බුද්ධි පරීක්ෂණයට මුල සිට සූදානම් වෙමු
උපාධියක් තිබුනට වැඩක් නැහැ හොද තනතුරකට යන්න නම් තරඟ විභාග වලට මුහුණ දීල සමත් වෙන්නම ඕනේ. අපි හැමෝටම තියන ගැටළුව තමා රාජකාරි කටයුතුත් එක්ක කොහොමද අමතර පන්තියකටවත් යන්නෙ කියන එක. අනික බුද්ධි පරීක්ෂණයට අදාල දැනුම විතරක් මදි වේගයත් හදාගන්න ඕනේ.
මම ඒ ගැන හොයනකොට මට නීතිඥ හේමන්ත නාගොඩවිතාන මහතා මෙහෙයවන පාඩම් මාලාවක් නොමිලේම බලන්න පුළුවන් කියන දැනගන්න හම්බුනා. මුල්ම වීඩියෝ එකේ තියෙන්නෙ විශය නිර්දේශය. මට වගේම ඔබටත් උපකාරයක් වෙයි කියලා තමා මේ තොරතුර බෙදා ගත්තෙ. පුලුවන්නම් සාමන්‍ය දැනුම හා කාලීන තොරතුරු ගැන උගන්වන යූ ටියුබ් නාලිකාවක් තියනවනම් කියන්න. ඒකත් බුද්ධි පරීක්ෂණය තරම්ම වැදගත්.