙන් බිහි උනු නෙලුම් මල්. (විජාතිකයින්ගෙන් පඩි ගන්න අය නෙවේ. )

    සබුද්ධික නායකයන්ට, ලිංගිකමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ කිළිටි උන අයගේ මනස සුවපත්කළ හැකි ප්‍රායෝගික වඩපිළිවෙලක් තිබේවි. අතීතයෙ ඉඳන්ම මේ වගේ සමාජ ක්‍රියාකාරීන් බිහි උනා. අපේ ඉතිහාස/පුරවැසි අධ්‍යාපන පෙළපොත් වල ඔවුන්ගේ නම් නොතිබෙන්න පුලුවන්. හැබැයි එදා තිබුණු සමාජ රටාවට ගැලපෙන විදිහේ නායකයින් එදා හිටියා. සාමාජ කණ්ඩායම් මාර්ගෝපදේශණය උනා.
    අපිට සමාජ රටාව අනිත් පැත්ත හරවන්න බෑ. ඕනෙත් නෑ. හැබැයි අපිට ඕනේ තරම් උදාහරණ තියෙනවා ලෝකේ විවිධ පැතිවල සමාජ ස්තර ක්‍රියාකරන විදිය ගැන.

    මේ ළඟදි කෙනෙක් කියපු කතාවක් මතක් උනා.
    අපි කියන ප්‍රස්ථා පිරුළක් තියෙනවනේ "සක්කිළි පඩි ගත්තා වගේ " කියලා.
    ඒ දවස්වල කුණුගොඩවල් පිරුණු මුඩුක්කු පැතිවලට "කොරියාව වගේ" කියපු අපි අද කොරියාවේ මංමාවත් වල ඇවිදිනකොට එයාලට අපිව "සක්කිළි" විදියට පෙනෙනවා ඇති. මිනිස්සු ස්වයං විනයකට ලක්වෙලා.
    අපිට කාගෙවත් කොප්පයක් වෙන්න ඕනේ නෑ. සමාජයන් බිහිවෙන්නේ ආවේණිකව. ඉතින් සමාජ විප්ලවයක් අවශ්‍යයි මෙහෙත්.
    නිවැරදි දේශපාලන නායකත්වයකට කළහැකි භාරදූර කාර්යක් තියෙනවා. ඒ තමා සිවිල් ක්‍රියාකරී සබුද්ධික නායකයන්ව දේශපාලන ගණිකා සේවයට බඳවා ගැනීමට බලපෑම් නොකිරීම. කාගෙන්වත් බලපෑමක් නොවෙන්න වග බලා ගන්නත් ඕනේ. ඒකට සෘජු තීරණ ගන්නෙක් වෙන්න ඕනේ.ඔවුන්ට වරදාන වරප්‍රසාද දෙන්න ඕනේ නෑ. ලෙට් ඉට් ග්‍රෝ. (නැත්නම් ඕකටත් බ්ලා බ්ලා ප්‍රොජෙක්ට් කියලා නමක් දාගෙන පිල්ලි ගහයි මහජන මුදල් )

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ටනෙට් ගත්තු අලුත සින්දුවක් බාන්න ඩේට යනවනෙ කියල youtube එකේ සින්දුව ලෝඩ් වෙන්න දාල ඒක ප්ලේ කල්ල රෙකෝඩ් කලා :baffled: :sorry:

    කාට්වත් කරදරයක් නැති අහිංසක මෝඩකම්.

    මමත් ලිස්ට් කරන්නද කරපුවා:baffled: