Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහමේ ගැටළුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ බුදු දහම ගැන පණ්ඩිත talk දෙන උඹ ඉස්සෙල්ලාම ඉගෙන ගනින් පිළිවෙලකට දෙයකට පිළිතුරැ දෙන්න. මගේ post එකේ පිළිතුරැ දෙන්න අවශ්ය තැන QUOTE කරලා ඊට අදාළ පිළිතුර ඊට පහළින් දෙන්න. මුලු post එකම QUOTE කරනවා ඊට පස්සේ අච්චාරැවක් වගේ ආයෙත් මගේ post එකේ කෑලි කෑලි කලවමේ දානවා. බුදු දහම තර්ක කරන්න කලින් සාමාන්ය දේවල් ඉගෙන ගෙන ඉන්න. ඒක හැමෝටම පහසුයි.

එහෙම මනස සකස් වෙලා නැත්තේ ඔවුන් බුදුදහම ගැන දන්නේ නැති නිසා. එතකොට උඹේ මනස සකස් කරන්නේ බුදු හාමුදුරැවෝ කිව්ව දහමේ පිහිටලා. ඔය මුස්ලිම් එවුන්ගෙයි කතෝලිකයින්ගෙයි මනස සකස් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දහමට පදනම්ව. ඒ වගේම බුදු දහමේ කොයි තරම් කියලා තිබ්බත් මස්,මාලු වෙළදාම කරන අය ඕනේ තරම් ඉන්නවා. එතකොට උන්ගෙ මනස කොහොමද සකස් වෙලා තියෙන්නේ ? ඒකයි මම කිව්වේ බාහිර ලෝකය කෙසේ වෙතත් බුදු දහමේ ඔස්සේ පව පින පිළිබදව පැහැදිලිව මනස සකස් කරනවා. අපි කරන දේ අනුව තමයි කර්මය තීරණය වෙන්නේ. දෙයක් හිතලා කරන්න කලින් කර්මය ක්රියාත්මක වෙන්නේ නෑ, පූර්ව කර්මයන් ඇරෙන්න.(මම දන්න විදිහට).

ඔබතුමාගේ තර්කාණුකූල මොලේ ටිකක් අවුල් වෙලාද කොහෙද. මම කොහෙද ඔය වගේ දෙයක් කියලා තියෙන්නේ ?? තර්ක වැඩි වුනාම ඔය වගේ දේවල් වෙනවා ගණන් ගන්න එපා.

නැවතත් මම කියන්න ඕනේ බුුදු දහම කියන්නේ තර්කාණුකූල ලෙස ප්රශ්ණ වලට විසදුම් සෙවීම තමයි. නමුත් එක එක්කෙනාට ඕනේ විදිහට තර්ක කරලා මේක මෙහෙමයි අරක එහෙමයි කියලා තීරණය කරන්න බුදු දහම අවකාශ සලසන්නේ නෑ. එහෙමනම් ඉතින් බුද්ධ දේශනාව වැඩක් නෑනේ. එක එක්කෙනා තමන්ට හිතෙන දේවල් තර්ක කර කර ඒක හරි කියලා ඔප්පු කරන්න උත්සාහ ගනියි හැමදාම. බුදු දහම තර්කානුකූල වෙන්නේ ඒක ගැඹුරැ දර්ශනයක් නිසා. දහම් කරැණු අති විශාලයි. යමකට අවශ්ය පිළිතුර ගළපා ගැනීමයි අවශ්ය. නැතුව අර උසාවියක කෑගහන නීතීඥයෝ වගේ තමන්ට ඕනේ විදිහට බුදු දහමට අර්ථ කථන දීම නෙවෙයි.

ඉතින් මම කියන්නෙත් ඒක තමයි. චේතනාව මත තමයි පව පින තීරණය වෙන්නේ. හැබැයි ප්රාණ ඝාතයට අර ඔබතුමාම කියපු කරැණු 5 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකෙම අනිත් එක තමයි කාම මිථ්යචාරයට මම මුලින් සදහන් කරපු කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනේ.

ඔබ තුමාගේ මනස ක්රියා කරන ආකාරය විශිෂ්ඨයි. ඉස්සෙල්ලාම දෙයක් කියන්න කලින් මනස යොදවලා හොයලා බලන්න. මම මුස්ලිම්ද, බෙෘද්ධද කියලා උඹට සහතික දෙන්න මට කිසිම අවශ්යතාවයක් නෑ. උඹට ඔනේනම් හොයලා බලපං මනසට වහල් වෙන්නේ නැතුව

නෑ උඹ ඔය පටලගෙන තියෙන්නේ කාමය සහ කාමසුඛල්ලිකානුයෝගයයි. සමහරැ කාමසුඛල්ලිකානුයෝගයට කාමය කියලා කියනවා ඇති.

උඹ විතරක් නෙවෙයි හුගක් දෙනෙක් කරන්නේ ඒක තමයි. උඹම තමයි කියන්නේ "බෞද්ධාගම කියන්නේ කුරාණය වගේ පොතේ තියෙන දේ පිළීපැදීමක් නෙවෙයි එතනදී කරන්නේ තර්කානූකූල ලෙස ප්රශ්ණ වලට විසදුම් සෙවීමයි." එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ත්රිපිටකයේ තියෙන දේ නෙවෙයි තර්කානූකූල ලෙස ප්රශ්ණ වලට පිළිතුරැ සෙවීම කියන එක. මහත්තයෝ අපි මොන තර්කය කලත් එහි සීමා මායිම් ත්රිපිටකය මගින් පනවලා තියෙනවා. ඊට පිටින් චණ්ඩියා වගේ තර්ක කරාට වැඩක් නෑ.

ඔන්න ඒ ගමන සංස්කෘතියයි ආගමයි පටලවගෙන. ඉස්ලාමයේ සංස්කෘතියක් කියලා දෙයක් නෑ උන්ට තනිරකම තියෙන්නේ උන්ගේ ආගම විතරයි. උන්ගේ සංස්කෘතිය, ඉතිහාසය, ජීවිතය හැම දේම ආගමයි. ඔන්න අපිටනම් ආගමක්, සංස්කෘතියක් කියලා දෙකක් තියෙනවා. සමහරක් සංස්කෘතික චාරිත්රවාරිත්ර ආගමට එකතු වෙලා තියෙනවා (ඒකෙන් ඒවා ආගමේ අංග ලෙස පිළිගන්න බෑ).

ඔබතුමාට සිංහල තේරෙන්නෙත් නෑනේ. මම හැමවිටම කියන වචනය යෙදුවේ ඔබතුමා හිතලා කියෙන දේවල් හැමවිටම සත්ය නොවේ කියලා. ඒ කියන්නේ සත්ය වන අවස්ථා තියෙනවා කියන එකයි. මම උඹ වගේ එක අන්තයක ඉදන් කතා කරන්නේ නෑ කියන එකයි කිව්වේ.

ඹය මම මුලින්ම කිව්වේ ඔබතුමා මනසට වහල් වෙලා තමන්ගේ මතය හරියි කියලා ඔප්පු කරන්න හදනවා. නමුත් ලෝකයේ ඉන්න බහුතරයක් ගණිකාවෝ ඒ දේ කරන්නේ අකමැත්තෙන්. ඔබතුමා එක උදාහරණයක් දාලා තියෙනවා නමුත් මටත් ඕනේනම් උදාහරණ ඕනේ තරම් පෙන්නන්න පුලුවන් අනිත් පැත්තටත්.

පැහැදිලිවම වැරදි. ලංකාවේ කැමැත්තෙන් ගණිකා වෘත්තියේ යෙදනෙ අය ඇති ඒත් ඒ වෘත්තියේ යෙදෙන්නේ sex වලට ඇති කැමැත්ත නිසා නෙවෙයි මුදල් වලට ඇති කැමැත්ත නිසා. සමහරැ ගණිකා වෘත්තියට ඇවිත් ඉන්නේ රැවටීම් වලට හසු වීම නිසා. කරන්න දෙයක් නැති නිසා ගණිකාවක් විදිහට වැඩ කරනවා. ඒක තමයි ශ්රී ලංකාවේ බහුතරයකගේ කතාව. Sex වලට කැමති නිසා ගණිකාවක් විදිහට වැඩ කරනවනම් ඒ ඉතාම ස්වල්පයයි.

මුලින්ම උඹ කිව්වා වගේ උඹේ බුද්ධිය කොල කෑලි වලට සීමා කරන්න එපා පොඩ්ඩක් එළියට බැහැලා ඇවිදලා බලපං. පොත්පත් කියවන්න එළියට බහින්න ඕනේ නෑනේ. ගල්ගුහාවේ ඉදන් හරි පොත් පත් කියවලා පණ්ඩිත talk දෙන්න පුලුවන්. නමුත් සැබෑ ලෝකය වෙනස්.

ඔව් සමහර ගණිකාවෝ සැප විදිනවා තමයි. කිසිම සැකයක් නෑ. ඒ ඔවුන්ගේ වෘත්තිය. නමුත් ඒකෙන් හැගවෙන්නේ නෑ ඒ හැමෝම හරිම කැමැත්තෙන් sex කරනවා කියන එක. අපිත් රැකියාවන් කරනවා. ඒ සල්ලි හොයාගන්න ඕනේ නිසා. ජීවිතය සැපසේ ගෙවාගන්න ඕනේ නිසා. නමුත් එකෙන් හැගවෙන්නේ නෑ හැමෝම හරිම කැමැත්තෙන් උදේම රැකියාවට ගිහින් වැඩ කරලා හවසට ගෙදර එනවා කියලා.

ඔබතුමාගේ තර්ක ඥාණය ගැන මට කණගාටුයි. මම කියනවා කියලා උඹ මට ඒත්තු ගන්වන්න යනවා. නමුත් මම එහෙම කියලා නෑ. මම කියලා නෑ කෙල්ලෝ sex වලට කැමති නෑ කියලා. මම කියලා තියෙන්නේ ඔබතුමා කියලා තියෙන "ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි" කියන දේ බොරැවක් කියලා. හැම කෙල්ලෙක්ම ගණිකාවක් වෙන්නේ නෑනේ.

ලංකාවෙද වෙන රටකද කියලා වෙනසක් නෑ සාමාන්යෙයන් පිරිමියට වඩා sex appealing තියෙන්නේ ගැහැණියට. ඒක විද්යාත්මකවත් පිළිගත් සත්යයක්.

[QUOTE="sanjeeme, post: 16942482, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]මුලින්ම කියන්න ඕනේ බුදු දහම ගැන පණ්ඩිත talk දෙන උඹ ඉස්සෙල්ලාම ඉගෙන ගනින් පිළිවෙලකට දෙයකට පිළිතුරැ දෙන්න. මගේ post එකේ පිළිතුරැ දෙන්න අවශ්ය තැන QUOTE කරලා ඊට අදාළ පිළිතුර ඊට පහළින් දෙන්න. මුලු post එකම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]QUOTE කරනවා ඊට පස්සේ අච්චාරැවක් වගේ ආයෙත් මගේ post එකේ කෑලි කෑලි කලවමේ දානවා. [/COLOR][/SIZE]බුදු දහම තර්ක කරන්න කලින් සාමාන්ය දේවල් ඉගෙන ගෙන ඉන්න. ඒක හැමෝටම පහසුයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] එහෙම මනස සකස් වෙලා නැත්තේ ඔවුන් බුදුදහම ගැන දන්නේ නැති නිසා. එතකොට උඹේ මනස සකස් කරන්නේ බුදු හාමුදුරැවෝ කිව්ව දහමේ පිහිටලා. ඔය මුස්ලිම් එවුන්ගෙයි කතෝලිකයින්ගෙයි මනස සකස් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දහමට පදනම්ව. ඒ වගේම බුදු දහමේ කොයි තරම් කියලා තිබ්බත් මස්,මාලු වෙළදාම කරන අය ඕනේ තරම් ඉන්නවා. එතකොට උන්ගෙ මනස කොහොමද සකස් වෙලා තියෙන්නේ ? ඒකයි මම කිව්වේ බාහිර ලෝකය කෙසේ වෙතත් බුදු දහමේ ඔස්සේ පව පින පිළිබදව පැහැදිලිව මනස සකස් කරනවා. අපි කරන දේ අනුව තමයි කර්මය තීරණය වෙන්නේ. දෙයක් හිතලා කරන්න කලින් කර්මය ක්රියාත්මක වෙන්නේ නෑ, පූර්ව කර්මයන් ඇරෙන්න.(මම දන්න විදිහට). [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඔබතුමාගේ තර්කාණුකූල මොලේ ටිකක් අවුල් වෙලාද කොහෙද. මම කොහෙද ඔය වගේ දෙයක් කියලා තියෙන්නේ ?? තර්ක වැඩි වුනාම ඔය වගේ දේවල් වෙනවා ගණන් ගන්න එපා. නැවතත් මම කියන්න ඕනේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]බුුදු දහම කියන්නේ තර්කාණුකූල ලෙස ප්රශ්ණ වලට විසදුම් සෙවීම තමයි. නමුත් එක එක්කෙනාට ඕනේ විදිහට තර්ක කරලා මේක මෙහෙමයි අරක එහෙමයි කියලා තීරණය කරන්න බුදු දහම අවකාශ සලසන්නේ නෑ. එහෙමනම් ඉතින් බුද්ධ දේශනාව වැඩක් නෑනේ. එක එක්කෙනා තමන්ට හිතෙන දේවල් තර්ක කර කර ඒක හරි කියලා ඔප්පු කරන්න උත්සාහ ගනියි හැමදාම. බුදු දහම තර්කානුකූල වෙන්නේ ඒක ගැඹුරැ දර්ශනයක් නිසා. දහම් කරැණු අති විශාලයි. යමකට අවශ්ය පිළිතුර ගළපා ගැනීමයි අවශ්ය. නැතුව අර උසාවියක කෑගහන නීතීඥයෝ වගේ තමන්ට ඕනේ විදිහට බුදු දහමට අර්ථ කථන දීම නෙවෙයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඉතින් මම කියන්නෙත් ඒක තමයි. චේතනාව මත තමයි පව පින තීරණය වෙන්නේ. හැබැයි ප්රාණ ඝාතයට අර ඔබතුමාම කියපු කරැණු 5 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකෙම අනිත් එක තමයි කාම මිථ්යචාරයට මම මුලින් සදහන් කරපු කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනේ. [/COLOR][/SIZE] :lol::lol:[SIZE=4][COLOR=DarkRed]ඔබ තුමාගේ මනස ක්රියා කරන ආකාරය විශිෂ්ඨයි. ඉස්සෙල්ලාම දෙයක් කියන්න කලින් මනස යොදවලා හොයලා බලන්න. මම මුස්ලිම්ද, බෙෘද්ධද කියලා උඹට සහතික දෙන්න මට කිසිම අවශ්යතාවයක් නෑ. උඹට ඔනේනම් හොයලා බලපං මනසට වහල් වෙන්නේ නැතුව[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]නෑ උඹ ඔය පටලගෙන තියෙන්නේ කාමය සහ කාමසුඛල්ලිකානුයෝගයයි. සමහරැ කාමසුඛල්ලිකානුයෝගයට කාමය කියලා කියනවා ඇති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]උඹ විතරක් නෙවෙයි හුගක් දෙනෙක් කරන්නේ ඒක තමයි. උඹම තමයි කියන්නේ "බෞද්ධාගම කියන්නේ කුරාණය වගේ පොතේ තියෙන දේ පිළීපැදීමක් නෙවෙයි එතනදී කරන්නේ තර්කානූකූල ලෙස ප්රශ්ණ වලට විසදුම් සෙවීමයි." එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ත්රිපිටකයේ තියෙන දේ නෙවෙයි තර්කානූකූල ලෙස ප්රශ්ණ වලට පිළිතුරැ සෙවීම කියන එක. මහත්තයෝ අපි මොන තර්කය කලත් එහි සීමා මායිම් ත්රිපිටකය මගින් පනවලා තියෙනවා. ඊට පිටින් චණ්ඩියා වගේ තර්ක කරාට වැඩක් නෑ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔන්න ඒ ගමන සංස්කෘතියයි ආගමයි පටලවගෙන. ඉස්ලාමයේ සංස්කෘතියක් කියලා දෙයක් නෑ උන්ට තනිරකම තියෙන්නේ උන්ගේ ආගම විතරයි. උන්ගේ සංස්කෘතිය, ඉතිහාසය, ජීවිතය හැම දේම ආගමයි. ඔන්න අපිටනම් ආගමක්, සංස්කෘතියක් කියලා දෙකක් තියෙනවා. සමහරක් සංස්කෘතික චාරිත්රවාරිත්ර ආගමට එකතු වෙලා තියෙනවා (ඒකෙන් ඒවා ආගමේ අංග ලෙස පිළිගන්න බෑ). [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබතුමාට සිංහල තේරෙන්නෙත් නෑනේ. මම හැමවිටම කියන වචනය යෙදුවේ ඔබතුමා හිතලා කියෙන දේවල් හැමවිටම සත්ය නොවේ කියලා. ඒ කියන්නේ සත්ය වන අවස්ථා තියෙනවා කියන එකයි. මම උඹ වගේ එක අන්තයක ඉදන් කතා කරන්නේ නෑ කියන එකයි කිව්වේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඹය මම මුලින්ම කිව්වේ ඔබතුමා මනසට වහල් වෙලා තමන්ගේ මතය හරියි කියලා ඔප්පු කරන්න හදනවා. නමුත් ලෝකයේ ඉන්න බහුතරයක් ගණිකාවෝ ඒ දේ කරන්නේ අකමැත්තෙන්. ඔබතුමා එක උදාහරණයක් දාලා තියෙනවා නමුත් මටත් ඕනේනම් උදාහරණ ඕනේ තරම් පෙන්නන්න පුලුවන් අනිත් පැත්තටත්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]පැහැදිලිවම වැරදි. ලංකාවේ කැමැත්තෙන් ගණිකා වෘත්තියේ යෙදනෙ අය ඇති ඒත් ඒ වෘත්තියේ යෙදෙන්නේ sex වලට ඇති කැමැත්ත නිසා නෙවෙයි මුදල් වලට ඇති කැමැත්ත නිසා. සමහරැ ගණිකා වෘත්තියට ඇවිත් ඉන්නේ රැවටීම් වලට හසු වීම නිසා. කරන්න දෙයක් නැති නිසා ගණිකාවක් විදිහට වැඩ කරනවා. ඒක තමයි ශ්රී ලංකාවේ බහුතරයකගේ කතාව. Sex වලට කැමති නිසා ගණිකාවක් විදිහට වැඩ කරනවනම් ඒ ඉතාම ස්වල්පයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මුලින්ම උඹ කිව්වා වගේ උඹේ බුද්ධිය කොල කෑලි වලට සීමා කරන්න එපා පොඩ්ඩක් එළියට බැහැලා ඇවිදලා බලපං. පොත්පත් කියවන්න එළියට බහින්න ඕනේ නෑනේ. ගල්ගුහාවේ ඉදන් හරි පොත් පත් කියවලා පණ්ඩිත talk දෙන්න පුලුවන්. නමුත් සැබෑ ලෝකය වෙනස්. ඔව් සමහර ගණිකාවෝ සැප විදිනවා තමයි. කිසිම සැකයක් නෑ. ඒ ඔවුන්ගේ වෘත්තිය. නමුත් ඒකෙන් හැගවෙන්නේ නෑ ඒ හැමෝම හරිම කැමැත්තෙන් sex කරනවා කියන එක. අපිත් රැකියාවන් කරනවා. ඒ සල්ලි හොයාගන්න ඕනේ නිසා. ජීවිතය සැපසේ ගෙවාගන්න ඕනේ නිසා. නමුත් එකෙන් හැගවෙන්නේ නෑ හැමෝම හරිම කැමැත්තෙන් උදේම රැකියාවට ගිහින් වැඩ කරලා හවසට ගෙදර එනවා කියලා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබතුමාගේ තර්ක ඥාණය ගැන මට කණගාටුයි. මම කියනවා කියලා උඹ මට ඒත්තු ගන්වන්න යනවා. නමුත් මම එහෙම කියලා නෑ. මම කියලා නෑ කෙල්ලෝ sex වලට කැමති නෑ කියලා. මම කියලා තියෙන්නේ ඔබතුමා කියලා තියෙන "ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි" කියන දේ බොරැවක් කියලා. හැම කෙල්ලෙක්ම ගණිකාවක් වෙන්නේ නෑනේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ලංකාවෙද වෙන රටකද කියලා වෙනසක් නෑ සාමාන්යෙයන් පිරිමියට වඩා sex appealing තියෙන්නේ ගැහැණියට. ඒක විද්යාත්මකවත් පිළිගත් සත්යයක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom