බුද්ධිමත් මිනිසුන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    මට නම් අප්පිරියම වෙසිගේ පුතාල ටිකක්. ඒ මදිවට ගමේ පොන්නයෝ ටිකත් දේවාලෙ විසික් කරන පලතුරු ටික විකුණන වා අලින්ට දෙන්න පාර අයිනේ. අලියත් පලතුරු කඩේ කුඩු කරලා පලතුරු කන්නේ නැ ඉන්නවා කැරියෝ ටික සල්ලි පුජකරලා වැටෙන් එහාපැත්තට විසික් කරනකල්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සර බෝම්බයක් පිපිරුණාම ඒක බලන්න එතනට එක්රැස් වෙන්න එපා කියලා කොච්චර දැනුවත් කරනවද ඒත් අපේ උන් කවදාවත් ඒක ඇහුවේ නෑ. එක පාරක් එහෙම පිපිරිච්ච බෝම්බයක් බලන්න ගිහින් එතන පිපිරුණ දෙවෙනි බෝම්බෙට අර බලන්න ආව සේරම මැරුණා. කොහොම හරි පළවෙනි බෝම්බෙට මැරුණ ගානට වඩා සෑහෙන වැඩියි දෙවනි එකට මැරිච්ච ගාන. අන්න එහෙම ජාතියක් ලංකාවේ ඉන්නේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර බෝම්බයක් පිපිරුණාම ඒක බලන්න එතනට එක්රැස් වෙන්න එපා කියලා කොච්චර දැනුවත් කරනවද ඒත් අපේ උන් කවදාවත් ඒක ඇහුවේ නෑ. එක පාරක් එහෙම පිපිරිච්ච බෝම්බයක් බලන්න ගිහින් එතන පිපිරුණ දෙවෙනි බෝම්බෙට අර බලන්න ආව සේරම මැරුණා. කොහොම හරි පළවෙනි බෝම්බෙට මැරුණ ගානට වඩා සෑහෙන වැඩියි දෙවනි එකට මැරිච්ච ගාන. අන්න එහෙම ජාතියක් ලංකාවේ ඉන්නේ

    ඒක ඇත්ත සුනාමි පලවෙනි රැල්ල ආවම බලන්න ගිය අය තමයි දෙවෙනි රැල්ලට ගිහින් තියෙන්නේ.