බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,191
    8,996
    113
    Gotham City
    බුදුන් කියන්නෙ ඇත්තට ජීවත් වුණු කෙනෙක්ද ?
    නැතිනම් මනංකල්පිත චරිතයක්ද කියන ප්‍රශ්නය මගෙ හිතෙ තියෙනවා .

    මොකද බුදුන්ගෙ කතාව සමානයි ජෛන ආගමෙ මහාවීරතුමාගෙ කතාවට.
    ඒ මහාවීර තුමාගෙත් බුදුන්ගෙත් කතාවෙ ෆොමැට් එකම තියෙනවා තියෙනවා සමහරක් ඇමරිකන් සුපර්හීරො කතාවල් වලත් .

    ධනය බලය දෙකම ඇති පවුලක ඉපදෙනවා.
    එක්කො අම්මා නැතිවෙනවා නැත්තම් අම්මා තාත්තා දෙන්නම නැති වෙනවා.
    හොඳට ඉගෙන ගන්නවා
    තමන් ගෙවපු සැපවත් ජිවිතෙ ගැන ප්‍රශ්න මතු වෙනවා .
    සත්‍ය සොයාගෙන යනවා
    සත්‍ය අවබොධ කරගෙන ඇවිත් ඔන්න මිනිස්සුන්ට සෙවය කරනවා.


    මෙක නෙමෙයි ද ගොඩක් තැන වලදි වෙන්නෙ ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    9,513
    3,997
    113
    Kottawa
    giphy.gif
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    3,694
    2,444
    113
    වින්ටර් ෆොල්
    බුද්ධාගමයි ජෛන ආගම යි එක වගේ පෙනුනට ඒ දෙක වෙනස් බුදු හාමුදුරුවෝ ඉදිරිපත් කරේ radical මත වදයක් එක ජෛන ආගමට ගොඩක් වෙනස්. ඒකයි ඒ කාලේ හැමෝම උන්වන්සේව විවේචනය කරන්න හැදුවේ. ජෛන ආගම කියන්නේ සීලය මුල් කර ගත්ත දහමක් බුද්ධාගම කියන්නේ බුද්ධිය මුල් කර ගත්ත දහමක්. වර්තමාන බුද්දාමට ජෛන ආගම් සංකල්ප එකතු වෙලා තියෙනවා. නමුත් බුදු දහමේ හරය වෙනස් වෙන්නේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    38,222
    19,313
    113
    Buduhamduro piriniwan panakota 1weni 2 3 dhyanen 4 wena dhyanayata samaweduna kiya kiya tiyenne ai bn.niwan dekala nan aye amuthuwen dhyana walata sama wadinne mokatada piriniwan panna :oo:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    3,694
    2,444
    113
    වින්ටර් ෆොල්
    "Buddhism and Jainism were not related to each other as parent or child but rather children of common parent, born at different intervals, though at about the same period of time and marked by distinct characteristics, though possession a strong family of resemblances". W.W. Hunter writes "Jainism is as much independent from other sects, specially from Buddhism as can be expected, from any other sect.
    Not withstanding certain similarities, it differ from Buddhism in its ritual and objects of worship."
    Similarities :
    (1) The source of both the religion is vedic religion and both and indebted to Upanishads
    (2) Both Gautam Buddha and Mahavir belonged to princely families and not to priestly families.
    (3) Both deny the existence of God.
    (4) Both denied the authority of the Vedas and the necessity of performing sacrifices and rituals.
    (5) Both have accepted the theories of Karma rebirth and Moksha.
    (6) Both taught in the language of the common people i.e. Prakrit and not in Sanskrit which was the language of the priests.
    (7) Both of them were opposed to animal sacrifices.
    (8) Both of them admitted disciples from all the castes and from both sexes.
    (9) Ahimsa is the prominent principle of both the religions.
    (10) Both Buddhism and Jainism put stress on right conduct and right knowledge and not on religious ceremonial and ritual as the way to obtain salvation.
    (12) Both the Religions were later on divided into two sects. Buddhism was divided into Mahayana and Hinayana. Jainism was divided into Svetambara and Digambara.
    (13) Both had their own three gems or 'Tri Ratna'. Tri Ratna of Jainism were right philosophy right knowledge and right character. The Tri-Ratna of Buddhism were Budhha, Dhamma and Sangha.
    (14) Both had three main religious texts. Tripitaka, i.e. Vinaypitak, Suttapitaka and Abidhamma pitak were the three religious texts of Buddhism, where as Anga i.e, Anga, Upanga and Mulgrajitha were those of the Jainism.
    Dis-similarities :
    (1) Difference regarding conception Moksha :
    According to Buddhism, a man attains Moksha when he ends all the desires and can attain it while living in the world. But according, to Jainism Moksha is freedom from miseries and can be attained only after death.
    (2) Means of attainment of Moksha:
    According to Buddhist Sangha is proper for attainment of Moksha and they hate self-mortifications and severe penances. Jainism believes in fasts and severest penances.
    (3) Ahimsa :
    Though both emphasise the principle of Ahimsa, yet Jainism is more strict in this connection.
    (4) Soul:
    Buddhists do not believe in the existence of soul whereas Jainism believes the existence of soul in every living being.
    (5) Regarding Conduct:
    Buddhism emphasises the eight noble piths whereas Jainism emphasises Tri Ratna.
    (6) Language of Religious texts :
    Most of the Jain texts are in Sanskrit and Prakrit whereas Buddhist text are in Pali.
    (7)Their connection with Hinduism : Jain religion is nearer to Hinduism whereas Buddhism followed the policy of keeping away from Hinduism.
    (8) Caste system :
    Jains opposed it but Buddhism opposed and attacked vehemently.
    (9) Royal support and patronage :
    Buddhism received the royal support and patronage of kings like Ashoka and Kanishka. But Jainism could never receive strong royal support and Patronage.
    (10) Propagation :
    Buddhism spread to foreign countries whereas Jainism did not travel outside the boundaries of India
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,683
    3,873
    113
    ආශික්ලන්තෙ
    හිතපන්.මෙ⁣හෙම උබ පට්ට සල්ලි බලය තියෙන තැනක ඉපදෙනවා..උබට ජීවිතේ කරන්න කිසිම දෙයක් නෑ..පට්ට බෝරිං වෙනව..royal family එකේ හැරී වගේ

    උබ දුප්පත් තැනක ඉපදෙනවා..උබට ඉස්සෙල්ලම මොනව කරන්නත් හිතන්නත් දුප්පත් කමෙන් ගැලවෙන්න ඕන..

    සියල්ල අත්හැරීමට සියල්ලක් තිබිය යුතුය
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,056
    2,777
    113
    Back Bay-Beacon Hill, Boston
    බුුදුන් වහන්සේ කවුද කියා හඳුනා ගැනීමට සිරි සමන්තබද්‍ර තෙරුණ්ගේ දේශනාවලට සවන් දෙන්න.
    https://www.youtube.com/c/sashramaya/videos
    මානසික රෝගින්ට ඇප උපස්තාන කිරීම, වෛද්‍ය ප්‍රතිකාර කිරීම පිනක්. සමන්ත බඩ්ඩ ව මනෝ වෛද්‍යවරෙයෙක් ලඟට එක්ක යන්න කෙනෙක් ඉදිරිපත් වෙන්ඩකෝ, මම සල්ලි එවන්නම්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,600
    4,241
    113
    මානසික රෝගින්ට ඇප උපස්තාන කිරීම, වෛද්‍ය ප්‍රතිකාර කිරීම පිනක්. සමන්ත බඩ්ඩ ව මනෝ වෛද්‍යවරෙයෙක් ලඟට එක්ක යන්න කෙනෙක් ඉදිරිපත් වෙන්ඩකෝ, මම සල්ලි එවන්නම්.
    පින්වත ඔබ නවතින්න. මං කියපු එක තේරුණාද දන්නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    38,222
    19,313
    113
    හිතපන්.මෙ⁣හෙම උබ පට්ට සල්ලි බලය තියෙන තැනක ඉපදෙනවා..උබට ජීවිතේ කරන්න කිසිම දෙයක් නෑ..පට්ට බෝරිං වෙනව..royal family එකේ හැරී වගේ

    උබ දුප්පත් තැනක ඉපදෙනවා..උබට ඉස්සෙල්ලම මොනව කරන්නත් හිතන්නත් දුප්පත් කමෙන් ගැලවෙන්න ඕන..

    සියල්ල අත්හැරීමට සියල්ලක් තිබිය යුතුය

    Salli bale koheda parene ipadune sal gahak yata? :oo:
     
    • Like
    Reactions: JohnSnow

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,056
    2,777
    113
    Back Bay-Beacon Hill, Boston
    හිතපන්.මෙ⁣හෙම උබ පට්ට සල්ලි බලය තියෙන තැනක ඉපදෙනවා..උබට ජීවිතේ කරන්න කිසිම දෙයක් නෑ..පට්ට බෝරිං වෙනව..royal family එකේ හැරී වගේ

    උබ දුප්පත් තැනක ඉපදෙනවා..උබට ඉස්සෙල්ලම මොනව කරන්නත් හිතන්නත් දුප්පත් කමෙන් ගැලවෙන්න ඕන..

    සියල්ල අත්හැරීමට සියල්ලක් තිබිය යුතුය
    මහත්තයෝ "සියල්ල" කුමක්ද යන්න සබ්බ සූත්‍රයේ විස්තර කරනවා. පොඩ්ඩක් ගිහින් කියෙව්වොත් නරකද?
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,368
    406
    83
    V
    'Twenty years after his coronation, Beloved-of-the-Gods, King Piyadasi, visited this place and worshipped because here the Buddha, the sage of the Sakyans, was born.[44] He had a stone figure and a pillar set up and because the Lord was born here, the village of Lumbini was exempted from tax and required to pay only one eighth of the produce. '

    This inscription is found on a pillar in Lumbini where the Buddha was born. It was issued in 249 B.C
    https://www.cs.colostate.edu/~malaiya/ashoka.html