බුද්ධි අංශ 3ක් විසුරුවා හැරේ ????

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    බුද්ධි අන්ශ මහජන මුදලින් නඩත්තු කරන්නෙ රෙජිම් එකට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලවේග වලින් ආරක්ශාකරගන්න හා මර්ධනය කරන්න.
    රාජපක්ශ රෙජිම් එකට වැඩ කරපු එවුන් දැන් පවතින රෙජිම් එකට වැඩ කරන්නෙ නැහැ.නඩත්තු කරන්නෙත් නැහැ.
    පව්තින රෙජිම් එකට වැඩ කරන නඩත්තුව පහසු(කලින් රෙජිම් එකට වැඩ කරපු එවුන් කොටිපතියො නිසා)නඩත්තුව පහසු අන්ශයක් දැනටම වැඩ පටන් ගෙන ඇති.
    හැබැයි රෙජිම් වෙනස් උනාට බුද්ධි අන්ශ වෙනස් උනාට කරන වැඩේ වෙනස් වෙන්නෙ නැහැ.කලින් ආන්ඩුවට විරුද්ධ එවුන්ට කෙලියා වගේ මේ ආන්ඩුවට විරුද්ධ එවුන්ටත් මහජන මුදලින් කෙලියි.

    මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා බුද්ධි අංශ වල වැඩ කරන නිලධාරීන් මාරු කරන එක නෙවෙයිනේ මචන්..මේ කතාවේ හැටියට ඒවා විසුරුවා හරිනවා කියන්නේ තව දුරටත් ඒ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකනේ..
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    -සිංහයා-;18996785 said:
    ‍හැබයි ඉතින් යුදමය වකවානු වෙන් පසුව ,පහුගිය කාලය තුළ INT එකෙන් අපරාධ කාරයෝ අල්ලන්න පොලිසියට ලොකු සහයෝගයක් හම්බවුණා.
    හැබැයි දැනටත් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක යි.විසුරුවා හරිනවා කියන්නෙ ඒ බුද්ධි අංශ ද?

    අන්න ඒක තමයි ප්‍රශ්නේ.. බුද්ධි අංශ 3ක් කියන්නේ යුධ, ගුවන්, නාවුක බුද්ධි අංශද දන්නේ නෑ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා බුද්ධි අංශ වල වැඩ කරන නිලධාරීන් මාරු කරන එක නෙවෙයිනේ මචන්..මේ කතාවේ හැටියට ඒවා විසුරුවා හරිනවා කියන්නේ තව දුරටත් ඒ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකනේ..

    වෙනම අන්ශ අලුත් ඔබ්ජෙක්ට්ස් අලුත්ම මෙහෙයුම්

    මෛත්‍රීව නිදහස්පක්ශෙ සභාපති කරපු නිසා රෙජිම් චෙන්ජ් එකේ වෙනස දැනුනෙ නැහැ.
    හැබැයි ලබන සතියෙ වෙනස් වෙයි.
    දිවයින පත්තරේ බුද්ධිඅන්ශ කතා කියොපු මල්ලිල තව ටික දවසකින් බුද්ධිඅන්ශනම් එපා කියයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මෙහෙමයි මචන්. මේකට උඔයි මමයි තර්ක කලා කියල තේරැමක් නැ.. රටේ බුද්ධි අංශය කියන්නෙ දේශපාලන මතවාද අනුව තීරණය වෙන දෙයක් නොවිය යුතුයි.. ඒත් ලංකාව වගේ රටකට මේවගෙ වැදගත්කම දැන් තමයි වැඩිපුරම දැනෙන්නෙ.. එත් ඉතින් පඹයන් රජවු තැන ඉහළින් එන අණ පිළිපැදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙවැනි දේවල් සිදුවීම අනුමත කල හැකි දෙයක් නොවේ

    උබටත් මේක අවබෝධ උනේ ජනවාරි 8න් පස්සේ නේද? එහෙනම් ජනවාරි 8ට ඉස්සෙලා හිටපු මහින්දට කඩේ ගිය බුද්ධි අංශය නුසුදුයි නේද?

    ඉස්සර මහින්දානන්දලා නම් කිව්වේ පොලීසියත් අපේ අතේ හමුදාවත් අපේ අතේ මීඩියාත් අපේ අතේ සල්ලිත් අපේ අතේ මැරයොත් අපේ අතේම් පුළුවන් නම් පරද්දපන් කියලනේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    Ayyo simple deyak neh,,,oka kawruth karanawa buddhi ansheta danne thamange paksha paathi ayawa,mokada wishwasa nisa... meke kiyawane aurudu 9kata kalin thama oya hitapu set eka damme kiyala..e kiyanne 2005 mahinda janadipathi unama tibba buddhi anshe ayn karala eyata one set eka dagena..so meke thiyena aula mokadda??
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබටත් මේක අවබෝධ උනේ ජනවාරි 8න් පස්සේ නේද? එහෙනම් ජනවාරි 8ට ඉස්සෙලා හිටපු මහින්දට කඩේ ගිය බුද්ධි අංශය නුසුදුයි නේද?

    ඉස්සර මහින්දානන්දලා නම් කිව්වේ පොලීසියත් අපේ අතේ හමුදාවත් අපේ අතේ මීඩියාත් අපේ අතේ සල්ලිත් අපේ අතේ මැරයොත් අපේ අතේම් පුළුවන් නම් පරද්දපන් කියලනේ.

    මහින්දානන්ද වාචාලයා කීව දේවල් මම මායිම් කරන්නෙ නැ.. ඒත් මහින්ද ගොටා බුද්ධි අංශ වල උදව්වෙන් තමයි අවියෙන් පරදපු කොටි සම්පුර්ණයෙන් විනාශ කලේ.. මම හිතන විදියට... මේක අපි හෑල්ලු කරන්න හොද නැ.. මැලේසියාවෙ හිටපු කොටි නායකයො පවා ඇල්ලුවෙ මෙවගේ පිහිටෙන් තමයි... ඒක හෑල්ලු කරන එක ඉතිහාසෙ දන්න අපිට සුදුසු දෙයක් නෙවෙයි...
    කොහොමත් හැම දේම පවතින පාලකයන්ගෙ පැත්තට නැඔුරැයි බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    බුද්ධි අංශ කියල මහින්ද කලේ අර හදිසි නීතිය යටතේ රජයට විරුද්ධව වැඩකරන ප්‍රතිවිරුද්ධ දේශ පාලණ මත දරණ අයව අතඩංගුවට ගන්න පොලීසියට උදවු කරන එක. අර ග්‍රීස් යකා කියන්නෙත් බුද්ධි අංශ කුමණ්ත්‍රණයක් යකෝ, තව කැරලි මර්ධන පොලීසියේ සැඟවුනු මුහුණුවර තමයි මේ බුද්ධි අංශය කියල රාජපක්ෂ මාෆියාව ගෙනිච්චෙ.

    :shocked:

    මහින්දානන්ද වාචාලයා කීව දේවල් මම මායිම් කරන්නෙ නැ.. ඒත් මහින්ද ගොටා බුද්ධි අංශ වල උදව්වෙන් තමයි අවියෙන් පරදපු කොටි සම්පුර්ණයෙන් විනාශ කලේ.. මම හිතන විදියට... මේක අපි හෑල්ලු කරන්න හොද නැ.. මැලේසියාවෙ හිටපු කොටි නායකයො පවා ඇල්ලුවෙ මෙවගේ පිහිටෙන් තමයි... ඒක හෑල්ලු කරන එක ඉතිහාසෙ දන්න අපිට සුදුසු දෙයක් නෙවෙයි...
    කොහොමත් හැම දේම පවතින පාලකයන්ගෙ පැත්තට නැඔුරැයි බන්..

    මහින්දානන්ද විතරක් නෙවෙයි විජේමුනි සොයිසලා වගේ අයත් කිව්වා. ගොඩක් මන්ත්‍රීලා නොකිව්වට එහෙම තමයි උන් හිතන් හිටියේ.

    මහින්ද වත් ගෝටෙක් වත් කොටින්ව සම්පූර්ණයෙන්ම විනාශ කරේ නෑ. සම්පූර්ණයෙන්ම විනාශ කරානම් ආයිත් කොටි නැගිටිනෝ කියන්න අවශ්‍යතාවයකුත් නෑ. එහෙනම් ඒ කියලා තියෙන්නේ "අපි නැත්නම් කොටි නැගිටිනෝ" කියලා නේද :lol::lol:

    කොටින්ව සම්පූර්නයෙන් නැති කරලා දාන්න තව ගොඩාක් කල් යයි. එතකම් කොටි කොඩියයි ඊලමයි බුකියේ කියවන්නේ නැතුව ඉදපල්ලා උබලට පින් සිද්දවෙයි. මහින්දගේ කාලෙත් කොටි තුන් හතර වතාවක් ඔලුව උස්සන්න හැදුවා. ඒවා සමාජයට ලීක් වෙන්නත් නොදී අපේ හමුදාව මර්දනය කරලා යටපත් කරා. මෛත්‍රී ආවට පස්සෙත් එක පාරක් ඔලුව උස්සන්න හැදුවා. ඒකත් අර විදිහටම මර්දනය කරා. මේ රටේ මොකා ජනාධිපති උනත් එක එක අංශ විසුරවලා දැම්මත් අපේ හමුදාව රට ආරක්ෂා කරනවා. බුද්ධි අංශ විසුරවලා දැම්මට පත් කිරීම් රහසේ සිද්ධවෙයි. රටේ ආරක්ෂක කටයුතු ගැන මහජනතාව දැනුවත් කරන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා ඒවා අපිට ආරන්චි වෙන එකක් නෑ. ඒවට කලබල නොවි හිටහල්ලා. රාජ්‍ය ආරක්ශාව තර කරන්නේ අඬ බෙර ගහලා නෙවෙයි.

    දිනූ දේශයේ අගය උබටත් මටත් අප්පොච්චටත් වඩා හොදට දන්නවා ත්‍රිවිධ හමුදාවේ අය. ඒක ඒ අය දිවි මෙන් සුරකිනවා. පටු දේශපාලන අනාතයෝ වාසියට කියෙව්වට උබලා උන්ට රැවටිලා හුරේ දැම්මට. ඔය අනාතයන්ට සුරකින්න පුලුවන් රෙද්දක් නෑ.

    මැලේසියාවෙ හිටපු කොටි නායකයො අල්ලගෙන ආවට අපේ රටේ අධිකරනයට උන්ව හිරේ දාන්න බැරි උනා. අල්ලගෙන ආපු කොටි නායකයින්ට හමුදා ආරක්ෂාව දීලා රජයේන් නඩත්තු කරන්න ගත්තා. එහෙම කරේ කවුද කියලා මම කියන්නේ නෑ උබම හිතා ගනින්.

    රටේ බුද්ධි අංශ මෛත්‍රීට නැඔුරු වෙන එක උබට නිකන් අවුල් වගේද? මෛත්‍රී තියාගෙන ඉන්න ඕනේ මහින්දට නඹුරු අයද?
    මහින්දට නැඔුරු අයගේ ජාත්‍යාලය වැඩිද? මෛත්‍රීට නැඔුරු අයට තියෙන්නේ කොටි ආලයද?
    රටේ නායකයට රට පාලනය කරන්න දීලා අවබෝධයක් නැතුව හැම රෙද්දටම බෝඩ් උස්සන්නේ නැතුව. කරනදේ තේරුම් ගන්න බැරි නම් වෙන දෙයක් බලන් හිටපන් බන්.

    රජය වැරදි දෙයක් කරනව නම් උබලට ඉස්සෙලා අපි බෝඩ් උස්සනවා
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජයේ ප්‍රධාන ආරක්ෂක අංශ 3කට සම්බන්ධ බුද්ධි අංශ විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව මේ තීරණයට එළැඹ ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
    බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය ගැන අගමැතිවරයා රජයේ ඉහළ නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර එම වාර්තාව අගමැතිවරයා වෙත ඉන්දීය සංචාරය නිමවා පැමිණීමෙන් පසු ලබාදී තිබුණා.මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇතැම් බුද්ධි අංශ විවිධ අයථා කටයුතු සදහා භාවිතා කර ඇති බවටයි එමගින් චෝදනා එල්ල වී ඇත්තේ. ඉන් කන්ඩායම් කිහිපයක් භාවිතා කරමින් මාධ්‍යවේදීන් ඇතුලු පුද්ගල පැහැර ගැනීම් හා විවිධ අපරාධ සිදුකර ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමද ඒ හරහා සිදුව ඇති බවයි මේ වන විට හෙලිවෙමින් පවතින්නේ.

    රටේ බුද්ධි අංශවල අවශ්‍යතාවය උබටත් මටත් වඩා වැඩියෙන්ම උනන්දු වෙන අය තමයි ජනාධිපති අගමැති හමුදාපති වගේ අය. උබ හිතන්නේ බුද්ධි අංශ ඉන්නේ කොටි නැගිටින එක ගැන හොයන්න විතරක් කියලද? :lol::lol: බුද්ධි අංශවලට පත් කරන්නේ තමන්ගේ රටට ජනාධිපතිට රජයට පක්ෂපාතී අය මිසක් වෙනත් අයට පක්ෂපාති අය නෙවෙයි.

    මහින්දයා කොහොමත් ජනාදිපතිවරනෙදි රටේ බුද්ධි අංශ, ටීවී, රේඩියෝ, පත්තර, හමුදාව, පොලිස් මිස් යූස් කරා කියන එක හැමෝම දන්න දෙයක් නේ. ඒ නිසා නුසුදුසු නිලදාරින් වෙනුවට සුදුසු නිලදාරීන් පත් කරගන්න ඕනේ.

    මට තේරෙනවා උබේ දුක :( ඕක තව අවුරුදු 5ක් තද කරගෙන හිටහන්, අප්පොච්චා නම් මලා. 2020දි යුව රජුව රජ කරවමු :lol::lol:

    යුද්දෙන් පස්සෙ මහින්ද ගොඩක් වෙලවට කලෙ වුද්දි අන්ශය මගින් තමගෙ විරුඉද්ද්වදින්ගෙ දෙවල් හොයන එක ./ එත් එ නිල්දාරින්ව පමනක් ඉවත් කරලා මෙවා විසිරුවන්නෙ නැතුව තියගන්න තිබ්බ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    යුද්දෙන් පස්සෙ මහින්ද ගොඩක් වෙලවට කලෙ වුද්දි අන්ශය මගින් තමගෙ විරුඉද්ද්වදින්ගෙ දෙවල් හොයන එක ./ එත් එ නිල්දාරින්ව පමනක් ඉවත් කරලා මෙවා විසිරුවන්නෙ නැතුව තියගන්න තිබ්බ

    බුද්ධි අංශයක් නැති එකෙන් කාටද වැඩියෙන්ම පාඩු වෙන්නේ? ඒ ජනාදිපතිටනේ. උබ හිතනවද මචන් මෛත්‍රී තමන්ටම පාඩුවක් කරගන්න තරම් ගොනෙක් කියලා? ඌ කලින් හිටපු යුනිට් විසුරවලා තමන්ට පක්ශපාතී නිලදාරියෝ ඉන්න අලුත් යුනිට්ස් වෙනත් නම් වලින් පත් කර ගනියි. රටේ ආරක්ෂක කටයුතු ගැන මහජනතාව දැනුවත් කරන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා ඒවා අපිට ආරන්චි වෙන එකක් නෑ. මොන ආණ්ඩුවෙන්ද බන් නිවේදනය කරන්නේ ආ මෙන්න අපි දැන් අලුත් බුද්ධි අංශයක් පත් කරා කියලා නිවේදනය කරන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඕකුන්ව දම්මලා ගොටබය පකයා කරපු දේවල් ගැන හොයන්නේ නැද්ද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බුද්ධි අංශයක් නැති එකෙන් කාටද වැඩියෙන්ම පාඩු වෙන්නේ? ඒ ජනාදිපතිටනේ. උබ හිතනවද මචන් මෛත්‍රී තමන්ටම පාඩුවක් කරගන්න තරම් ගොනෙක් කියලා? ඌ කලින් හිටපු යුනිට් විසුරවලා තමන්ට පක්ශපාතී නිලදාරියෝ ඉන්න අලුත් යුනිට්ස් වෙනත් නම් වලින් පත් කර ගනියි. රටේ ආරක්ෂක කටයුතු ගැන මහජනතාව දැනුවත් කරන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා ඒවා අපිට ආරන්චි වෙන එකක් නෑ. මොන ආණ්ඩුවෙන්ද බන් නිවේදනය කරන්නේ ආ මෙන්න අපි දැන් අලුත් බුද්ධි අංශයක් පත් කරා කියලා නිවේදනය කරන්නේ..

    Jannadhipathi nameyi bn Buddi anshaya pihitawanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Jannadhipathi nameyi bn Buddi anshaya pihitawanne.

    මම අදහස් කරේ ජනාදිපතිගේ අනුදැනුම යටතේ කියලා. ආරක්ෂක ඇමති සේනාධි නායක ජනාධිපතිනේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම අදහස් කරේ ජනාදිපතිගේ අනුදැනුම යටතේ කියලා. ආරක්ෂක ඇමති සේනාධි නායක ජනාධිපතිනේ.

    Eka aththa machan. :yes: Niladaarin path karanne janadhipathi nemeyi. janadhipathita ekata hakiyawak na. eka karanne Thriwida hamudaapathin.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    Dan Inna Buddhi Ansha Waarthaa Anuwa Gihilal thamai Mahinda Lankaawe Hama Districkkayakama Wadi Chanda Gannawa Kiyalaa Buddi Ansha Waarthaa karalaa Paradunaa... Anika Dan Inna Buddhi Ansha Danneth Naha Mahinda Ekka Tharaga karana Prathiwaadiya kawda kiyana ekawath... Ithin Mehema Buddhi Anshayak Wadak Thiyei da?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Eka aththa machan. :yes: Niladaarin path karanne janadhipathi nemeyi. janadhipathita ekata hakiyawak na. eka karanne Thriwida hamudaapathin.

    :yes::yes:
    පත් කරන්න බලය තියෙනවා. ඒත් ජනාධිපති කෙනෙක්ට එච්චර සූක්ෂම දේවල් කරන්න තරම් අවබෝධයක් නෑ. ඒ නිසා තමන්ගේ යටතේ ඉන්න හමුදාපතිලා දම්මලා වැඩේ කරවනවා.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    "රජයේ ප්‍රධාන ආරක්ෂක අංශ 3කට සම්බන්ධ බුද්ධි අංශ විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා."

    මේ කියන්නෙ අංශ 3 ක් ගැන විතරයි නේද? ඒ්වා ප්‍රකාශයට පත් කරලත් නෑ නේද? තව කීයක් පවත්වාගෙන යනවාද?