Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ සාශනේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.

මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්.

මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ.

1. මිනී මැරීම

2. සොරකම

3. ලිංගික සේවනය (ස්ට්රී / පුරුෂ / සත්ව සමග)

4. නැති මාර්ග පල කීම

මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා.

දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල.

මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.

[QUOTE="Download_Now, post: 19447570, member: 499418"] [SIZE="4"]ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි. මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්. මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ. 1. මිනී මැරීම 2. සොරකම 3. ලිංගික සේවනය (ස්ට්රී / පුරුෂ / සත්ව සමග) 4. නැති මාර්ග පල කීම මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා. දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල. මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom