බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සොයාගෙන ඇත.

    මෙම නිලධාරීන් අද (17) අලුයම 4ට පමණ මාර්ගයේ ගමන්කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ.

    ඒ අනුව මෙම මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිට ඇති අතර, ඔහු මෝටර් රථයේ රියදුරු ලෙස සිට ඇති බව පොලීසිය පවසයි.

    මෙම පොලිස් නිලධාරියාගේ මහගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමග සාදයක් පවත්වා ඇත.

    එය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම අවස්ථාවේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙම මුදල් විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි.

    කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව වි⁣ශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත.

    ඒ සිදුකළ පරීක්ෂාකිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

    එමෙන්ම ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වී ඇත.

    අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 -50 අතර වයස්වල පසුවන දෙවුන්දර, ⁣මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

    ඔවුන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් සිදුකරනු ලබයි.

    ado police putha mehe ware @Don GasCan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත

    වැඩිදුර පරීක්ශණය කරන්නෙර් උබෙ කක් කෝල්ඩ් තාත්තා නෙමෙයි නේ බුද්ධි අංශයෙන් . ඒ නිසා නිවරදි තින්දුව එනකම් ක්ශනික මෝචනය නොවී ඉදපන් හෑල්ලුවා
     
    • Haha
    Reactions: KDH

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    Yako, wahaneka unath echchara mudalak hari raththaran badu aran yanawa nam hangala thamayi aran yanna ona. ehema geniyana eka sakayi kiyala arrest karanna tharam hethuwak neweyi? waahaneka aran yanna puluan maximum mudalak ho raththaran gram gaanak na.

    methana wenin mokak hari case ekak bn aththe.
     
    • Haha
    Reactions: shenat

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    මෙන්න බුජිජි අන්ස දුරවල කරනො! රට විනාස කරනො - කියල කැගයි ජෙප්පො විපක්සෙ ඉදියානම්!
     
    • Haha
    Reactions: dillsdilla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බුජ්ජි අංශ - කුලියට ඕන දෙයක් කරන උන් ගෝතයා තමා ඕකුන්ව ඔය තත්වෙට පත් කලේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩිදුර පරීක්ශණය කරන්නෙර් උබෙ කක් කෝල්ඩ් තාත්තා නෙමෙයි නේ බුද්ධි අංශයෙන් . ඒ නිසා නිවරදි තින්දුව එනකම් ක්ශනික මෝචනය නොවී ඉදපන් හෑල්ලුවා
    පොලිසිය තමයි මේ රටේ වැඩිපුරම අපරාධ කරන්නෙ
    බුජ්ජි අංශ - කුලියට ඕන දෙයක් කරන උන් ගෝතයා තමා ඕකුන්ව ඔය තත්වෙට පත් කලේ

    @Don GasCan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බුද්දි නිලධාරින් සමාන්‍ය පොලිසියෙන් අල්ලලා කියන දානකොටම තේරෙනවා උබේ අදෝනා ත්‍රෙඩ් එකක් කියලා . 🤣🤣

    ne mage adona newei, ube thaththalage adona thamai, nathuwa ubema ammata hukapu thaththala ai mewa news walata denne
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    ne mage adona newei, ube thaththalage adona thamai, nathuwa ubema ammata hukapu thaththala ai mewa news walata denne
    උබේ අදෝනාව තමා හෑල්ලු ත්‍රෙඩ් ලියන්නේ අදෝනාවක් නිසා. පොලිසිය පුක්ශනය කරපු නිසානේ මේ ඔක්කම ප්‍රශ්ණ උබට .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබේ අදෝනාව තමා හෑල්ලු ත්‍රෙඩ් ලියන්නේ අදෝනාවක් නිසා. පොලිසිය පුක්ශනය කරපු නිසානේ මේ ඔක්කම ප්‍රශ්ණ උබට .

    ko ube thaththa ubawa hallu karata uba ai adanne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,638
    87,004
    113
    ආශ්චර්යමත් රටක
    Yako, wahaneka unath echchara mudalak hari raththaran badu aran yanawa nam hangala thamayi aran yanna ona. ehema geniyana eka sakayi kiyala arrest karanna tharam hethuwak neweyi? waahaneka aran yanna puluan maximum mudalak ho raththaran gram gaanak na.

    methana wenin mokak hari case ekak bn aththe.

    එහෙමද? හා 😆

    සැකයක් නැතුව ඔප්පු කරලා නිදහස් වෙලා යය් ඉතින් උබ බයවෙන්න එපා.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Yako, wahaneka unath echchara mudalak hari raththaran badu aran yanawa nam hangala thamayi aran yanna ona. ehema geniyana eka sakayi kiyala arrest karanna tharam hethuwak neweyi? waahaneka aran yanna puluan maximum mudalak ho raththaran gram gaanak na.

    methana wenin mokak hari case ekak bn aththe.

    කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව වි⁣ශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව වි⁣ශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත.
    mona panatha yatatheda ath adanguwata ganne ? ehema paras para thaa thibba kiyala arrest karanna ba. detain karan wisthara check karanna puluwan. arrest karanna ba. anti terrorism act eka yatathe ho hadisi neethiya prakashitha wela thiyenawa nam, STF arrest karanna puluwan. habai danna tharamin, eka danata ehema thathwayak kriyathmaka naha.

    methana oya kiyanawata wada deyak thiyenawa bn. oya cake eke icing tika witharayi news eke article daala thiyenne.

    එහෙමද? හා 😆

    සැකයක් නැතුව ඔප්පු කරලා නිදහස් වෙලා යය් ඉතින් උබ බයවෙන්න එපා.
    ow uba laga waahane salli hari raththaran badu hari thibilia polis eken allan gihin kuduwe daala bijjja thalana kota ubata baya wenna weyi. heta anidda uba kare daan inna male receipt ekayi, gathta thana ekage nombare nathiwa raththaran maala daannath bari wei uba hithana hatiyata. raththaran gram 150k kiyanne, pawum 18-19k wage. samahara chain / maala thiyenawa bn pawum 5ta wadi. gaanunge thalla balahan, bara.
    ------ Post added on Apr 21, 2025 at 4:20 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mona panatha yatatheda ath adanguwata ganne ? ehema paras para thaa thibba kiyala arrest karanna ba. detain karan wisthara check karanna puluwan. arrest karanna ba. anti terrorism act eka yatathe ho hadisi neethiya prakashitha wela thiyenawa nam, STF arrest karanna puluwan. habai danna tharamin, eka danata ehema thathwayak kriyathmaka naha.

    methana oya kiyanawata wada deyak thiyenawa bn. oya cake eke icing tika witharayi news eke article daala thiyenne.

    thawa news ekaka thibba mun car eka nawaththanna kiyaddi nawaththanne nathuwa gihin ita passe follow karan gihin allala, samaharawita a nisa check karala arrest karanna athi, ahaddi eka eka katha kiyala athi .