Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාවීර අනුගාමිකයෝ නිගන්ඨ නම් වූහ. මහාවීර සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීර පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය.

ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය යි. සෑම මූල ධාතුවක් ම භූත සහ ආත්ම යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි.

සිද්ධ සීල හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව රත්න නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය.

අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ සතුන්ට පමණක් නොව ගස් වැල්, ලෝහ වර්ග, ජලය සහ දැව යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද ජීවයක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන අත්තකිලමථානුයෝගී වූ ජීවිතයක් ගත කළ යුතු ය. විශ්වය දෙවියන් විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම ස්වභාව ධර්මය අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය

පැවිදි ජීවිතය සහ බමුණන්ට විපක්ෂ වීමේ හේතුව හැර, ජෛනාගමේ සහ බුදු දහමේ ඇති වෙන සමානත්වයක් නැත. එහෙත් අනෙක් නිර්වාණය සහ ආත්ම වාදය යන සංකල්ප වලින් ජෛනාගම, බුදු දහමට ඇති වෙනස අහසට පොළොව මෙනි.

‘නිඝන්ට නාථ පුත්‍ර’ කීවේ; සත්වයාගේ ශරීරය නැසේ, එහෙත් ආත්මය නොනැසේ යන්නය. ආත්මය ශරීරයෙන් ශරීරයට යමින් උග්රවූ තපසින් පාප වහනය කල පසු විමුක්තිය ලබන්නේය යන්න ඔහුගේ මතය විය. ඔහු පරම අවිහිංසාවාදියෙක් මෙන්ම උග්‍ර කර්මවාදියෙක්ද විය. මොහුගේ ධර්මය ජෛන ධර්මය නමින් ප්‍රකට විය.

නිඝන්ට නාථ පුත්‍රයන්ගේ මතයට බුදු දහම සමීප බව එක වර බලන්නෙකුට පෙනී යනැ කරුණකි. එහෙත් බුදු දහමේ කියවෙන්නේ එය නොවන බව පැහැදිළිය. මෙහිදී ආත්මය යන්න නිර්වචනය කල යුතුය. ආත්මය වූ කලී කිසි විටෙක වෙනස් නොවන්නා වූ දෙයක් බව සාමාන්‍ය විග්‍රහය අනුව කිව හැක. එය එසේ නම්, මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ආත්මයට අවශ්‍ය ආකාරයට සිදු විය යුතුය.

කුඩා කල සෙල්ලම් කල සෙල්ලම් බඩු පසු කලෙක අමතක කරන්නේ නම්, පසු කලෙක අනවශ්‍ය දේ වන්නේ නම්, එම ආත්මය වෙනස් වී ඇත. මෙහිදී ආත්මයේ අර්ථ කථනයට හානියක් වී ඇත. එය ආත්මයේ ‘නියතිභාවයට’ පහරක් වේ. මෙහෙයින් ආත්මය යයි කියන ප්රපංචයද ශරීරය මෙන්ම වෙනස් වන දෙයක් බව පෙනී යන්නේය. එසේ හෙයින් බුදුන් වහන්සේ ආත්මවාදියෙක් නොවීය. එසේ හෙයින්ම බුදු දහමේ එන ප්‍රධාන ධර්මතාවයන් තුනක් වන, ‘අනිත්‍ය’, ‘දුක්ඛ’, ‘අනාත්ම’ යන කොටස් තුනේ ආත්මයේද පිහිටීම හෙවත් ආත්මයක් යන්නේ නොපැවතීම පෙන්වා දුන්හ.

ජෛනයන් පංච සීලය ආරක්ෂා කරති.එහෙත් එය අන්තගාමී අවිහිංසාවාදයක් සේ පංච සීලය ආරක්ෂා කිරීමකි. උදාහරණයක් සේ, ආශ්වාසයේදී කුඩා සතුන් ගිලේ යයි සිතා ඔවුන් සුදු රෙදි කඩ මුව සහ නහය වැසෙන්නට තබා ගනිති. ඔවුන්ගේ පැවිදි ජීවිතය රූක්ෂ වේ. මත්පැන් බීම, මාංශ සහ අල වර්ග අනුභවය, මී පැණි බීම නොකරති.

මෙය බෞද්ධ මතයේදී ප්‍රතික්ෂේප වන්නේ, එය එක් අන්තයකට වැටෙන අත්ථකිලමථානු යෝගයක් නිසා පමණක්ම නොවේ. එය ප්‍රායෝගික නොවන බැවිනි. අප පානය කරන වතුර වීදුරුවක සමහරවිට ක්ෂුද්‍ර බැක්ටීරියා වැනි සතුන් දහස් ගණනක් සිටින්නට හැක. ජීවිතය යනු භාරදූර කාර්යයකි. අපද ජීවත්ව සතුන්ද නොමරා සිටීමේ ක්‍රියාවලියේ යම් සීමාවක් ඇත්තේය.

බෞද්ධ මතයේ හැටියට ඉපදීම ඇති කරන්නේ භව තෘෂ්ණාව හේතුවෙනි. එහෙත් ජෛන ධර්මය අනුව ඉපදීම සහ මරණය ඇති කරන පළමු හේතුව කර්මය බව ජෛන ඉගැන්වීම වේ. ජෛනාගමේ මතය අනුව ආත්මය ඉතා සැහැල්ලු, සැම විටම ඉහළට නගින්නට උත්සාහ කරන දෙයකි. එය පහළට ඇද බැඳ තබා ගන්නේ ශරීරය විසිණි. මේ ආත්මය බැඳ තබා ගන්නාවූ කර්ම යෝගය සිඳ දැමීමෙන් විමුක්තිය ලැබේ. ආත්මය ඉතා සැහැල්ලු හෙයින් එය අජටාකාශයේ සිද්ධ ශිලා තලය {?} තෙක් නගී. කර්මය බිඳ හෙළු නික්ලේශීහු මේ මෝක්ෂ රාජ්‍යයේ සදාකාලිකව වෙසෙති

මේ සඳහා අවශ්‍ය වන කර්ම බීජයන් සිඳලිය හැක්කේ උග්‍ර වූ තපෝ වෘත කිරීමෙනි. මේ උග්‍ර වූ වෘත සහ ක්‍රියා වාදය බුදු දහමට පටහැණිය. භාවනාව තුලින් මනස සූසර කර ගැන්මෙන් භව තෘෂ්ණාව නැති කර ලබන පරම සුවය, ‘නිර්වාණය’ යයි බෞද්ධයන් විශ්වාස කරති. බුදු දහම වූ කලී, සත්වයා විසින් ශ්‍රද්ධාවෙන් ආරම්භ කර ප්‍රඥාව තෙක් අනුගමනය කල යුතු පටිපාටියක් බව බව බුදු දහමේ කියැවේ. [මූලාශ්‍ර:- -අපණ්නක සුත්‍රය – දීඝ නිකාය – සම්මා දිට්ටි සූත්‍රය.]

විශ්වයේ සියළු ප්රපංචයන්ගේ යතාවිධ ස්වරූපය අවබෝධ කිරීම බුදුන් වහන්සේගේ ධර්මයේ අර්ථය වේ. කාලය හා අවකාශය මගින් පරිමිතව සිටින පුද්ගලයා, ව්‍යාප්තිය සහ ප්‍රවෘත්තිය මගින් අර්ථ දැක්වේ, එම පුද්ගලයා පවතින විශ්වයේ ලක්ෂණ වන අනිත්‍යතාවය දුක්ඛතාවය සහ අනාත්මතාවය නිර්දේශ කොට දේශනා කලේ සනාතන බාහිරතාවයකින් හෙවත්, සර්වබලධාරී දෙවි කෙනෙක් ගෙන් තොරවය.

එසේ හෙයින් එකල පැවති ප්රාග් බෞද්ධ ලක්ෂණ හා සමාන සමකාලීන අදහස් මුළුමනින්ම උපුටා නොදමමින් ඒවායේ තිබුණු අන්ධ භක්තිය ඉවත් කිරීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූහ. බෞද්ධ ධර්ශනයට පොදු වූ කර්මය, සංසාරය, භවය විමුක්තිය වැනි දේ වඩාත් ප්රඥාගෝචර ආකාරයෙන් විවරණය විය. මෙම දාර්ශනික අංශයන් නව අයුරකින් විවරණය කල හෙයින් බ්‍රාහ්මණ ධර්මයත්, ජෛන ධර්මය ඇතුළු ෂට් ශ්‍රාස්තෘ ධර්ම බුදුන් වහන්සේ විසින් නිෂ්ප්රභා විය.

[QUOTE="neo7x, post: 25689032, member: 231437"] මහාවීර අනුගාමිකයෝ නිගන්ඨ නම් වූහ. මහාවීර සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීර පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය. ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය යි. සෑම මූල ධාතුවක් ම [B]භූත[/B] සහ [B]ආත්ම[/B] යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි. [B]සිද්ධ සීල[/B] හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව [B]රත්න[/B] නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය. අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ සතුන්ට පමණක් නොව ගස් වැල්, ලෝහ වර්ග, ජලය සහ දැව යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද ජීවයක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන අත්තකිලමථානුයෝගී වූ ජීවිතයක් ගත කළ යුතු ය. විශ්වය දෙවියන් විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම ස්වභාව ධර්මය අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය පැවිදි ජීවිතය සහ බමුණන්ට විපක්ෂ වීමේ හේතුව හැර, ජෛනාගමේ සහ බුදු දහමේ ඇති වෙන සමානත්වයක් නැත. එහෙත් අනෙක් නිර්වාණය සහ ආත්ම වාදය යන සංකල්ප වලින් ජෛනාගම, බුදු දහමට ඇති වෙනස අහසට පොළොව මෙනි. ‘නිඝන්ට නාථ පුත්‍ර’ කීවේ; සත්වයාගේ ශරීරය නැසේ, එහෙත් ආත්මය නොනැසේ යන්නය. ආත්මය ශරීරයෙන් ශරීරයට යමින් උග්රවූ තපසින් පාප වහනය කල පසු විමුක්තිය ලබන්නේය යන්න ඔහුගේ මතය විය. ඔහු පරම අවිහිංසාවාදියෙක් මෙන්ම උග්‍ර කර්මවාදියෙක්ද විය. මොහුගේ ධර්මය ජෛන ධර්මය නමින් ප්‍රකට විය. නිඝන්ට නාථ පුත්‍රයන්ගේ මතයට බුදු දහම සමීප බව එක වර බලන්නෙකුට පෙනී යනැ කරුණකි. එහෙත් බුදු දහමේ කියවෙන්නේ එය නොවන බව පැහැදිළිය. මෙහිදී ආත්මය යන්න නිර්වචනය කල යුතුය. ආත්මය වූ කලී කිසි විටෙක වෙනස් නොවන්නා වූ දෙයක් බව සාමාන්‍ය විග්‍රහය අනුව කිව හැක. එය එසේ නම්, මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ආත්මයට අවශ්‍ය ආකාරයට සිදු විය යුතුය. කුඩා කල සෙල්ලම් කල සෙල්ලම් බඩු පසු කලෙක අමතක කරන්නේ නම්, පසු කලෙක අනවශ්‍ය දේ වන්නේ නම්, එම ආත්මය වෙනස් වී ඇත. මෙහිදී ආත්මයේ අර්ථ කථනයට හානියක් වී ඇත. එය ආත්මයේ ‘නියතිභාවයට’ පහරක් වේ. මෙහෙයින් ආත්මය යයි කියන ප්රපංචයද ශරීරය මෙන්ම වෙනස් වන දෙයක් බව පෙනී යන්නේය. එසේ හෙයින් බුදුන් වහන්සේ ආත්මවාදියෙක් නොවීය. එසේ හෙයින්ම බුදු දහමේ එන ප්‍රධාන ධර්මතාවයන් තුනක් වන, ‘අනිත්‍ය’, ‘දුක්ඛ’, ‘අනාත්ම’ යන කොටස් තුනේ ආත්මයේද පිහිටීම හෙවත් ආත්මයක් යන්නේ නොපැවතීම පෙන්වා දුන්හ. ජෛනයන් පංච සීලය ආරක්ෂා කරති.එහෙත් එය අන්තගාමී අවිහිංසාවාදයක් සේ පංච සීලය ආරක්ෂා කිරීමකි. උදාහරණයක් සේ, ආශ්වාසයේදී කුඩා සතුන් ගිලේ යයි සිතා ඔවුන් සුදු රෙදි කඩ මුව සහ නහය වැසෙන්නට තබා ගනිති. ඔවුන්ගේ පැවිදි ජීවිතය රූක්ෂ වේ. මත්පැන් බීම, මාංශ සහ අල වර්ග අනුභවය, මී පැණි බීම නොකරති. මෙය බෞද්ධ මතයේදී ප්‍රතික්ෂේප වන්නේ, එය එක් අන්තයකට වැටෙන අත්ථකිලමථානු යෝගයක් නිසා පමණක්ම නොවේ. එය ප්‍රායෝගික නොවන බැවිනි. අප පානය කරන වතුර වීදුරුවක සමහරවිට ක්ෂුද්‍ර බැක්ටීරියා වැනි සතුන් දහස් ගණනක් සිටින්නට හැක. ජීවිතය යනු භාරදූර කාර්යයකි. අපද ජීවත්ව සතුන්ද නොමරා සිටීමේ ක්‍රියාවලියේ යම් සීමාවක් ඇත්තේය. බෞද්ධ මතයේ හැටියට ඉපදීම ඇති කරන්නේ භව තෘෂ්ණාව හේතුවෙනි. එහෙත් ජෛන ධර්මය අනුව ඉපදීම සහ මරණය ඇති කරන පළමු හේතුව කර්මය බව ජෛන ඉගැන්වීම වේ. ජෛනාගමේ මතය අනුව ආත්මය ඉතා සැහැල්ලු, සැම විටම ඉහළට නගින්නට උත්සාහ කරන දෙයකි. එය පහළට ඇද බැඳ තබා ගන්නේ ශරීරය විසිණි. මේ ආත්මය බැඳ තබා ගන්නාවූ කර්ම යෝගය සිඳ දැමීමෙන් විමුක්තිය ලැබේ. ආත්මය ඉතා සැහැල්ලු හෙයින් එය අජටාකාශයේ සිද්ධ ශිලා තලය {?} තෙක් නගී. කර්මය බිඳ හෙළු නික්ලේශීහු මේ මෝක්ෂ රාජ්‍යයේ සදාකාලිකව වෙසෙති මේ සඳහා අවශ්‍ය වන කර්ම බීජයන් සිඳලිය හැක්කේ උග්‍ර වූ තපෝ වෘත කිරීමෙනි. මේ උග්‍ර වූ වෘත සහ ක්‍රියා වාදය බුදු දහමට පටහැණිය. භාවනාව තුලින් මනස සූසර කර ගැන්මෙන් භව තෘෂ්ණාව නැති කර ලබන පරම සුවය, ‘නිර්වාණය’ යයි බෞද්ධයන් විශ්වාස කරති. බුදු දහම වූ කලී, සත්වයා විසින් ශ්‍රද්ධාවෙන් ආරම්භ කර ප්‍රඥාව තෙක් අනුගමනය කල යුතු පටිපාටියක් බව බව බුදු දහමේ කියැවේ. [මූලාශ්‍ර:- -අපණ්නක සුත්‍රය – දීඝ නිකාය – සම්මා දිට්ටි සූත්‍රය.] විශ්වයේ සියළු ප්රපංචයන්ගේ යතාවිධ ස්වරූපය අවබෝධ කිරීම බුදුන් වහන්සේගේ ධර්මයේ අර්ථය වේ. කාලය හා අවකාශය මගින් පරිමිතව සිටින පුද්ගලයා, ව්‍යාප්තිය සහ ප්‍රවෘත්තිය මගින් අර්ථ දැක්වේ, එම පුද්ගලයා පවතින විශ්වයේ ලක්ෂණ වන අනිත්‍යතාවය දුක්ඛතාවය සහ අනාත්මතාවය නිර්දේශ කොට දේශනා කලේ සනාතන බාහිරතාවයකින් හෙවත්, සර්වබලධාරී දෙවි කෙනෙක් ගෙන් තොරවය. එසේ හෙයින් එකල පැවති ප්රාග් බෞද්ධ ලක්ෂණ හා සමාන සමකාලීන අදහස් මුළුමනින්ම උපුටා නොදමමින් ඒවායේ තිබුණු අන්ධ භක්තිය ඉවත් කිරීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූහ. බෞද්ධ ධර්ශනයට පොදු වූ කර්මය, සංසාරය, භවය විමුක්තිය වැනි දේ වඩාත් ප්රඥාගෝචර ආකාරයෙන් විවරණය විය. මෙම දාර්ශනික අංශයන් නව අයුරකින් විවරණය කල හෙයින් බ්‍රාහ්මණ ධර්මයත්, ජෛන ධර්මය ඇතුළු ෂට් ශ්‍රාස්තෘ ධර්ම බුදුන් වහන්සේ විසින් නිෂ්ප්රභා විය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom