බුද්ධි අංශ වාර්තා එලියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2024 ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 1.3%
    2. ගම්පහ - 0.8%
    3. ගාල්ල - 0.2%
    4. රත්නපුර - 0.1%
    5. කුරුණෑගල - 0.8%
    6. කොළඹ - 1.2%
    7. මහනුවර - 0.7%
    8. යාපනය -0.01%
    --

    රටේම සමස්ථ ප්‍රතිශතය 1% - 2% අතර අගයක් වේවි

    2024 ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,973
    113
    බොමබයක් තියා බෙට්ටක්වත් අල්ල ගන්ඩ බැරි උන එක පුදුමයක් ඇ
     
    • Haha
    Reactions: SLK_sri