බුද්ධ දර්ශනය සහ ආගම අතර වෙනස මොකක්ද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    73,928
    17,484
    113
    Malabe
    සරලව මෙහෙයි,

    ආගම- "දෙයිය මරියට ගහල ජෙසු හැදු සේක", කුක්කො- ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ......

    දර්ශනය- "දෙයිය මරියට ගහල ජෙසු හැදු සේක" , අනුගාමිකයන්- දෙයිය නෙමේ වටේ උන් ගැහුව වෙන්ඩ බැරිද??🤭🤭
    🤭
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    52,507
    38,703
    113
    wt are the fact that ur talking about
    The 3 signs.anithya dukka anathma.
    These are facts that can be seen by anyone.

    Nothing lasts thats a fact
    Everything changes thats a fact
    If everything changes then there cannot be one that doesnt change.thats a fact
     
    • Like
    Reactions: wtsamantha

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,563
    8,093
    113
    In the eyes of my girl
    කැමතිනම් ආගමක් වගෙ අදහපන්
    නැත්නම් දර්ශනයක් විදිහට පොත් පත් කියොලා ආ එහෙමද කියල අහල නිකන් ඉදපන්

    අදහන් එවුන් ගාවට ගිහින් වැලලෙන්න එපා මෙක දර්ශනයක් නෙමෙ මෙව කියල නැ මිට වඩා හොද නැද්ද අසරන කෙනෙක්ට දුන්න නම් වගෙ ගොන් ආතල් දෙන්න නම් එපා
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,156
    91
    48
    දර්ශනය.

    මේක තමා මම අනුගමනය කරපු මාර්ගය... උඹලත් ඒ මගේම ගිහින් ධර්මය අවබෝද කරගනිල්ලා..

    ආගම.

    මේක තමා මාර්ගය මාත් එක්කම වරෙන් මම උඹලට ඉදිරයෙන් යනව.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,115
    1,665
    113
    සමහරවිට ඒ අය බුදුදහමෙ ආගමික යැයි හැඟෙන කොටස් පශ්චාත්කාලීන හෝ කාලයට නොගැලපෙන කියලා හිතනවා වෙන්න පුලුවන්.

    මම හඳුනන බුදුදහමෙ දාර්ශනික සහ ආගමික ලක්ෂණ දෙකම ගැබ් වෙලා තියනවා. ඒ වගෙම බුදුදහමට ලංවෙලා නිරීක්ෂණය කළහම ඒ ආගමික ලක්ෂණ වල සහේතුක බව හොඳින් වටහා ගන්න පුලුවන්. ඒ නිසා මම ඔය බුදුදහම "දර්ශනයක් පමණක් විය යුතුය" කියන මතය ප්‍රතික්ෂේප කරනවා.

    ඒ වෙනුවට මම දකින්නෙ ආගමික කටයුතුවලම පමණක් යෙදී හෝ දාර්ශනිකත්වය තුලම සිරවී ඉන්නෙ නැතිව ප්‍රායෝගිකව ඔය දෙකම ජීවිතයට එකතු කරගන්න කියා දෙන "ධර්මයක්" තමා බුදුදහම. ඒ කියන්නෙ පෙර පරපුරෙන් ඊලඟ පරපුරට හුදු පුද පූජා හෝ දැනුම් සම්භාරයක් ඉදිරියට ගෙන යන සංස්ථාවක් වෙනුවට ප්‍රායෝගික අවබෝධයක් ලබා ගන්නෙ කොහොමද කියන හැසිරීම් (විනය) සහ ඉගැන්වීම් (ධම්ම) පද්ධතියක් ඉදිරියට පවත්වාගෙන යන සජීවී සම්ප්‍රධායක්.

    ලෙහෙසියට කිව්වොත් බුදුදහම "ධර්මයක්".
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    8,749
    6,051
    113
    Agama- nayakaya kiyana de e widiyatama karanna one saha piliganna one. Kiwwanan kiwwa ithin

    Ex- islam agama pili ganne nathi unwa marapalla wage ewa, dewiyan wahanse sathun mawala tiyenne minissunta kanna


    Darshanaya- nayakaya kiyana de ahan inna ekata chance ekak denawa wichara buddiyen wimasala balala kamathi nan eka anugamanaya karanna

    Ex- anacharaye hasirime adinawa budun kiyala thiyena dewal gana hithala balala mama kamaye waradawa hasirimen walakimi kiyala eka kiyana eka utama poronduwak deegannawa misak budu hamuduruwo kawadawath kiyala na umba aniwaryenma ehema karanna one kiyala. E de kaloth umbata nokaloth eth umbata. budu hamuduruwanta umba karana de gana kisima wadak na.

    therunada?