Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධිමතුන්ට පමණයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹේ රිප්ලයි එක ප්රසංසනීයයි...

දේශපාලනය ගැන වාද කරන මුවාවෙන් ගොන් තර්ක දාල මඩ ගහගෙන හත්පොලේ ගාගෙන කඩේ යන උන්දලාට උඹේ රිප්ලයි එකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා.. ඒ තමයි බුද්ධිමය දේශපාලනය සහ පෝස්ටර් දේශපාලනය අතර වෙනස..

මයිත්රී ආණ්ඩුවෙන් කැඩිලා ඇවිත් රනිල් එක්ක එකතු උනේ ශ්රීලංකා නිදහස් පක්ෂය එපාවීමෙන් නෙවෙයි... මයිත්රී කැඩිලා ආවේ රාජපක්ෂ වරුන්ගේ තිබ්බ දුෂණ, හොර මගඩි , වංචා ව්වලින් රටට යහපතක් වෙන්නේ නැහැ කියල තේරුන නිසා සහ එම පාලනය අවසන් කලයුතුයි කියල මතයක් එතුමා තුල තිබ්බ කියල අපි උපකල්පනය කරොත් ( මගේ පුද්ගලික විශ්වාසය 75% ක් එය එසේ විය යුතුයි.) ඉදිරි චන්දයෙනුත් මහින්ද රාජපක්ෂට බලය ලැබෙන එක වැළකිය යුතුයි..ඊට අමතරව රනිල් දිනල ආණ්ඩුවක් පිහිටෙව්වොත් ප්රභල විපක්ෂයක් තිබ්බොත් රනිල්ට ඕන කරන දේවල් කරන්න බැරි විය යුතුයි...

මයිත්රී මෙතන පැහැදිලිවම කියනවා මහින්ද පාර්ලිමේතු එන එක වලක්වන්න කාටවත් බැහැ කියල.. සන්දානෙන් නාම යෝජනා නොදුන්නනම් මහින්ද ශ්රීලංකා එක දෙකඩ කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් පිහිටුවාගෙන චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන එක අනිවාර්යයි... හිටපු ජනාධිපති විදිහට සහ යුද්දේ අවසන් කරන්න උර දීපු රාජ්ය නායකයා විදිහට අලුත් පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන එක මහින්දට සිම්පල් වැඩක්...

එහෙම උනානම්...

රනිල් කිරීම ගේමක් නැතුව චන්දෙ දිනලා ආණ්ඩුව පිහිටුවනවා... පාර්ලිමේන්තුවේ ශ්රීලංකා පිල් දෙකයි JVP එකයි.. ඊට පස්සෙ වෙන්නේ රනිල් මුදල මන්ත්රීලා මිලදී ගන්නවා ආණ්ඩු පක්ෂෙට... පනින්න දක්ෂ කාලකන්නි රැල සල්ලි වලට ආණ්ඩුවට ජම්ප් එක දානවා..එහෙම උනාම රනිල් පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් ඇතුව රට කොටියටම ලියල දෙන එක වගේ තඩි ගොන් බූරු වැඩ හිතු මනාපෙට කරගෙන යන ගමන් රට විනාසම කරලා දානවා..

අපේ රටට JR ගේ ආණ්ඩුවෙන් පස්සෙ සිද්ද වෙච්චි කරුම ලොකුම එක ප්රභල විපක්ෂයක් නැති උන එක.. දෙවැනි එක 8 වත් පාස් නැති එවුන් මන්ත්රීකම් කිරීම...

මහින්ද ශ්රී ලංකා එක දෙකට කඩාගෙන ගියානම් රනිල්ට පාර්ලිමේන්තුව ගෙදර වගේ වෙන එක වලකිනවා විපක්ෂය බලවත් වීමෙන්... බලවත් වීම කියන්නේ මහින්ද පාර්ලිමේන්තුවේ ඉන්න එක නෙවෙයි... විපක්ෂයේ ඔලු ගාන ලොකු අගයක් ගැනීම...ශ්රීලංකා එක දෙකට කැඩිලා ගියානම් JVP එක හිටිය කියල වැඩක් නැති වෙනවා UNP එකෙන් ඉතුරු හොරු ටික සල්ලි වලට ගන්න නිසා..

සන්දානය දිනවන්න ප්රසිද්දියේ උර දෙන්න මයිත්රීට බැරි මයිත්රී දුශිතයින්ට එරෙහිව එලියට ආපු ජනාධිපති වීම... සන්දානෙන් වැඩි හරියක් ඉල්ලන්නේ දුෂිත අපේක්ෂකයින් නිසා මයිත්රීට රෙද්දක් ඇඳන් දුෂිතයින් දිනවන්න දර දිය අදින්න පුලුවනිද??? ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කමේ ඉඳන් මයිත්රීට රනිල් දිනවන්න උර දෙන්නත් පුළුවන් කමක් නැහැ... ඒ හින්ද තමයි මයිත්රී පැහැදිලිව කියන්නේ කුමන පක්ෂේකින් හරි බුද්දිමත් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු එවන්න කියල...

මයිත්රී පත්වෙලා ඉන්නේ ගිරේට අහු උන පුවක් ගෙඩියට වෙන දේම තමයි...එහෙව් තත්වයක් යටතේ මයිත්රී ගත්තු තීරණය සහ එම තීරණ ගැනීමට කරපු මේ හේතු දැක්වීම මෑත කාලීන ලංකාවේ ජනාධිපති කෙනෙක් ගතපු බුද්ධිමත්ම තීරණයක්...

මහින්දට සහ හොරු රැලට නාම යෝජනා දීම ගැන මගේ හිතෙත් අපහදීමක් තිබ්බ මයිත්රී ගැන මේ කතාව අහනකම්...

දැන් තියෙන්නේ මහජනතාවට ඔලුව පාවිච්චි කරන්න අවස්තාව ලැබිච්චි එක විතරයි... හොරු ආයේ පාර්ලිමේන්තු නොයවා ඉන්න එක ජනතාවගේ වගකීම..

