බුද්ධි අංශයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම මොකක්ද දන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    හොඳ ත්‍රෙඩ් එකක් මේ ගොන් ලබ්බලා ආතල් එකට ගත්තට... :LOL: අඩෝ අපේ මල්ලි කෙනෙකුත් අහනවා, උට A/L Maths කරලා C 2යි. ප්‍රයිවට් ඩිග්‍රියක් කරලා දැන් සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේමයි ඉන්නෙ. A/L බලනවා ඇති නේද බන් ඕවට ගන්න


    Updated: උප පොලිස් පරීක්ශක යන්නත් 3 passes බලනවා,
    https://cdn.govdoc.lk/download/2759
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and Lahiru120

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මේකේ ත්රෙඩ් දදා අහන්ඩ තමයි වෙන්නේ.
    හැබයි ඉතිං අපේ වුනුත් වැඩකාරයෝ xhibitz ට තාත්තගේ fb account එක හොයලා දුන්නේ...ඌත් තාත්තා කියලා වෙන ඩයල් එකක් හොයන බුද්ධි අංශේ පොරක්ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: D_Mad and stasia

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,497
    113
    එකමත් එක රටක
    පඩි මදි බන්.. අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා කුලියට ඉන්නේ . :baffled:

    බුද්ධි අංශෙට යන විදිහ හොයා ගන්න බැරුව ඕකට ගිහින් උබට වැඩක් වෙයිද?

    මූට හොරු අල්ලන්න වෙන්නෙත් කිරියේ ත්‍රෙඩ් දාල තමයි. :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Lahiru120

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙම විතරයක්නම් දන්නේ නෑ එත් මන් දන්නා යාලුවෙක්ගෙ තාත්ත හිටියේ පොලිසියේ .ඒත් පැන්ෂන් ගියහම තමයි දන්නේ එයා බුද්ධි අංශයේ කියල අඩුගානේ එයාගේ wife වත් දන්නේ නැහැ පැන්ෂන් යනකල් බුද්ධි අංශයේ කියල .ඔහොම අඩබෙර ගහල යන්න පුළුවන් කියලා නම් හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: D_Mad

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Danata thiyena rajayata pakshapathi da kiyala hoyala balanawa
    Ex- dan pohottu rajayak nan tiyenne, umbe seeya hari up kaarayek nan samaharawita umbawa reject wei
     

    Similar threads