බුද්ධ ප්‍රථිමා විනාශ කරමි

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    බුද්ධ ප්‍රථිමා විනාශ කරමි

    බුද්ධ ප්‍රථිමා විනාශ කරමින් ගිය මුස්ලිම් තරුණයා කොටු​

    පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කරන කල්ලියක් පිළිබඳව පුවතක් රටේම ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම බුද්ධ ප්‍රථිමා විනාශ කළ පුද්ගලයෙකු අල්ලා ගෙන පොලීසියට භාර දීමට ප්‍රදේශවාසී තරුණයෙකු සමත්ව තිබේ.

    බුදු පිළිම විනාශ කිරීමේ නිරත මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත ප්‍රදේශයේ බුදු පිළිමයක් විනාශ කරමින් සිටියදී ප‍්‍රදේශවාසි තරුණයෙකු ඔහු අල්ලාගෙන පොලීසියට භාර දීමේ වීර ක්‍රියාව සිදු කර තිබේ.

    ඔහු පැමිණි යතුරු පැදියත් සමග මහත් පරිශ්‍රමයක් දරා අලූයම 4ට පමණ අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල දෙල්ගහගොඩ ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නම් මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි.

    මෙම සැකකරු අල්ලා ගත් වීර තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව පොලිසිය කියයි.

    එම තරුණයා අලුයම හතරට පමණ බස් රථයක් අල්ලා ගැනීම යමින් සිටියදි මෙම සැකකරුවා බුදු පිළිමයට හානි සිදු කරනු දැක ඇති අතර පසුව ඔහු අල්ලා ගැනිමට සැකකරු සමග පොර බදා තිබේ. එම පොර බැඳීමෙන් මෙම තරුණයාගේ අතකට දැඩි හානි සිදුව තිබේ.

    මෙ වන විට සැකකරු සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය විසින් කෑගල්ල බුද්ධි අංශය වෙත භාර දි ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩාමක් පරික්ෂණ සිදු කරයි. පලා ගිය සැකකරු සොයා මෙ වන විට ප‍්‍රදේශයේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වන බව පොලිසිය කියයි.​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    thawa tika dawasakin allagaththa kolla hira kuduwe,
    muslim eka eliye :rofl::P


    අයිතිකරුට පහරදී යතුරුපැදිය පැහැරගැනීමට තැත්කළ තරුණයා රක්ෂිත බන්දනාගාර ගත කෙරේ :baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයිතිකරුට පහරදී යතුරුපැදිය පැහැරගැනීමට තැත්කළ තරුණයා රක්ෂිත බන්දනාගාර ගත කෙරේ :baffled:

    සහජීවනයට බාධා වන අයුරින් ඉදිකර තිබූ බුදු පිළිමය ඉවත්කෙරේ.