[QUOTE="polwattacom, post: 18664308, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]මචන් උඹේ රිප්ලයි එක ප්රසංසනීයයි... දේශපාලනය ගැන වාද කරන මුවාවෙන් ගොන් තර්ක දාල මඩ ගහගෙන හත්පොලේ ගාගෙන කඩේ යන උන්දලාට උඹේ රිප්ලයි එකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා.. ඒ තමයි බුද්ධිමය දේශපාලනය සහ පෝස්ටර් දේශපාලනය අතර වෙනස.. මයිත්රී ආණ්ඩුවෙන් කැඩිලා ඇවිත් රනිල් එක්ක එකතු උනේ ශ්රීලංකා නිදහස් පක්ෂය එපාවීමෙන් නෙවෙයි... මයිත්රී කැඩිලා ආවේ රාජපක්ෂ වරුන්ගේ තිබ්බ දුෂණ, හොර මගඩි , වංචා ව්වලින් රටට යහපතක් වෙන්නේ නැහැ කියල තේරුන නිසා සහ එම පාලනය අවසන් කලයුතුයි කියල මතයක් එතුමා තුල තිබ්බ කියල අපි උපකල්පනය කරොත් ( මගේ පුද්ගලික විශ්වාසය 75% ක් එය එසේ විය යුතුයි.) ඉදිරි චන්දයෙනුත් මහින්ද රාජපක්ෂට බලය ලැබෙන එක වැළකිය යුතුයි..ඊට අමතරව රනිල් දිනල ආණ්ඩුවක් පිහිටෙව්වොත් ප්රභල විපක්ෂයක් තිබ්බොත් රනිල්ට ඕන කරන දේවල් කරන්න බැරි විය යුතුයි... මයිත්රී මෙතන පැහැදිලිවම කියනවා මහින්ද පාර්ලිමේතු එන එක වලක්වන්න කාටවත් බැහැ කියල.. සන්දානෙන් නාම යෝජනා නොදුන්නනම් මහින්ද ශ්රීලංකා එක දෙකඩ කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් පිහිටුවාගෙන චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන එක අනිවාර්යයි... හිටපු ජනාධිපති විදිහට සහ යුද්දේ අවසන් කරන්න උර දීපු රාජ්ය නායකයා විදිහට අලුත් පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන එක මහින්දට සිම්පල් වැඩක්... එහෙම උනානම්... රනිල් කිරීම ගේමක් නැතුව චන්දෙ දිනලා ආණ්ඩුව පිහිටුවනවා... පාර්ලිමේන්තුවේ ශ්රීලංකා පිල් දෙකයි JVP එකයි.. ඊට පස්සෙ වෙන්නේ රනිල් මුදල මන්ත්රීලා මිලදී ගන්නවා ආණ්ඩු පක්ෂෙට... පනින්න දක්ෂ කාලකන්නි රැල සල්ලි වලට ආණ්ඩුවට ජම්ප් එක දානවා..එහෙම උනාම රනිල් පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් ඇතුව රට කොටියටම ලියල දෙන එක වගේ තඩි ගොන් බූරු වැඩ හිතු මනාපෙට කරගෙන යන ගමන් රට විනාසම කරලා දානවා.. අපේ රටට JR ගේ ආණ්ඩුවෙන් පස්සෙ සිද්ද වෙච්චි කරුම ලොකුම එක ප්රභල විපක්ෂයක් නැති උන එක.. දෙවැනි එක 8 වත් පාස් නැති එවුන් මන්ත්රීකම් කිරීම... මහින්ද ශ්රී ලංකා එක දෙකට කඩාගෙන ගියානම් රනිල්ට පාර්ලිමේන්තුව ගෙදර වගේ වෙන එක වලකිනවා විපක්ෂය බලවත් වීමෙන්... බලවත් වීම කියන්නේ මහින්ද පාර්ලිමේන්තුවේ ඉන්න එක නෙවෙයි... විපක්ෂයේ ඔලු ගාන ලොකු අගයක් ගැනීම...ශ්රීලංකා එක දෙකට කැඩිලා ගියානම් JVP එක හිටිය කියල වැඩක් නැති වෙනවා UNP එකෙන් ඉතුරු හොරු ටික සල්ලි වලට ගන්න නිසා.. සන්දානය දිනවන්න ප්රසිද්දියේ උර දෙන්න මයිත්රීට බැරි මයිත්රී දුශිතයින්ට එරෙහිව එලියට ආපු ජනාධිපති වීම... සන්දානෙන් වැඩි හරියක් ඉල්ලන්නේ දුෂිත අපේක්ෂකයින් නිසා මයිත්රීට රෙද්දක් ඇඳන් දුෂිතයින් දිනවන්න දර දිය අදින්න පුලුවනිද??? ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කමේ ඉඳන් මයිත්රීට රනිල් දිනවන්න උර දෙන්නත් පුළුවන් කමක් නැහැ... ඒ හින්ද තමයි මයිත්රී පැහැදිලිව කියන්නේ කුමන පක්ෂේකින් හරි බුද්දිමත් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු එවන්න කියල... මයිත්රී පත්වෙලා ඉන්නේ ගිරේට අහු උන පුවක් ගෙඩියට වෙන දේම තමයි...එහෙව් තත්වයක් යටතේ මයිත්රී ගත්තු තීරණය සහ එම තීරණ ගැනීමට කරපු මේ හේතු දැක්වීම මෑත කාලීන ලංකාවේ ජනාධිපති කෙනෙක් ගතපු බුද්ධිමත්ම තීරණයක්... මහින්දට සහ හොරු රැලට නාම යෝජනා දීම ගැන මගේ හිතෙත් අපහදීමක් තිබ්බ මයිත්රී ගැන මේ කතාව අහනකම්... දැන් තියෙන්නේ මහජනතාවට ඔලුව පාවිච්චි කරන්න අවස්තාව ලැබිච්චි එක විතරයි... හොරු ආයේ පාර්ලිමේන්තු නොයවා ඉන්න එක ජනතාවගේ වගකීම.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom