මට උඹලගේ බුද්ධිය පරීක්ෂා කරගන්න අවශ්‍යයි.
විෂුවල බේසික ලිස්ට්වීව් පාලකයක් තුල පහත ආකාරයේ ලැයිස්තුවක් තියෙනවා
apple Date Date banana Date Date Date Date apple apple banana apple apple banana
එහි අයිතම මුලින්ම අකාරාදී පිලිවෙලටත් ඉන්පසු නාමයන්ගේ බහුලතාවයට අනුව පෙල ගස්වා පහත ආකාරයේ ප්‍රතිදානයක් ගතයුතුයි
Date Date Date Date Date Date apple apple apple apple apple banana banana banana
මේ සඳහා පරිගණකයේ සම්පත් අවම ලෙස පාවිච්චි කෙරෙන කේතයක් සාදා ඔබේ දක්ෂතාව ලොවට පෙන්වන්න.