බුදුදහමට අපහාස කරන්න මූට තියන අයිතිය මොකක්ද ? මහනායකලා සැතපිලාද ?😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Screenshot (1307).png



    Link - ...https://www.youtube.com/watch?v=JAtYpu9J3qY ....

    👉චාල්ස් ඩාවින් යනු ෆ්රීමේසන් වරයෙකි.කුරුස යුද්ධයෙ පැනලා ගිය අය ස්විස්ටර්ලන්ඩ් ස්කොට්ලන්ඩ් මොල්ටාවලට ගිය අතර ඔවුන්ගෙන් ෆ්රීමේසන් සංවිධානය බිහිවිය. ගැලපගොස් දූපතට ගිය ඩාවින් සහ ඔහුගේ මිත්රයා ජීවීන් පිලිබඳ පරීක්ෂණ කල අතර මිත්රයා වයස 40 දී පමණ මිය ගියා.ඔහුගේ කටුසටහන් උපයෝගී කරගෙන ව්යාජ පරිණාමවාදය බිහි කරන ලදී.මෙම තරුණයා පවසන පරිදිමම විද්යාව යනු වෙනස්වන විෂයක් නම් එබැවින් එක් සොයාගැනීමකින් පරිණාමවාදය බොරුවක් යැයි ඔප්පුවීමට ඉඩ ඇත.එම නිසා මොහු පරිණාමවාදය ඇත්තක් යැයි ගොඩ නගන තර්කය ඔහු විසින්ම කඩාදමා ඇත.

    👉ත්රිපිටකය සහ බයිබලයේ ඉතිහාසය සමාන කල නොහැක. ත්රිපිටකය යනු ආගමික පොතක් නොවේ. ත්රිපිටකය කටපාඩම නම් වූ වඩා නිරවද්ය දැනුම් සම්ප්රේෂණ මාද්යයක් සහ ළදරු විද්යාවෙන් තහවුරු කල නොහැකි සොවාන්,සකෘදාගාමි,අනාගාමි,අරිහත් වූ අධ්යාත්මික දියුණු තල වලට ඇතුලත් වූ සංඝරත්නය තුලින් මුඛ පරම්පරාවෙන් ග්රන්තාරූඪ කිරීම දක්වා පැමිණ ඇත. එතිහාසික වාර්තා වලට අනුව අතීත මිනිසුන් දැනුම ග්රන්තාරූධ නොකලේ නොදියුණුකම නිසා නොව මිනිස් මොලයේ මතක තබාගැනීමේ හැකියාව අදට වඩා වඩාත් දියුණු කල හැකි අද්යාත්මික හා භෞතික (සිංහල වෙදකම ) ක්රම ඔවුන් සතුව තිබූ නිසාය. ශඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්රී රාහුල හිමියන් මෙයට කදිම උදාහරණයකි.උන්වහන්සේට භාෂා 6ක වචන මතක තබා ගැනීමේ හැකියාව පැවතුණි.අරිහත් ආනඳ ස්වාමින්වහන්සේ ගෞතම බුදුන්ට පසුව මිනිස් ඉතිහාසයේ ඉතා අධිකතම මතක තබා ගැනීමේ හැකියාව තිබූ මිනිසාය.ත්රිපිටකයේ නිර්මාතෘ උන්වහන්සේය. මේ වීඩියෝව පලකල ළදරුවා පවසන රහස්මාරු සෙල්ලම ත්රිපිටකයට සමාන කල නොහැක. රහස්මාරු සෙල්ලම = කටපාඩම් නොවේ.. නමුත් එය බයිබලයට නම් සමාන කල හැක.

    👉චාල්ස් ඩාවින්ගේ පුක වගේම අදටත් ඩාවින්ගේ පරිණාමවාදය පුස්සක් කරන පුස්කොලපොත් ඇත .

    👉බුදුදහම යනු ආගමක් නොවේ. මොහුට වැරදුනු තවත් තැනක් වන්නේ එයයි. ඔහුගේ කතා ඌගේ අම්මාගේ ආගමටනම් වලංගු වේ.. ආගමකට ගෙනෙන තර්ක බුදුදහමට දැමිය නොහැක. බුදුන් වහන්සේ යනු ආගමික නායකයෙක් නොවේ. රහතන්වහන්සේලා යනු ආගමක අනුගාමිකයන් නොවේ. බුදුන්වහන්සේ තමන්ව අනුගමනය කරන්නයි කියානැත. බය යනු කාමයට නමකි. රහතන්වහන්සේලා ට කාමය නැත කෙලෙස් නැත. බයක්ද නැත. එම නිසා මේ ළදරුවාගේ ඩැමේජ් කරත්ත ජොක් එක බුදුදහමට ආදේශ කල නොහැක.

    👉මතක තබාගැනීමේ හැකියාව පවතින්නේ මිනිස් මොලයේ නොවේ. ( තෙරුම් ගැනීමේ පහසුවට මා කලින් එසේ කීවද ...)මෙවන් අපරිණත විඩියෝ නිපදවූ තරුණයාට වැරදුනු ප්රධානතම ස්ථානයක් වන්නේ මෙයයි.මතකය මොලයේ සයිල හරහා පැමිනෙන්නේනම් අලුත උපන් දරුවන් තමන් මීට පෙර සිටි භවයන් ගැන වඩාත් නිරවද්යව පවසන්නේ කෙසේද ??? ඔවුන්ගේ පෙර ආත්මවල මොළවල් ගින්නට පිච්චී හමාරය.පොලවට පස් වී හමාරය. මෙවන් දරුවන් තමන් පෙර ඉපදී සිටි නිවස,දෙමව්පියන්ගේ නම් , මිය ගිය ආකාරය ආදී සියලු කරුණු ඉතා නිරවද්යව පවසයි. මතකය ගබඩා වන්නේ විශ්ව ධාතුවේය. විශ්ව වින්න්යානයේය.අක්රීය මොලයේ සයිල සියල්ල ක්රියාත්මක කිරීම හරහා එම විශ්වයේ ගබඩා වී ඇති මතකය ඉතා පහසුවෙන් නැවත රීඩ් කල හැක. රාවනා ශිෂ්ටාචාරය බිහිවූයේ ඒ අයුරිනි. පොතක් සහ පන්හිඳක් අතැතිව යමෙක් සීටීද ඔහු මතකය නැති දුර්වලයෙකි.කටුක සත්යය මෙයයි.

    👉යමෙක් යම් කිසි දෙයක් ලියා තබා පොතකට ගන්නේ ඔහුගේ මොලයට විශ්ව ධාතුවේ පවතින මතකය නැවත රීඩ් කිරීමට අපහසු නිසාය. එනම් පොතකට ගැනීම යනු දුර්වලයෙකුගේ ලක්ෂණයකි.
    විශ්ව සත්යයට බුදුන්වහන්සේ විද්යාවට පෙර ගොස් බොහෝ කල්ය.කොටින්ම කියතොත් ත්රිපිටකයේ සඳහන් බිම්බර ගතිය යනු ගුරුත්වාකර්ෂණයයි. එය නිව්ටන්ට සිතීමට පෙර බොහො කල් බුදුන්වහන්සේ දැන සිටියා.. නමුත් මේ ඉලුමිනාටි ලොව තුල එයට පිලිගැනීමක් ලැබේවිද ? නැත. පරමාණුකවාදය සොයාගත්තේ ජොන් ඩොල්ටන් යැයි පැවසුවද එය සොයා ගත්තේ ඊට පෙර රුසියානු ජාතිකයෙකු විසිනි. නමුත් එයට පිලිගැනීමක් ලැබුණිද ? නැත.

    👉විද්යාව අද කියපු එක වඩා හොදට හෙට කියන බව පැවසීම මේ දරුවා කල තවත් මෝඩ ප්රකාශයකි. විද්යාව කලින් කියා සිටියේ සංසේචනය නොවූ ඩිම්බයකින් ජීවියෙකු බිහි විය නොහැකි බවයි. නමුත් ත්රිපිටකයේ මෙය සඳහන් විය . (සංසේදජ යනු ඊට කී පාලි නම වුවද අද කාලේ පාලි නොදත් චීවරධාරින් එම වචනයට මිත්යා අර්ථකතනයක් දෙන ලදී.)පසුව මීමැස්සන්ගේ මෙය දුටූ පසු එය නිවැරදි බව විද්යාව කීවේය. එය විද්යාවේ දුර්වලතාවයක් මිස හොඳට කීමක් නොවේ. හොඳට කියයිනම් එය වෙනත් කිසිදු පුරාවිද්යාත්මක මූලාශ්රයකින් නොකියූ දෙයක් විය යුතුය. විද්යාව තවම සොයාගත නොහැකි වූයේ ඕපපාතික උපතයි. දෙවියන් ,බ්රහ්මයන්,නිරි සත්වයන්, මෙන්ම අම්බපාලි වැනි මිය ගිය සිරුරකට නැවත උප්පත්තියක් ලැබ ජීවත් වන්නන් බිහිවන්නේ මේක්රමයටය. විද්යාව මෙය සොයාගත හොත් එය තව හොඳට කීමක් යැයි තර්ක කල හැක්කේ ත්රිපිටකය නොදත් මෝඩයෙකුට පමණි.

    👉බුදුදහමට සමලිංගිකත්වය යනු මැජික් එකක් නොවේ. එය මැජික් එකක් කලේ යටත්විජිත සුද්දන්ගෙන් ආ කිතුණු දහම හරහාය. යක්ෂ ගොත්රික මූලාශ්ර වලට අනුවද ඔවුන් අතරද මෙවන් සබඳත තිබී ඇත . සමලිංගිකත්ව්ය යනු කාමයේ වරදවා හැසිරීම නිසා ඇතිවන පවකින් සිදුවන්නක් බව ත්රිපිටකයේ සඳහන්ය .විනය පිටකයට අනුව භික්ෂූන් අතර ඇති වූ එවන් දෑ වලට විනය නීති පවා පනවා ඇත . යටත් විජිත සුද්දන් බෝ කල කිතුණු දහමේ ආභෂය බෞද්ධයන් බෞද්ධකරණය කලේ 1815 න් පසුවය. එය අද දක්වාම එලෙසම පවතී. මෙය අද බෞද්ධ සදාචාරය බවට පත්ව ඇත . මෙම ජීව විද්යා බිස්නස්කරු පැවසීමට උත්සහගන්නේ වර්ථමානයේ මෙම සමලිංගිකත්වයේ සාපේක්ෂ අධික වැඩිවීම පිලිබඳවය. එයනම් සිදු නොවිය යුත්තකි.අයිතිවාසිකම් ඉල්ලන්නේ මේ සමලිංගික පුද්ගලයන්ගේ ප්රමානාත්මක වැඩිවීම නිසාය. ඇතැම් ආහාර වලට දමන රසායනික සංයෝග හරහා මෙම තත්වය කෘතිමව ඇති කල හැකි බවට මා එක් පර්යේක්ෂණ ලිපියක දැක්කා. මෙය ජනගහනය පාලනයට ගෙනා ඉලුමිනාටි කුමන්ත්රණයක් වීමේ වැඩි සම්භාවිතාවයක් ඇත. මෙම වැඩිවීම පරාජය කල යුතු අතර අයිතිවාසිකම් කිසිවිටක නොදිය යුතුය. මන්ද ? එය මානවයාගේ ඉදිරි පැවැත්මට අත්යවශ්ය වන බැවිනි.නමුත් සමලිංගිකයන්ව සමාජයෙන් කොන්කිරීම ,වෙනස්කොට සැලකීම,ඔවුන්ගේ නිදහස නැති කිරීම සිදු නොකල යුත්තකි. @tupac97

    👉ව්යවචාරය හෙවත් පවුලේ අය අතර ලිංගික සබඳතා පැවැත්වීමද බුදුදහමට මැජික් එකක් නොවේ. එය මැජික් එකක් කලේ 1815 දී ලංකාව යටත් කල සුද්දන්විසිනි. ජීව විද්යා බිස්නස්කාරයා කීමට උත්සහ ගන්නේ ලෝක විනාශ සමයේ මෙම තත්වය ඉතා වැඩිවන බවට ත්රිපිටකයේ සඳහන් කරුණුය. මෙම ප්රමාණාත්මක වැඩිවීම සිදු නොවිය යුත්තකි.අනෙක් අතට එවිට ව්යවචාරය සිදු වන්නේ කාමයේ වරදවා හැසීරීමක් ඇති නොවන ආකාරයට නොව ,වන ආකරයටය.

    👉ඉතිහාසය පුරාවට අවුරුදු 40ට අඩුවෙන් මිනිස් ආයුෂ තිබූ බව පැවසීම අලිම අලි බොරුවකි.මෙසේ පවසන්නේ ඉතිහාසය යනු කුමක්දැයි නොදන්නා නොදරුවන්ය. ඉතිහාසය යනු වසර1000 / 5000ක් නොවේ. 20,000ක් නොවේ ලක්ෂයක්ද නොවේ.. බටහිර ජාතිකයින් පවසනවාට වඩා මිනිස් ඉතිහාසයට වසර කොටි ගණනක ඈත දිගුවක් ඇත. සෑම බුදුවරයෙකුගේම සාසනය අවසාන වන විට ආයුෂ අඩුවේ. එය නැවත වැඩිවේ. නැවත අඩුවේ. මේ දරුවා මේ පවසන්නේ ත්රිපිටකයට විරුද්ද ප්රකාශයකි. ජීව විද්යා බිස්නස්කරු පවසන්නේ ලෝක විනාශය ආසන්නයේ ඇතිවන වසර 10ට ආයුෂ අඩු වීම මිස තාවකාලික අඩුවීම් ගැන නොවේ. අනෙක් අතට බිලියන 8ක් ජීවත් වූ පමණින් ආයුෂ වැඩියි යැයි උපකල්පනය කිරීම අවිද්යාත්මක ක්රමයකි.Ex- ලොව තුල සිටින කුහුඹුවන්ගේ සංඛයාව මිනිසුන්ගේ සංඛයාවට වඩා වැඩි වුවද කුහුඹුවන්ට ඇත්තේ කුඩා ආයු ප්රමාණයකි. ඔබ සොයන දියුණුව යනු එයද ?

    👉ලෝක විනාශ සමයේ වසර 10ක් ජීවත්වන මිනිසාගේ ජීව විද්යා ක්රියාවලියත් ජානත් සම්පූර්නයෙන් වෙනස් වේ .හොඳම උදාහරණයනම් බට් කරපු ගස්ය. මේවායේ සිදු කර ඇති ජාන විකෘති කිරීම් නිසා ඉක්මනට ශාඛය පැලවී ගෙඩි ලබාදී මියයයි. ජීව විද්යා බිස්නස්කරු පවසන්නේ මෙම ලෝක විනාශ සමයේ ඇති වන තත්වය ගැනයි . වීඩියෝකරුගේ බුදුදහම පිලිබඳව ඇති නොදැනුවත්භාවය ඉතා කදිමට නිරූපනය වේ

    👉ශිෂ්ටාචාරයක් ලෙස වසර 50,000ක්වත් සිට නැති බවට වීඩියෝකරු නිගමනයකට එන්නේ අදට පවතින පුරාවිද්යා දත්ත අනුවය. එවන් දත්ත මත අනාගතය අර්ථකථනය කල නොහැක.අතීතය ගැන ද අර්ථකතනයක් දිය නොහැක. අනාගතයේ වන දෑ මේ දරුවාට මයික් එකක් ඉදිරියට විත් ඔලුව අත ගෑවාට නොපෙනේ. අනාගතය 100%ක් දැකිය හැක්කේ බුදුවරයෙකුට පමණි.

    👉බුදුදහම යනු ආගමික මූලාශ්රයක් නොවේ. එසේ පෙනෙන්නේ මේ දරුවා වැනි කිතුණුවන්ටය. බුදුදහම යනු අධ්යාත්මික දෑ පමනක් උගන්වන දහමක් නොවේ. විශ්වයයේ පරම සත්යය උගන්වන දහමකි.එයට භෞතික ලෝකය මෙන්ම අධ්යාත්මික ලෝකය ගැනද හෙළිකිරීමට අයිතිය ඇත . එය නැති කිරීමට මෙවන් අයට නොහැක.



    👉උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනු වැරදි ප්රකාශයකි.එය පශ්චකාලීන බෞද්ධයන් තම නොදැනුවත්බව නිසා ගොඩනැගුවක් මිස ත්රිපිටකයේ සඳහන් කරුණක් නොවේ...




    👉රජා වැව සැදීමට සල්ලි නොදුන්නොත් ශ්රමිකයන්ට සිදු වන්නේ අතේ ගැසීමටයි..සිතීමේ සීමාව අහිමි වූ ඉලුමිනාටි ලොව තුල අසරණ වූ රටේ අනාගතය නියෝජනය කරන මිත්යාව වපුරන සිතන්න හයියක් නැති මෝඩයන්ව තමන්ගේ ග්රහණයට ගන්න අයෙකුගේ වීඩියෝවක් අසා සිටියේ ඉතා අපහසුවෙනි. බුදුදහම හැර අන් සියල්ල තිරස්චීන විද්යාවන්ය.එය ගෞතම බුදුන්වහන්සේගේ ප්රකාශයයි.උඩුගංබලා යන ජීව විද්යා බිස්නස්කාරයාට මාගේ ප්රණාමය..Buddhism is not a religion …Buddhism is not a religion …Buddhism is not a religion …