බුද්ධ ධර්මය නගා සිටුවන්න හම්බයන්ගේ උදව් ග එදා මොහිදීන් බෙග් වෙනි හම්බ ගායකයෙක් නිසා තමයී අද උඹල ඔච්චර කහින්නේ. දැන් සමහර පන්සල් වල සහ දාන ගෙවල්වල ඔහුගේ ගීත ගයනා කරන්නේ. අද උඹලගේ හිතට බුදු දහම කා වදින ලෙස ගීත ගයපු නිසා.