බුද්ධි අංශ රහස් ලියවිලි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බුද්ධි අංශ රහස් ලියවිලි

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා යෑමේදී ඔහු සන්තකයේ තිබූ ජිනීවා චෝදනා එල්ල වූ ඉහළම දේශපාලනඥයකුගේ සහ මෙරට යුද සහ නාවික හමුදා බුද්ධි අංශවල රාජකාරි කළ නිලධාරීන් එක්දහස් පන්සියයකගේ පමණ ඇඟිලි සලකුණු සටහන් හා අතිශය රහස්‍ය ලියකියවිලි ඇතුළු තොරතුරු රැසක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

    මේ සියල්ල ඉදිරියේදී ස්විස් කොටි ජාලය අතට පත්කිරීමේ සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමේ අදහසින් රැගෙන යන්නට ඇතැයි ආරක්‍ෂක අංශ විශ්වාස කරයි.

    බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව පසුගිය කාලයේ සීඅයිඞීය සිදු කළ විමර්ශනවලදී ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා භාරයේ අදාළ සියලූ තොරතුරු පරිගණකගතව තිබී ඇත. අතිශය රහස්‍ය සංවේදී ලියකියවිලි තිබී ඇත්තේද ඔහු භාරයේය. මේ තොරතුරු අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ලිපිනයන්, දුරකථන අංක, අත් අකුරු සටහන් සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර ආදී වශයෙන් අනන්‍යතාව හෙළිවන බොහෝ කරුණු තිබී ඇත.

    බුද්ධි නිලධාරීන් ප‍්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවලදී එසේ අත් අකුරු සටහන් අතුළු අනන්‍යතාව තහවුරු වන සියලූ තොරතුරු ලබා ගැනීමට ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස නිශාන්ත සිල්වා කටයුතු කර තිබේ.

    ඉකුත් මානුෂීය මෙහෙයුම සමයේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කළ විශාල පිරිසකගේ තොරතුරු ද මේ අන්දමට නිශාන්ත සිල්වා භාරයේ තිබී ඇති අතර මෙම තොරතුරු කොටි ඩයස්පෝරාව අතට පත්වීම මෙරට බුද්ධි අංශවලට එල්ල වන මරු පහරක් බව උසස් ආරක්‍ෂක අංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

    අද දිවයින

    කවුරු මොනවා කිව්වත් බොහෝ රටවල් ප්‍රමාණයක් ලෝකේ අපි වගේ පොඩි බලගතු නොවෙන රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දානවා සමහර විට එකෙන් ඒ රටවලට මහා ලොකු ප්‍රයෝජනයක් නොවුනත් තමන්ට විරුද්ද අනෙක් බල කදවුරට නොනැමෙන රජයක් තිබ්බහම ඒ ඇති උන්ට.

    මේ වගේ පිටරටවල් එක්ක ගහන ගිවිසුම් හා ඒ ඒ රටවල් වලින් අපිට වෙන බලපෑම් ගැන අපිට ලෝකේ තියෙන අවස්ථාවල් ගැන අපේ තානාපති සේවයට උපදෙස් දෙන්න දේශපාලුවෝ නොවෙන එන එන රජය ගානේ වෙනස් නොවෙන උගත් මණ්ඩලයක් අපිට නෑනේ.

    එහෙම එකක් බුද්දි සේවය හා එකතු කරලා හදලා තිබ්බනම් පිටින් එන කුමන්ත්‍රණ ගොඩක් වලක්වා ගන්න තිබ්බා. මේකේ දැන් ඕනේ ලබ්බෙකුට ඇවිත් රගලා ගියාහැකි

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එච්චර ඉක්මනට මෑන්ස්ව කොටියෙක් කරලා ද

    මං හිතුවේ පොර කරපු ලොකුම ජරා වැඩේ මදු සර් ව බොරුවට අල්ලපු එක කියල
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එච්චර ඉක්මනට මෑන්ස්ව කොටියෙක් කරලා ද

    මං හිතුවේ පොර කරපු ලොකුම ජරා වැඩේ මදු සර් ව බොරුවට අල්ලපු එක කියල

    ගොන් කථා කියන්න ඵපා..ඌට උගෙ පවුලට වීසා දවසින් දෙන්නෙ නෑ..ප්ලෑන් කරල තමා පැනල තියෙන්නේ කියල ඕන ඵකෙක්ට තේරෙනවා..උඹ ඉතිං ඵදා ඉඳන් අද වෙනකන් මේකේ කියපු දේවල් අැත්ත වෙලා නැහැනේ..මතකද වයි ෆයි හොට්ස් පොට්..:lol:.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එච්චර ඉක්මනට මෑන්ස්ව කොටියෙක් කරලා ද

    මං හිතුවේ පොර කරපු ලොකුම ජරා වැඩේ මදු සර් ව බොරුවට අල්ලපු එක කියල

    අනික ඵක හොඳ වැඩක් කරල මිනිහෙක්ගෙ හොඳ කම මිනිස්සු මනිනවනම් මහින්ද තාමත් ජනපති වෙලා ඉන්න ඕන..මොකද මහින්ද ලංකාවෙ දරුණුම ත්‍රස්තවාදය අවසන් කරපු නිසා..

    උඹට මතකද මූව?මූ ඒ කාලේ මිනිස්සුන්ට ලොකු වීරයෙක්.අන්තිමට මූ රට පැන්නෙත් ඔය වගේම වීඩියෝ වගයක්‍ රහස් වගයක් අරන් තමා..මූට ඵහෙම දෙයක් පුළුවන්නම් ඔය කියන ඵකා ගැන මොන කථාද...

    Saman.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණඩුව පෙරලෙන්න කලින් බඩු සෙට් කරගෙන ඉදල ක්ෂණිකව පැනල තියෙන්නේ.... උන් දන්නවනේ උන් කරපු දේවල්...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    VISA එක අතේ තියන් ඉදලා තියෙන්නේ පැරදුන ගමන් පනින්න අනිත් එක වාසියක් නෑත්නම් පවුල් පිටින් පනින්න Swiss වලින් මුන්ට නිකන් වීසා දෙන්නේ නෑ අනිවා යටින් game එකක් ඇති :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එච්චර ඉක්මනට මෑන්ස්ව කොටියෙක් කරලා ද

    මං හිතුවේ පොර කරපු ලොකුම ජරා වැඩේ මදු සර් ව බොරුවට අල්ලපු එක කියල

    :lol::lol::yes::yes:රාජපක්ශලාගේ සට්ටැඹියෝ ගැන හෙව්වා නම්, හමුදාවේ නිල බලය පාවිච්චි කරල මිනීමරපු උන් ගැන හෙව්ව නම්, නිශාන්තයා කොටියා කරන්න වැඩි මහන්සියක් ඕනෙන නෑ. අපේ ගොන් වස්සෝ රණ විරු ගායෙන් පුක ඉදිමිලානේ ඉන්නේ. "බුද්ධි අංශ" කිව්ව නම් ඇති! අනේ මේ වගේ තක්කඩියන්ගෙන් පිරුණ රටක්! මේ රට හදන්න බෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොන් කථා කියන්න ඵපා..ඌට උගෙ පවුලට වීසා දවසින් දෙන්නෙ නෑ..ප්ලෑන් කරල තමා පැනල තියෙන්නේ කියල ඕන ඵකෙක්ට තේරෙනවා..උඹ ඉතිං ඵදා ඉඳන් අද වෙනකන් මේකේ කියපු දේවල් අැත්ත වෙලා නැහැනේ..මතකද වයි ෆයි හොට්ස් පොට්..:lol:.

    වීසා නං කලින් ප්ලෑන් කරලා අරං තියාගන්න ඇති හැබැයි සික්‍රට්ස් කොටින්ට දෙනවා කියල කියන්නේ කෝමද ? එහෙම දෙන්නං කියල වීසා ගන්න පුලුවන්ද හෝ ඔය වගේ රටක් එහෙම වීසා දෙයිද හැබැයි මානව හිමිකම් කේස් එකට සාක්කි දෙන්නං කියල කිව්වා නං දෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,676
    113
    :lol::lol::yes::yes: අපේ ගොන් වස්සෝ රණ විරු ගායෙන් පුක ඉදිමිලානේ ඉන්නේ. "බුද්ධි අංශ" කිව්ව නම් ඇති!

    මිලේනියම් සිටි :rolleyes:

    UNP එකේ රණවිරුගාය පෙන්වපු අවස්ථාවක් :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වීසා නං කලින් ප්ලෑන් කරලා අරං තියාගන්න ඇති හැබැයි සික්‍රට්ස් කොටින්ට දෙනවා කියල කියන්නේ කෝමද ? එහෙම දෙන්නං කියල වීසා ගන්න පුලුවන්ද හෝ ඔය වගේ රටක් එහෙම වීසා දෙයිද හැබැයි මානව හිමිකම් කේස් එකට සාක්කි දෙන්නං කියල කිව්වා නං දෙයි.

    උඹට මතකද මූව?මූ ඒ කාලේ මිනිස්සුන්ට ලොකු වීරයෙක්.අන්තිමට මූ රට පැන්නෙත් ඔය වගේම වීඩියෝ වගයක්‍ රහස් වගයක් අරන් තමා..මූට ඵහෙම දෙයක් පුළුවන්නම් ඔය කියන ඵකා ගැන මොන කථාද...

    FB_IMG_1574823481501.jpg

    Saman.jpg
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වීසා නං කලින් ප්ලෑන් කරලා අරං තියාගන්න ඇති හැබැයි සික්‍රට්ස් කොටින්ට දෙනවා කියල කියන්නේ කෝමද ? එහෙම දෙන්නං කියල වීසා ගන්න පුලුවන්ද හෝ ඔය වගේ රටක් එහෙම වීසා දෙයිද හැබැයි මානව හිමිකම් කේස් එකට සාක්කි දෙන්නං කියල කිව්වා නං දෙයි.

    කවුරු මොනවා කිව්වත් බොහෝ රටවල් ප්‍රමාණයක් ලෝකේ අපි වගේ පොඩි බලගතු නොවෙන රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දානවා සමහර විට එකෙන් ඒ රටවලට මහා ලොකු ප්‍රයෝජනයක් නොවුනත් තමන්ට විරුද්ද අනෙක් බල කදවුරට නොනැමෙන රජයක් තිබ්බහම ඒ ඇති උන්ට.

    මේ වගේ පිටරටවල් එක්ක ගහන ගිවිසුම් හා ඒ ඒ රටවල් වලින් අපිට වෙන බලපෑම් ගැන අපිට ලෝකේ තියෙන අවස්ථාවල් ගැන අපේ තානාපති සේවයට උපදෙස් දෙන්න දේශපාලුවෝ නොවෙන එන එන රජය ගානේ වෙනස් නොවෙන උගත් මණ්ඩලයක් අපිට නෑනේ.

    එහෙම එකක් බුද්දි සේවය හා එකතු කරලා හදලා තිබ්බනම් පිටින් එන කුමන්ත්‍රණ ගොඩක් වලක්වා ගන්න තිබ්බා. මේකේ දැන් ඕනේ ලබ්බෙකුට ඇවිත් රගලා ගියාහැකි.