Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සොයාගෙන ඇත.

මෙම නිලධාරීන් අද (17) අලුයම 4ට පමණ මාර්ගයේ ගමන්කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ.

ඒ අනුව මෙම මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිට ඇති අතර, ඔහු මෝටර් රථයේ රියදුරු ලෙස සිට ඇති බව පොලීසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියාගේ මහගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමග සාදයක් පවත්වා ඇත.

එය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම අවස්ථාවේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙම මුදල් විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි.

කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත.

ඒ සිදුකළ පරීක්ෂාකිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

එමෙන්ම ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 -50 අතර වයස්වල පසුවන දෙවුන්දර, මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

ඔවුන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් සිදුකරනු ලබයි.

ado police putha mehe ware [USER=316529]@Don GasCan[/USER]

[QUOTE="SLK_sri, post: 30666081, member: 569192"] දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සොයාගෙන ඇත. මෙම නිලධාරීන් අද (17) අලුයම 4ට පමණ මාර්ගයේ ගමන්කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ. ඒ අනුව මෙම මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිට ඇති අතර, ඔහු මෝටර් රථයේ රියදුරු ලෙස සිට ඇති බව පොලීසිය පවසයි. මෙම පොලිස් නිලධාරියාගේ මහගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමග සාදයක් පවත්වා ඇත. එය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. මෙම අවස්ථාවේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙම මුදල් විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි. කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත. ඒ සිදුකළ පරීක්ෂාකිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි. එමෙන්ම ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 -50 අතර වයස්වල පසුවන දෙවුන්දර, මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය. ඔවුන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් සිදුකරනු ලබයි. ado police putha mehe ware [USER=316529]@Don GasCan[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom