Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධිමය දේපළ සහ ඔබ(copyright law)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිමය දේපළ සහ ඔබ(copyright law)

මේ දවස් වල එක එක කට්ටිය අනිත් අයගෙ බුද්ධිමය දේපළ හොරකම් කරනව කියල කට්ටිය කෑ ගහන නිසා මේ ගැන ලියන්න හිතුව.

මුලින්ම, මොකද්ද මේ බුද්ධිමය දේපළක් කියන්නෙ?

ඒ කියන්නෙ මිනිහෙක් තමුන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට. තාක්ෂණික නිපැයුම්, වෙළඳ ලකුණු හා නාම, භාණ්ඩයකට නව පෙනුමක් ලබා දෙන නිර්මාණයක්, ශාස්ත්රීය හා කලාත්මක නිර්මාණයන්, ගීත, කලා කෘති හා එවෙනි දේ ඇතුලත් කර තනනු ලැබූ තැටි, පටිගත කිරීම්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන්, මේ වගේ ගොඩක් දේවල්. මීට අමතරව ආර්ථික වටිනාකමින් යුතු නාම, වෙළඳ රහස් හා එවැනි ප්රසිද්ධ නොකරන ලද තොරතුරු, අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි සිද්ධාන්ත ආදී තවත් අංග රැසක් මේක ඇතුළෙ තියෙනව.

බුද්ධිමය දේපළ අයිතීන්

තම නිර්මාණය ගැන නිර්මාණකරුට තියෙන හිමිකම තමා “බුද්ධිමය දේපළ අයිතිය” කියල සැළකෙන්නෙ. නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ ප්රධාන වශයෙන් ඒ නිර්මාණය භාවිතා කිරීමේ අයිතිය ඇතුළු අයිතීන් කිහිපයක් මේකට ඇතුළත්. මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මුතියේ 27 වන ව්යවස්ථාවෙන් බුද්ධිමය දේපළ අයිතීන් මානව හිමිකමක් විදිහටත් පිළිගන්නව.

හිමිකරුගේ අවසරයක් නැතුව නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ මෙම අයිතීන් වෙනත් අයෙකු විසින් භාවිතා කිරීම නීතියෙන් තහනම්. එහෙම කළොත් ඒවයෙ හිමිකාරයට පුළුවන් සිවිල් හා අපරාධ අධිකරණ ක්රියාමාර්ගයක් මගින් බුද්ධිමය අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ක්රියා කරන්න.

බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමට හේතු

යම් රටක බුද්ධිමය දේපළ වල ආරක්ෂාව තහවුරු කිරීමට හේතු වෙන ප්රධාන කාරණා වලින් කිහිපයක් කියන්නම්.

►නව නිර්මාණකරණය දිරිමත් කිරීම.

උදාහරණයක් කිව්වොත්, තාක්ෂණික නව නිපැයුමක හිමිකම තහවුරු කිරීමෙන් ඒ නිර්මාපකයා තවත් නව නිර්මාණ කිරීමට පෙළඹෙනවා. කළාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමෙන් ඔවුන් තව තවත් නිර්මාණ කරනවා.

►නව නිර්මාණකරණය රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ක්රියාශීලී දායකත්වයක් සපයනවා. නිදසුනක් කිව්වොත්, අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් නව නිෂ්පාදන වගේම රැකියා අවස්ථාද හිමි වෙනවා.

►බුද්ධිමය දේපළ වෙනත් විවිධ ආකාර වලින් රටක ආර්ථිකා හා සාමාජීය සංවර්ධනයට දායක වෙනවා. තාක්ෂණික හුවමාරුවට, ආයෝජන ප්රවර්ධනයට, පර්යේෂණ සඳහා තාක්ෂණික තොරතුරු සැපයීමට, භාණ්ඩ හා සේවා වාණිජකරණයට වගේ දේවල් වලට ඒව දායක වෙනවා.

බුද්ධිමය දේපළ වලින් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. වෙළඳ ලකුණු වංචනික ලෙස යොදාගනිමින් පාරිභෝගිකයින් නොමඟ යැවීම වැලැක්වීමට වෙළඳ ලකුණු නීතිය මගින් උත්සාහ කරනවා.

►හිමිකාරයගේ අයිතිය හා සමාජ අවශ්යතා අතර සමබරතාවයක් ඇති කිරීමේ අරමුණෙන්, බුද්ධිමය දේපළ සාධාරණ විදිහට භාවිතා කරන්න ඉඩ දීල තියෙනව. උදාහරණයක් විදිහට, ආරක්ෂිත බුද්ධිමය දේපළක් අධ්යාපන හා පර්යේෂණ කටයුතු සඳහා හිමිකාරයගේ අවසරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.

[QUOTE="migaramk, post: 7649029, member: 38647"] [b]බුද්ධිමය දේපළ සහ ඔබ(copyright law)[/b] [CENTER][SIZE="4"][IMG]http://www.opensourcecinema.org/images/copyrightcriminal.jpg[/IMG] [COLOR="Navy"][B]මේ දවස් වල එක එක කට්ටිය අනිත් අයගෙ බුද්ධිමය දේපළ හොරකම් කරනව කියල කට්ටිය කෑ ගහන නිසා මේ ගැන ලියන්න හිතුව.[/B][/COLOR] [COLOR="Navy"][B]මුලින්ම, මොකද්ද මේ බුද්ධිමය දේපළක් කියන්නෙ?[/B][/COLOR] ඒ කියන්නෙ මිනිහෙක් තමුන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට. තාක්ෂණික නිපැයුම්, වෙළඳ ලකුණු හා නාම, භාණ්ඩයකට නව පෙනුමක් ලබා දෙන නිර්මාණයක්, ශාස්ත්රීය හා කලාත්මක නිර්මාණයන්, ගීත, කලා කෘති හා එවෙනි දේ ඇතුලත් කර තනනු ලැබූ තැටි, පටිගත කිරීම්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන්, මේ වගේ ගොඩක් දේවල්. මීට අමතරව ආර්ථික වටිනාකමින් යුතු නාම, වෙළඳ රහස් හා එවැනි ප්රසිද්ධ නොකරන ලද තොරතුරු, අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි සිද්ධාන්ත ආදී තවත් අංග රැසක් මේක ඇතුළෙ තියෙනව. [COLOR="Navy"][B]බුද්ධිමය දේපළ අයිතීන්[/B][/COLOR] තම නිර්මාණය ගැන නිර්මාණකරුට තියෙන හිමිකම තමා “බුද්ධිමය දේපළ අයිතිය” කියල සැළකෙන්නෙ. නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ ප්රධාන වශයෙන් ඒ නිර්මාණය භාවිතා කිරීමේ අයිතිය ඇතුළු අයිතීන් කිහිපයක් මේකට ඇතුළත්. මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මුතියේ 27 වන ව්යවස්ථාවෙන් බුද්ධිමය දේපළ අයිතීන් මානව හිමිකමක් විදිහටත් පිළිගන්නව. හිමිකරුගේ අවසරයක් නැතුව නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ මෙම අයිතීන් වෙනත් අයෙකු විසින් භාවිතා කිරීම නීතියෙන් තහනම්. එහෙම කළොත් ඒවයෙ හිමිකාරයට පුළුවන් සිවිල් හා අපරාධ අධිකරණ ක්රියාමාර්ගයක් මගින් බුද්ධිමය අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ක්රියා කරන්න. [COLOR="Navy"][B]බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමට හේතු[/B][/COLOR] යම් රටක බුද්ධිමය දේපළ වල ආරක්ෂාව තහවුරු කිරීමට හේතු වෙන ප්රධාන කාරණා වලින් කිහිපයක් කියන්නම්. ►නව නිර්මාණකරණය දිරිමත් කිරීම. උදාහරණයක් කිව්වොත්, තාක්ෂණික නව නිපැයුමක හිමිකම තහවුරු කිරීමෙන් ඒ නිර්මාපකයා තවත් නව නිර්මාණ කිරීමට පෙළඹෙනවා. කළාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමෙන් ඔවුන් තව තවත් නිර්මාණ කරනවා. ►නව නිර්මාණකරණය රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ක්රියාශීලී දායකත්වයක් සපයනවා. නිදසුනක් කිව්වොත්, අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් නව නිෂ්පාදන වගේම රැකියා අවස්ථාද හිමි වෙනවා. ►බුද්ධිමය දේපළ වෙනත් විවිධ ආකාර වලින් රටක ආර්ථිකා හා සාමාජීය සංවර්ධනයට දායක වෙනවා. තාක්ෂණික හුවමාරුවට, ආයෝජන ප්රවර්ධනයට, පර්යේෂණ සඳහා තාක්ෂණික තොරතුරු සැපයීමට, භාණ්ඩ හා සේවා වාණිජකරණයට වගේ දේවල් වලට ඒව දායක වෙනවා. බුද්ධිමය දේපළ වලින් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. වෙළඳ ලකුණු වංචනික ලෙස යොදාගනිමින් පාරිභෝගිකයින් නොමඟ යැවීම වැලැක්වීමට වෙළඳ ලකුණු නීතිය මගින් උත්සාහ කරනවා. ►හිමිකාරයගේ අයිතිය හා සමාජ අවශ්යතා අතර සමබරතාවයක් ඇති කිරීමේ අරමුණෙන්, බුද්ධිමය දේපළ සාධාරණ විදිහට භාවිතා කරන්න ඉඩ දීල තියෙනව. උදාහරණයක් විදිහට, ආරක්ෂිත බුද්ධිමය දේපළක් අධ්යාපන හා පර්යේෂණ කටයුතු සඳහා හිමිකාරයගේ අවසරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom