බුද්ධ චරිතය සැකෙවින්

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
බුද්ධ චරිතය සැකෙවින්

මම මේ ටික ගත්තේ Facebook ඒකෙන්.. ඉතින් පොඩ්ඩක් මහන්සි වෙලත් මේක දාන්න හිතුන..නැවත පලකිරිමක්නම් සමාවෙන්න...

මහාමායා දේවිය දුටු සිහිනය

311316_248114348563199_100000939084893_641407_1516357699_n.jpg


සිදුහත් කුමරු ඉපදී

313694_248114635229837_100000939084893_641409_558665221_n.jpg


සුද්ධෝදන රජුගේ ගුරුවරයා වූ අසිත තාපස තුමා සිදුහත් කුමාර වන්දනා කරමින්.

304511_248114701896497_100000939084893_641410_1430085463_n.jpg


වප් මගුල් දිනය දා භාවනා යෝගීව සිටින සිදුහත් කුමරුන්

298503_248114801896487_100000939084893_641411_1311093240_n.jpg


උගෙන ගත සියලු ශිල්ප ශාත්‍ර කුමාරිකාව වෙත පෙන්වමින්

http://a8.sphotos.ak.fbcdn.net/hpho...96472_100000939084893_641412_1977627909_n.jpg

යශෝදරා දේවිය සරණ පාවා ගනිමින්..

294640_248115095229791_100000939084893_641413_1099353008_n.jpg


උයන් කෙළියට යන ගමනේදී සතර පෙර නිමිති දකිමින්

301071_248115335229767_100000939084893_641415_786033390_n.jpg


මාලිගයේ නාට්‍යාන්ගනාවන්ගේ නැටුම් දැක කල කිරි

317396_248115418563092_100000939084893_641416_1561882687_n.jpg


ගිහිගෙය හැරයාමට පෙර එදින ඉපදුනු රාහුල කුමාර දෙස බලමින්

301135_248115491896418_100000939084893_641417_495377023_n.jpg


කන්ථක අසු පිට නැග ගිහිගෙය හරයමින්

309081_248115558563078_100000939084893_641418_1377010239_n.jpg


තම කෙස් වැටිය කපා අනෝමා ගංතෙර අසලදී..

301140_248115671896400_100000939084893_641419_344871444_n.jpg


පස්වග මහනුන් හමුවේ ඔවුන් කියූ පරිදි අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කරමින් එය අත්හල විට පස්වග මහනුන් සිදුහත් බෝසතානන් වහන්සේව අත හැර යමින්

311935_248116025229698_100000939084893_641421_1132878233_n.jpg


සුජාතා සිටු දේවිය ලබාදුන් කිරිපිඬු දාන පිළිගනිමින්

320228_248116165229684_100000939084893_641422_86576916_n.jpg


මාර පරාජය කරමින්

309396_248116265229674_100000939084893_641423_2114093228_n.jpg


316370_248116495229651_100000939084893_641425_1969163399_n.jpg


සියලු ලෝ සතුන්ගේ හිත සුව පිණිස වුන්ව සසරින් එතෙර කිරීම පිණිස ලොවුතුර බුද්ධත්වයට පාත්‍රවෙමින්...

304164_248116888562945_100000939084893_641427_694506088_n.jpg


මුච්ලින්ධ නාග ධරණය

296494_248117171896250_100000939084893_641430_1693686398_n.jpg


බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පස්වග මහුනුන්ට සිදු කරමින්

301425_248117801896187_100000939084893_641434_1324846230_n.jpg


පුතිගත්තතිස්ස තෙරුන්ට උපස්ථාන කිරීම

291884_248117998562834_100000939084893_641436_2084998454_n.jpg


කිම්බුල්වත් පුරයට වැඩ යශෝධරාදෙවිය හමුවෙමින්

307811_248118505229450_100000939084893_641440_6107407_n.jpg


චුන්ද සුඋකර දුන් දානය වැළඳ ලෝහිත පක්කන්දිකා රෝගය වැළඳී එයින් පීඩා විඳිමින්

293546_248118708562763_100000939084893_641443_1135494546_n.jpg


අවසානයේ අවුරුදු අසුවක් ආයු වළඳා ඒ මහා ශ්‍රම ගෞතමයන් වහන්ස පිරිනිවන් පෑ සේක

320993_248118788562755_100000939084893_641444_1638655881_n.jpg


එහනම් කට්ටිය බලන්න...බුදුසරණයි