Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් වහන්සේ එෙතිහාසිකව ජීවත්උන පුද්ගලයෙක් .. එයට අවශ්‍ය සාධක ඕන තරම් තියෙනවා . බෝධිසත්වයන් පස්මහ බැලුම් බලන්නේ ඔය උඹ කියන කාරනා නිසා . උසස් කුලයක , පොහොසත් තැනක , යම් ප්‍රමානයකට හෝ ශීලය පුරන විචාරවශීලී මිනිසුන් සිටින ස්ථානයක් හා කාලයක් ( වැරදිලාවත් ඇමසන් කැලේ ග‍්‍රාේත්‍රයක ඉපදුනානම් බුදු බනක් තියෙයිද ?) බලන්නේ වෙනත් ගැටලු ඇති නොවන්න .. අද වගේ කාලයක උපන්නානම් සමහරවිට බුද්ධ දේශනාවේ කිසිදු ප්‍රයෝජනයක් නැතිවෙයි . මොකද හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පුවිය යුතුයි කියන පිරිසක් සිටින නිසා ... භෞතික රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කරුණු ඔප්පුකරලා පෙන්වනවා වගේ බුදු දහම ඔප්පුකරන්න බෑ. කියලා වත් නොදන්න පුද්ගලයන් බහුතරයක් අතර බුදුවරු පහල උනොත් ලෝකයට වැඩකුත් නෑ . ඉන්න එවුන් අපාගතවෙන එක විතරයි වෙන්නේ...

තුන්වෙනි ධර්ම සංඝායනාවට අශෝක රජුරුවෝ බන කිව්වා කියලද අහලා තියෙන්නේ .. අශෝක රජතුමා කෙරුවේ ආරක්ෂාව හා ප්‍රත්‍ය පහසුකම් සැපයීම .... සියල්ලම කිරලා මැනලා නිවැරදි දහම සංඝායනා කෙරුවේ රහතුන් වහන්සේලා ... රහතුන් වහන්සේලා බොරු කීමක් හෝ වැරදි අදහස් පැතිරවීමක් සිදු නොකරයි ... එසේ කිරීමෙන් තමන්ට ලබාගතයුතු දෙයක් නොමැති නිසා .. ඒනිසා තුන්වන ධර්ම සංඝායනවාට ජෛන මත ඇතුල්උනේ නෑ. . හැබැයි පස්සෙකාලේදී ආදි සංකරාචාර්ය නිසා බුදු දහම භාරතයෙන් අතුගෑවෙන තැනටම වැටුනා .... ඉන් පස්සේ නිර්මාංශිකවීම වගේ කරුණු බුදුදහමට ඇතුලුවෙන්න ඇති ...

මහාවීර නම් ජෛන ආගමේ නිර්මාතෘ වරයාය. හෙතෙම තීර්ථංකර වරයෙකු ලෙස ජෛනයන් විසින් සළකනු ලබයි. සිද්ධාර්ථ කුමාරයා මෙන්ම මහාවීර වර්ධමානද රජ පවුලක උපත ලද කුමාරයෙකි. නමුත් ප්‍රබල ශ්‍රමණ සම්ප්රදාය වූ බුදුදහම හමුවේ මහාවීරගේ පරම අවිහිංසාවාදී තීර්ථක දර්ශනය බැස ගියේය. මහාවීරගේ ශ්‍රාවකයන් දහස් ගණනින් අවබෝධයෙන් බුදු සව්වන් වූහ. දස දහස් ගණනින් ප්‍රත්‍ය ලාභය හා රාජ්‍යානුග්‍රහය පතා බෞද්ධ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටියහ. මෙනිසා ඇතැම් විනය නීතිද පැණවීමට බුදු රජාණන් වහන්සේට සිදුවිය.

මහාවීර නිගන්ඨ නාථ පුත්‍ර ජීවමාන කාලයේදීම තථාගතයෝද ජීවමාන වූහ. හින්දු ඉතිහාස ග්රන්ථ අනුව මහාවීර බුදුන්ට වඩා වසර කීපයක් වැඩුමහල්ය. ඔහු වයස 30 දී අභිනිෂ්ක්‍රමණය කළේය. බෞද්ධ ග්රන්ථ අනුව බුදුන් මහාවීරට වඩා වැඩුමහල් අතර බුදුන් වයස 29 දී අභිනිශ්ක්රමණය කළේය. නමුත් මේ දෙදෙනාම එකම කාල සීමාවකදී මධ්‍යම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය කළ බවට බෞද්ධ , හින්දු හා ජෛන මූල ග්රන්ථ සියල්ල එකග වේ. ඒ බුදුන් බුද්ධත්වයට පත් වූයේ වයස 35 දීය. මේ ආසන්න කාලයකදීම මහාවීට තීර්ථංකරත්වයට පත් වූ බව ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ දෙදෙනාගෙන් කවරෙක් පළමුව නිෂ්ටාවට පත් වීදැයි විනිශ්චය කිරීමට කරුණු නැත. ඒ කාලය බොහෝ විඔට මාස ගණනක් හෝ වසර ගණනක් විය හැක.මේ සිද්ධිය රසල් වොලස් ඩාවින් සිද්ධියට සමාන වන්නේ එනිසායි.රසල්; වොලස් හා ඩාවින් සමකාලයේදී පරිණාමවාදය සොයාගත් අතර බුදුන් හා ජෛන මහාවීර සමකාලයේදී සොයාගත්තේ එකිනෙකට සපුරා වෙනස් එහෙත් ශ්‍රමණ සම්ප්‍රදායන් දෙකකි.

මහාවීර හා බුදුන් සමකාලීනය. නමුත් සත්‍ය ලෙසම ඔහු හොරකම් කළේවත් . බුදුන් හොරකම් කළේවත් නැත. ඒ දර්ශන දෙක සම්පූර්ණයෙන් වෙනස්ය. මහාවීරගේ අග්‍ර දායක වූ උපාලි සිටුවරයා බුදුන් හා වාදයට පැමිණ පැරදී බෞද්ධයෙක් වී බුදුන්ට නොයෙක් ආරාම , උයන් පූජා කළ අතර ඒවා අදටත් උපාලිගේ නමින්ම ඇත. මහාවීරගේ ඤාතීන් වූ ලිච්ඡවීන් තුන් බිය නැති වූ කළ බෞද්ධයන් වූ අතර . ඔවුන් ගේ රාජ ධානියේ බෞද්ද විහාරස්ථාන සියගනනින් සෑදූහ. මේ දුකට මහාවීර ලය පැළී මිය ගියේයමහාවීරගේ ශ්‍රාවකයන් රොතු පිටින් බුදුදහමට එන්නට පටන් ගත්තේ අශෝක අධිරාජයාගේ සමයේදීය. මෙනිසා තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය විය.

වර්ධමාන මහාවීරගේ දර්ශනය ප්‍රායෝගික නොවූවකි. එය සර්වබලධාරි දෙවියන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් වුවද පරම මිථ්‍යාදෘෂ්ටියක් වේ. ඔවුන්ගේ මෝක්ෂය නම් කේවල ධ්‍යානයයි. කේවල ධ්‍යානය නම් බුද්දහමේ දැක්වෙන ප්‍රථම ධ්‍යානය වේ. බුදු දහමේ මෝක්ෂය හා සසදන කළ ප්‍රථම ධ්‍යානය කුහුඹුවෙකි. එය ඉක්මවා තව බොහෝ දුරක් නිර්වාණය පිණිස ඇත. මහාවීර මරණයට පෙර ලබා සිටි ප්‍රථමධ්‍යානයෙන්ද පිරිහුණි. සියලු පැනින් වැළැකීම , නිරුවත්ව හිදීම , මග යන විට මොණර පිල් කළඹකින් පිස දමමින් යාම හා උග්‍ර තපෝ ව්‍රත රැකීම මහාවීරගේ ජෛන දර්ශනයේ ප්රතිපත්තීන් වේ. මේ සියල්ල බුදු දහමේ ප්රතික්ෂේපිතය. එනිසා ජෛන ආගම හා බුදු දහම සම්පූර්ණයෙන්ම වෙනස් වූ දර්ශනයන් දෙකකි.ජෛන ආගම භාරතයේ ජනප්‍රිය නොවිණි. නමුත් බුදු දහම . බුදුන් ධරමාන කාලයේදි , අශෝක අධිරාජයාගේ කාලයේදි , හර්ෂවර්ධන රජුගේ සමය , ගෝපාල හා ධර්මපාල යන පාල අධිරාජයන් දවස , ඉන්දියාවේ රාජ්‍යාගම විය. ඉන්දියාවෙන් බුදු දහම අතු ගෑම සදහා සියවස් ගණනක කුමණ්ත්‍රණයක් දියත් කිරීමට බ්‍රාහ්මණයන්ට සිදු විය. බැරිම තැන බුදුන් ලොව මවා පාලනය කරන ධර්මාරක්ෂක පරමේෂ්වරයන්ගේ නවවන අවතාරය කොට අද දක්වාත් ඇදහීමට භාජනය කරති. ජෛන ආගම බ්‍රාහ්මණයන්ට කිසිදු අවහිරයක් නොවූ අතර . එය අතු ගෑමට අවශ්‍යතාවයක් හින්දූන්ට නොවීය.

ජෛන ආගමේ කල්ප සූත්‍රය ලියැවුනේ ක්‍රි.ව 1400දී පමණය.එනම් මහාවීරගේ මරණයෙන් වසර 1000කට පමණ පසුය.ඊට පෙර කිසි තැනක ජෛන මහාවීරගෙ ජීවිතය පිළිබඳව ලිඛිත සාක්ෂි හමු නොවේ.

බුදුන්වහන්සේගේ ධර්මය ලියැවී වසර හයසීකට පමණ පසුව කල්ප සූත්‍රය ලියැවී ඇත.තවද බුදුදහම තුල ජෛන නිගන්ඨ තීර්තකයින් විසින් ඔවුන්ගේ ආගමට බුදුදහම නිසා පහර වැදුණු හෙයින් බුදුදහම අනුකරණය කරන ලදී.හින්දු ආගමට විශ්ණු ගේ අවතාරයක් ලෙස බුදුන් වහන්සේ ඇතුලත් වූයේද එහි ප්‍රථිපලයක් ලෙස වේ.

සරලවම කිවහොත් ජෛන ආගම බුදුදහමේ දේවල් බොහෝ උකහාගෙන තිබෙන බව සැබෑය.මන්ද යත් අතීත ජෛන ආගමේ තිබුණේ අවිහිංසාවාදි ප්‍රතිපත්තිය පමණි.කර්මය පුනර්භවය නිවන ආදී සංකල්ප පළමුව ජෛන ආගම තුල හමුවන්නෙ කල්ප සූත්‍රයෙනි.එයද ක්‍රි.ව 1400දි ලියැවුන ලද්දකි.

https://en.wikipedia.org/wiki/Kalpa_Sūtra

බුද්ධ පරිණිර්වානයෙන් වසර 1000කට පමණ පසු ලියැවූ කල්ප සූත්‍රය ජෛන මහාවීරගෙ දේශනයක් නොවේ.එය හුදෙක් ජෛන භක්තිකයන්ගේ ලියැවිල්ලකි.බුදුන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ විසින්ම අරියපරියසේන සූත්‍රය බෝධිරාජ සූත්‍ර ආදී සූත්‍ර වලින් දේශනා කොට ඇත.

[QUOTE="neo7x, post: 25688925, member: 231437"] බුදුන් වහන්සේ එෙතිහාසිකව ජීවත්උන පුද්ගලයෙක් .. එයට අවශ්‍ය සාධක ඕන තරම් තියෙනවා . බෝධිසත්වයන් පස්මහ බැලුම් බලන්නේ ඔය උඹ කියන කාරනා නිසා . උසස් කුලයක , පොහොසත් තැනක , යම් ප්‍රමානයකට හෝ ශීලය පුරන විචාරවශීලී මිනිසුන් සිටින ස්ථානයක් හා කාලයක් ( වැරදිලාවත් ඇමසන් කැලේ ග‍්‍රාේත්‍රයක ඉපදුනානම් බුදු බනක් තියෙයිද ?) බලන්නේ වෙනත් ගැටලු ඇති නොවන්න .. අද වගේ කාලයක උපන්නානම් සමහරවිට බුද්ධ දේශනාවේ කිසිදු ප්‍රයෝජනයක් නැතිවෙයි . මොකද හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පුවිය යුතුයි කියන පිරිසක් සිටින නිසා ... භෞතික රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කරුණු ඔප්පුකරලා පෙන්වනවා වගේ බුදු දහම ඔප්පුකරන්න බෑ. කියලා වත් නොදන්න පුද්ගලයන් බහුතරයක් අතර බුදුවරු පහල උනොත් ලෝකයට වැඩකුත් නෑ . ඉන්න එවුන් අපාගතවෙන එක විතරයි වෙන්නේ... තුන්වෙනි ධර්ම සංඝායනාවට අශෝක රජුරුවෝ බන කිව්වා කියලද අහලා තියෙන්නේ .. අශෝක රජතුමා කෙරුවේ ආරක්ෂාව හා ප්‍රත්‍ය පහසුකම් සැපයීම .... සියල්ලම කිරලා මැනලා නිවැරදි දහම සංඝායනා කෙරුවේ රහතුන් වහන්සේලා ... රහතුන් වහන්සේලා බොරු කීමක් හෝ වැරදි අදහස් පැතිරවීමක් සිදු නොකරයි ... එසේ කිරීමෙන් තමන්ට ලබාගතයුතු දෙයක් නොමැති නිසා .. ඒනිසා තුන්වන ධර්ම සංඝායනවාට ජෛන මත ඇතුල්උනේ නෑ. . හැබැයි පස්සෙකාලේදී ආදි සංකරාචාර්ය නිසා බුදු දහම භාරතයෙන් අතුගෑවෙන තැනටම වැටුනා .... ඉන් පස්සේ නිර්මාංශිකවීම වගේ කරුණු බුදුදහමට ඇතුලුවෙන්න ඇති ... මහාවීර නම් ජෛන ආගමේ නිර්මාතෘ වරයාය. හෙතෙම තීර්ථංකර වරයෙකු ලෙස ජෛනයන් විසින් සළකනු ලබයි. සිද්ධාර්ථ කුමාරයා මෙන්ම මහාවීර වර්ධමානද රජ පවුලක උපත ලද කුමාරයෙකි. නමුත් ප්‍රබල ශ්‍රමණ සම්ප්රදාය වූ බුදුදහම හමුවේ මහාවීරගේ පරම අවිහිංසාවාදී තීර්ථක දර්ශනය බැස ගියේය. මහාවීරගේ ශ්‍රාවකයන් දහස් ගණනින් අවබෝධයෙන් බුදු සව්වන් වූහ. දස දහස් ගණනින් ප්‍රත්‍ය ලාභය හා රාජ්‍යානුග්‍රහය පතා බෞද්ධ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටියහ. මෙනිසා ඇතැම් විනය නීතිද පැණවීමට බුදු රජාණන් වහන්සේට සිදුවිය. මහාවීර නිගන්ඨ නාථ පුත්‍ර ජීවමාන කාලයේදීම තථාගතයෝද ජීවමාන වූහ. හින්දු ඉතිහාස ග්රන්ථ අනුව මහාවීර බුදුන්ට වඩා වසර කීපයක් වැඩුමහල්ය. ඔහු වයස 30 දී අභිනිෂ්ක්‍රමණය කළේය. බෞද්ධ ග්රන්ථ අනුව බුදුන් මහාවීරට වඩා වැඩුමහල් අතර බුදුන් වයස 29 දී අභිනිශ්ක්රමණය කළේය. නමුත් මේ දෙදෙනාම එකම කාල සීමාවකදී මධ්‍යම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය කළ බවට බෞද්ධ , හින්දු හා ජෛන මූල ග්රන්ථ සියල්ල එකග වේ. ඒ බුදුන් බුද්ධත්වයට පත් වූයේ වයස 35 දීය. මේ ආසන්න කාලයකදීම මහාවීට තීර්ථංකරත්වයට පත් වූ බව ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ දෙදෙනාගෙන් කවරෙක් පළමුව නිෂ්ටාවට පත් වීදැයි විනිශ්චය කිරීමට කරුණු නැත. ඒ කාලය බොහෝ විඔට මාස ගණනක් හෝ වසර ගණනක් විය හැක.මේ සිද්ධිය රසල් වොලස් ඩාවින් සිද්ධියට සමාන වන්නේ එනිසායි.රසල්; වොලස් හා ඩාවින් සමකාලයේදී පරිණාමවාදය සොයාගත් අතර බුදුන් හා ජෛන මහාවීර සමකාලයේදී සොයාගත්තේ එකිනෙකට සපුරා වෙනස් එහෙත් ශ්‍රමණ සම්ප්‍රදායන් දෙකකි. මහාවීර හා බුදුන් සමකාලීනය. නමුත් සත්‍ය ලෙසම ඔහු හොරකම් කළේවත් . බුදුන් හොරකම් කළේවත් නැත. ඒ දර්ශන දෙක සම්පූර්ණයෙන් වෙනස්ය. මහාවීරගේ අග්‍ර දායක වූ උපාලි සිටුවරයා බුදුන් හා වාදයට පැමිණ පැරදී බෞද්ධයෙක් වී බුදුන්ට නොයෙක් ආරාම , උයන් පූජා කළ අතර ඒවා අදටත් උපාලිගේ නමින්ම ඇත. මහාවීරගේ ඤාතීන් වූ ලිච්ඡවීන් තුන් බිය නැති වූ කළ බෞද්ධයන් වූ අතර . ඔවුන් ගේ රාජ ධානියේ බෞද්ද විහාරස්ථාන සියගනනින් සෑදූහ. මේ දුකට මහාවීර ලය පැළී මිය ගියේයමහාවීරගේ ශ්‍රාවකයන් රොතු පිටින් බුදුදහමට එන්නට පටන් ගත්තේ අශෝක අධිරාජයාගේ සමයේදීය. මෙනිසා තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය විය. වර්ධමාන මහාවීරගේ දර්ශනය ප්‍රායෝගික නොවූවකි. එය සර්වබලධාරි දෙවියන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් වුවද පරම මිථ්‍යාදෘෂ්ටියක් වේ. ඔවුන්ගේ මෝක්ෂය නම් කේවල ධ්‍යානයයි. කේවල ධ්‍යානය නම් බුද්දහමේ දැක්වෙන ප්‍රථම ධ්‍යානය වේ. බුදු දහමේ මෝක්ෂය හා සසදන කළ ප්‍රථම ධ්‍යානය කුහුඹුවෙකි. එය ඉක්මවා තව බොහෝ දුරක් නිර්වාණය පිණිස ඇත. මහාවීර මරණයට පෙර ලබා සිටි ප්‍රථමධ්‍යානයෙන්ද පිරිහුණි. සියලු පැනින් වැළැකීම , නිරුවත්ව හිදීම , මග යන විට මොණර පිල් කළඹකින් පිස දමමින් යාම හා උග්‍ර තපෝ ව්‍රත රැකීම මහාවීරගේ ජෛන දර්ශනයේ ප්රතිපත්තීන් වේ. මේ සියල්ල බුදු දහමේ ප්රතික්ෂේපිතය. එනිසා ජෛන ආගම හා බුදු දහම සම්පූර්ණයෙන්ම වෙනස් වූ දර්ශනයන් දෙකකි.ජෛන ආගම භාරතයේ ජනප්‍රිය නොවිණි. නමුත් බුදු දහම . බුදුන් ධරමාන කාලයේදි , අශෝක අධිරාජයාගේ කාලයේදි , හර්ෂවර්ධන රජුගේ සමය , ගෝපාල හා ධර්මපාල යන පාල අධිරාජයන් දවස , ඉන්දියාවේ රාජ්‍යාගම විය. ඉන්දියාවෙන් බුදු දහම අතු ගෑම සදහා සියවස් ගණනක කුමණ්ත්‍රණයක් දියත් කිරීමට බ්‍රාහ්මණයන්ට සිදු විය. බැරිම තැන බුදුන් ලොව මවා පාලනය කරන ධර්මාරක්ෂක පරමේෂ්වරයන්ගේ නවවන අවතාරය කොට අද දක්වාත් ඇදහීමට භාජනය කරති. ජෛන ආගම බ්‍රාහ්මණයන්ට කිසිදු අවහිරයක් නොවූ අතර . එය අතු ගෑමට අවශ්‍යතාවයක් හින්දූන්ට නොවීය. ජෛන ආගමේ කල්ප සූත්‍රය ලියැවුනේ ක්‍රි.ව 1400දී පමණය.එනම් මහාවීරගේ මරණයෙන් වසර 1000කට පමණ පසුය.ඊට පෙර කිසි තැනක ජෛන මහාවීරගෙ ජීවිතය පිළිබඳව ලිඛිත සාක්ෂි හමු නොවේ. බුදුන්වහන්සේගේ ධර්මය ලියැවී වසර හයසීකට පමණ පසුව කල්ප සූත්‍රය ලියැවී ඇත.තවද බුදුදහම තුල ජෛන නිගන්ඨ තීර්තකයින් විසින් ඔවුන්ගේ ආගමට බුදුදහම නිසා පහර වැදුණු හෙයින් බුදුදහම අනුකරණය කරන ලදී.හින්දු ආගමට විශ්ණු ගේ අවතාරයක් ලෙස බුදුන් වහන්සේ ඇතුලත් වූයේද එහි ප්‍රථිපලයක් ලෙස වේ. සරලවම කිවහොත් ජෛන ආගම බුදුදහමේ දේවල් බොහෝ උකහාගෙන තිබෙන බව සැබෑය.මන්ද යත් අතීත ජෛන ආගමේ තිබුණේ අවිහිංසාවාදි ප්‍රතිපත්තිය පමණි.කර්මය පුනර්භවය නිවන ආදී සංකල්ප පළමුව ජෛන ආගම තුල හමුවන්නෙ කල්ප සූත්‍රයෙනි.එයද ක්‍රි.ව 1400දි ලියැවුන ලද්දකි. [URL]https://en.wikipedia.org/wiki/Kalpa_S%C5%ABtra[/URL] බුද්ධ පරිණිර්වානයෙන් වසර 1000කට පමණ පසු ලියැවූ කල්ප සූත්‍රය ජෛන මහාවීරගෙ දේශනයක් නොවේ.එය හුදෙක් ජෛන භක්තිකයන්ගේ ලියැවිල්ලකි.බුදුන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ විසින්ම අරියපරියසේන සූත්‍රය බෝධිරාජ සූත්‍ර ආදී සූත්‍ර වලින් දේශනා කොට ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom