Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහමේ ගැටළුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මුලින්ම කියන්න ඕනේ බුදු දහම ගැන පණ්ඩිත talk දෙන උඹ ඉස්සෙල්ලාම ඉගෙන ගනින් පිළිවෙලකට දෙයකට පිළිතුරැ දෙන්න."

මම පිළිතුරු දෙන්නේ මට ඕන විදියට.

"පණ්ඩිත talk "

පණ්ඩිත talk දෙන්නේ උබනේ මචන් උබ කරන්නේ බුදුදහම නෙවෙයි වෙන මොකක්ද (මුස්ලිම්, ක්රිස්තියන්, හින්දු ) තියෙන එවා බුදු දහම සමග පටලවාගෙන පිළිතුරු දෙන එකයි. කාමය කිව්වම උබේ ඔළුවට එන්නේ sex අන්න ඒ නිසයි නමුත් කාමය කියන්නේ බුදු දහමේ sex ම විතරක් නෙවෙ. ලංකාවේ බුදු දහම නාස්ති වෙන්නේ උබලා වගේ එවුන් නිසයි මොකද උබලා උත්තර දෙන්නේ වෙන වෙන දර්ශන සමග ඒක පටලවගෙනයි.

"එහෙම මනස සකස් වෙලා නැත්තේ ඔවුන් බුදුදහම ගැන දන්නේ නැති නිසා. එතකොට උඹේ මනස සකස් කරන්නේ බුදු හාමුදුරැවෝ කිව්ව දහමේ පිහිටලා. ඔය මුස්ලිම් එවුන්ගෙයි කතෝලිකයින්ගෙයි මනස සකස් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දහමට පදනම්ව. ඒ වගේම බුදු දහමේ කොයි තරම් කියලා තිබ්බත් මස්,මාලු වෙළදාම කරන අය ඕනේ තරම් ඉන්නවා. එතකොට උන්ගෙ මනස කොහොමද සකස් වෙලා තියෙන්නේ ? ඒකයි මම කිව්වේ බාහිර ලෝකය කෙසේ වෙතත් බුදු දහමේ ඔස්සේ පව පින පිළිබදව පැහැදිලිව මනස සකස් කරනවා. අපි කරන දේ අනුව තමයි කර්මය තීරණය වෙන්නේ. දෙයක් හිතලා කරන්න කලින් කර්මය ක්රියාත්මක වෙන්නේ නෑ, පූර්ව කර්මයන් ඇරෙන්න.(මම දන්න විදිහට). "

උබ එහෙම එකක් කිව්වේ නෑ උබ කිව්වේ "ඔහුගේ මනස දන්නවා ඔහු වැරදි දෙයක් කරන්නේ කියන එක" උබ එතන බුදු දහම ගැන කිව්වේ නෑ

උබ කිව්වේ මනස දන්නවා තමන් කරන්නේ වැරැද්දක්ද හරි එකක්ද කියලා. උබ එකම දේ ආයි ආයි කියන නිසා මම එකම post එක දාන්නම්.

මනස දන්නේ නෑ සමාජය විසින් එහෙම දන්වලා තියෙන්නේ ඒක හරියට මුස්ලිම් එවුන් ඌරෝ කන කොට උන්ට හිතෙනවා ඒක වැරදියි කියලා මොකද උන්ගේ මනස program වෙලා තියෙන්නේ ඒ විදියටයි නමුත් ක්රිස්තියන් එවුන් ඌරෝ කන කොට උන්ට එහෙම හිතෙන්නේ නෑ මොකද උන්ගේ මනස එහෙම සකස් වෙලා නැති නිසා.

එතකොට මනස පව පින දන්නේ නෑ අපි කරන්න ඕනේ මනසට ඒක හදුන්වලා දෙන එකයි එතකොට අපි වරදක් කරපු ගමන් මනස ඒක අපිට දන්වනවා ඒක නිසයි බුදු වරයෙක් විසින් ධර්මය දේශණා කරන්නෙත් කරලා මිනිස්සුන්ට පව පින ගැන කියලා දෙන්නේ මිනිස්සු පව පින දන්නවා නම් ඉපදුන හැටියේම බුදුවරයෙක් ඕනේ නෑ.

ගල් යුගයේ මිනිස්සු ඕන තරම් සත්තු මරලා තියෙන්නේ මේ නිසයි මොකද මිලේජමනස නිසා. පුද්ගලයෙක් හොද කරනවා කියන්නේ යම් කිසි යහපත් සංස්කෘතියක්/චින්තනයක් මගින් පුද්ගලයාව පුරුදු කරන එකයි ඒ විදියට හිතන්න එතකොට අපි ඒ ඉගෙන ගත්ත දේට පටහැනි දෙයක් කරනවා නම් මනසෙන් කියනවා ඒක වැරදියි කියලා. මේක නිසා මුස්ලිම් එවුන් හරක් මරන්නේ කිසිම ප්රශ්ණයක් නැතුව නමුත් බෞද්ධයෙක්ට එහෙම කිව්වොත් දැඩි පසුබෑමක් එන්නේ.

පවක් වෙන්න මනස දැනගන්න ඕනේ නෑ ඒක වැරදිද හරිද කියලා (මේකෙන්ම පේනවා උබ බෞද්ධාගම දන්නේ නෑ කියලා) යම් කිසි දෙයක් පවක් වෙන්නේ පුද්ගලයාගේ හිතේ යම් කිසි ක්රියාවක් කරන්න චේතනාවක් තියෙනවා නම් විතරයි (උදාහරණයකට සතෙක් මරන්න චෙතනාවක් තිබ්බම ඇති නැත්නම් ඒක හරිද වැරදිද කිය කිය ඉන්න ඕනේනෑ උබේ මතේ අනුව මුස්ලිම් එවුන් එහෙනම් හරක් මරන එකත් පවක් නෙවෙයි මොකද උන් විශ්වාස කරන්නේ හරක් මරන එක හරියි කියලා එතකොට උන් හරියි කියලා විශ්වාස කරන නිසා ඒකෙන් පවක් වෙන්නේ නෑ උබේ තර්කයට අනුව එතකොට උබ වැරදියි (මට හිතෙන්නේ උබ මුස්ලිම් එකෙක් මොකද උබ ෂේප් එකේ ස්ලාම් වල තියෙන ඒවා සාධාරණීය කරන්න හදන්නේ බෞද්ධාගම පිටින් දාලා))

"කාම මිථ්යචාරයට මම මුලින් සදහන් කරපු කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනේ" කාමය කියන්නේ sex ම නෙවෙයි එතකොට ස්ත්රියක් හෝ පුරුෂයෙකු දාලා කියන එක වැරදියි. එතකොට උබ එතනම වැරදියි.

"සේවනය නොකළ යුතු ස්ත්රියක හෝ පුරැෂයකු වීම"

කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්රයන් පිනවීමටයි. (මෙතන එන්ද්රයන් කිව්වම එතන අදහස ඇස, කන, නාසය, දිව, සම)

එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා.

"ඉස්ලාමයේ සංස්කෘතියක් කියලා දෙයක් නෑ උන්ට තනිරකම තියෙන්නේ උන්ගේ ආගම විතරයි. උන්ගේ සංස්කෘතිය, ඉතිහාසය, ජීවිතය හැම දේම ආගමයි. ඔන්න අපිටනම් ආගමක්, සංස්කෘතියක් කියලා දෙකක් තියෙනවා. සමහරක් සංස්කෘතික චාරිත්රවාරිත්ර ආගමට එකතු වෙලා තියෙනවා (ඒකෙන් ඒවා ආගමේ අංග ලෙස පිළිගන්න බෑ)"

ඔන්න බළලා මල්ලෙන් පැන්න උබ මුස්ලිම් නේ? ඒ කොහොම වෙතත් මුස්ලිම් එවුන්ගේ සංස්කෘතියක් තියෙනව ඒක තමයි අරාබි සංස්කෘතිය.

"ඹය මම මුලින්ම කිව්වේ ඔබතුමා මනසට වහල් වෙලා තමන්ගේ මතය හරියි කියලා ඔප්පු කරන්න හදනවා. නමුත් ලෝකයේ ඉන්න බහුතරයක් ගණිකාවෝ ඒ දේ කරන්නේ අකමැත්තෙන්. ඔබතුමා එක උදාහරණයක් දාලා තියෙනවා නමුත් මටත් ඕනේනම් උදාහරණ ඕනේ තරම් පෙන්නන්න පුලුවන් අනිත් පැත්තටත්"

"බහුතරයක් "

උබ කොහේවත් කිව්වේ නෑ බහුතරයක් ගැන. උබ කිව්වේ.

"ඔබතුමා දන්නේ කොහොමද ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි කියලා ?? ඔබ ඒක ඔප්පු කරන්නේ කොහොමද ??" -> මම මේක ඔප්පු කරා.

"ඒ ගණිකාවත් බොහෝ විට පුරැෂයින් සමග එකතු වෙන්නේ කැමැත්තෙන් නෙවෙයිනේ එවිටත් පාපය එකමයි."

උබ කිව්වේ බෝහෝවිට(මෙතනින් කිව්වේ අවස්ථාව ගැනයි)එකතු වෙන්නේ මිසක් බෝහෝ හෝ බහුතර ගණිකාවෝ(මෙතන කිව්වේ පුද්ගලයන් ගැනයි) කියල නෙවෙයි. ඉතින් උබ මේ point එකෙන් lost. .

"ගණිකා වෘත්තියේ යෙදනෙ අය ඇති ඒත් ඒ වෘත්තියේ යෙදෙන්නේ sex වලට ඇති කැමැත්ත නිසා නෙවෙයි මුදල් වලට ඇති කැමැත්ත නිසා"

ගල් ගුහාවෙන් එළියට වරෙන් උබලා වගේ මුස්ලිම් එවුන් හිතන්නේ එහෙම තමයි නමුත් ඇත්තටම කෙල්ලෝ sex වලට කැමතියි උබ හිතන්නේ කෙල්ලෝ කියන්නේ ලිංගික හැගීම් නැති පොන්නයෝ කියලද? උබ දන්නවද පිරිමි massage centers වලට මැදිවියේ ගෑණු කොච්චර යනවද කියලා. මේ ළගදි black list දාලා තිබ්බා ඌ දන්න කෙල්ලෙක් sex කරපු හැටි එක එක කොල්ලෝ එක්ක (ඒක කරලා තිබ්බේ ආශාවට).

වැරදියි යම් කිසි කෙනෙක් යම් කිසි වෘත්තියක් කරන්නේ සල්ලි හොයන්නම නෙවෙයි ඒකට ආශාව නිසයි නමුත් ආශාව තෘප්ත කරන්න බෑ සල්ලි නැත්නම් ඉතින් ඒක ආදයම් මාර්ගයක් කරගනවා හරියට lawyer කෙනෙක් එහෙම වෙන්නේ law වලට තියෙන ආශාව නිසයි. නන්ද සේන රත්න පාලගේ පොතේ තියෙනවා ගණිකා මට්ටම් 3 ක්, පහත්, මධ්යයම් පාන්තික සහා උසස් ගොඩක් උසස් ගණිකාවෝ පෝසත් උන් ඒවා කරන්නේ වැඩියෙන් සල්ලි හොයන්නයි තමන්ගේ ආශාවන් සපුරා ගන්න ගමන්.

"ඒ සල්ලි හොයාගන්න ඕනේ නිසා. ජීවිතය සැපසේ ගෙවාගන්න ඕනේ නිසා. නමුත් එකෙන් හැගවෙන්නේ නෑ හැමෝම හරිම කැමැත්තෙන් උදේම රැකියාවට ගිහින් වැඩ කරලා හවසට ගෙදර එනවා කියලා" ගොඩක් මිනිස්සු තමන්ගේ රැකියාවට කැමතියි

proofs.

http://postyour.info/statistics/do-you-love-your-work.htm

" "ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි" කියන දේ බොරැවක් කියලා. හැම කෙල්ලෙක්ම ගණිකාවක් වෙන්නේ නෑනේ."

" හැම කෙල්ලෙක්ම ගණිකාවක් වෙන්නේ නෑනේ."

මම කොහේවත් කිව්වේ නෑ හැම කෙල්ලෙක්ම ගණිකාවක් කියලා උබ වැරදියි.

"ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි" ඔව් ගණිකාවෝ sex වලට කැමතියි. (ඒක force prostitute නොවේ නම්)

සමහර එවුන් ඉන්නවා දැඩි මුදල් අහේනිය නිසා ගණිකා වෘත්තියේ යෙදන නමුත් එහෙම කරත් උන් sex වලට කැමතියි උන් ඒක විදිනවා

උන් ඒකට ආශායි.

"අනික බැදලා නැතුව බඩු ගහන්නත් පුලුවන් උබේ තර්කයට අනුව ඒක ප්රශ්ණයක් නෑ මොකද විවාහ වෙලා නෑ නේ. "

අන්තිම ප්රශ්ණය උබ ෂේප් එකේ මග හැරලා තියෙනවා ඒ වගේම උබට අනුව බැදල නැත්නම් බඩු ගැහුවට කමක් නෑ

මොකද උබ කිව්වේ

"මෙහිදී විවාහයට පිටින් sex කරන කෙනෙක්ට අනිවාර්්යෙයන්ම ඔය කරැණු සතර සම්පූර්ණ වෙනවා" ඒ කිව්වේ විවාහයට පෙර sex කරනවා නම් මේ කාරණා සපුරන්නේ නෑ කියන එකයි ඒ කියන්නේ බැදලා නැත්නම් බඩු ගැහුවට කමක් නෑ කියන එකයි මොකද එතකොට කාරණා සපුරන්නේ නෑ එතකොට පව් වෙන්නේ නෑ.

නමුත් මෙතනදී උබ පරස් පරතාවයක් පෙන්වන්වා මොකද උබ කියනවා.

"විවාහයට පිටින් sex කිරීම බුදු දහමට අනුව පවක්"

[QUOTE="Radioactive, post: 16942911, member: 512093"] "මුලින්ම කියන්න ඕනේ බුදු දහම ගැන පණ්ඩිත talk දෙන උඹ ඉස්සෙල්ලාම ඉගෙන ගනින් පිළිවෙලකට දෙයකට පිළිතුරැ දෙන්න." මම පිළිතුරු දෙන්නේ මට ඕන විදියට. "පණ්ඩිත talk " පණ්ඩිත talk දෙන්නේ උබනේ මචන් උබ කරන්නේ බුදුදහම නෙවෙයි වෙන මොකක්ද (මුස්ලිම්, ක්රිස්තියන්, හින්දු ) තියෙන එවා බුදු දහම සමග පටලවාගෙන පිළිතුරු දෙන එකයි. කාමය කිව්වම උබේ ඔළුවට එන්නේ sex අන්න ඒ නිසයි නමුත් කාමය කියන්නේ බුදු දහමේ sex ම විතරක් නෙවෙ. ලංකාවේ බුදු දහම නාස්ති වෙන්නේ උබලා වගේ එවුන් නිසයි මොකද උබලා උත්තර දෙන්නේ වෙන වෙන දර්ශන සමග ඒක පටලවගෙනයි. "එහෙම මනස සකස් වෙලා නැත්තේ ඔවුන් බුදුදහම ගැන දන්නේ නැති නිසා. එතකොට උඹේ මනස සකස් කරන්නේ බුදු හාමුදුරැවෝ කිව්ව දහමේ පිහිටලා. ඔය මුස්ලිම් එවුන්ගෙයි කතෝලිකයින්ගෙයි මනස සකස් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දහමට පදනම්ව. ඒ වගේම බුදු දහමේ කොයි තරම් කියලා තිබ්බත් මස්,මාලු වෙළදාම කරන අය ඕනේ තරම් ඉන්නවා. එතකොට උන්ගෙ මනස කොහොමද සකස් වෙලා තියෙන්නේ ? ඒකයි මම කිව්වේ බාහිර ලෝකය කෙසේ වෙතත් බුදු දහමේ ඔස්සේ පව පින පිළිබදව පැහැදිලිව මනස සකස් කරනවා. අපි කරන දේ අනුව තමයි කර්මය තීරණය වෙන්නේ. දෙයක් හිතලා කරන්න කලින් කර්මය ක්රියාත්මක වෙන්නේ නෑ, පූර්ව කර්මයන් ඇරෙන්න.(මම දන්න විදිහට). " උබ එහෙම එකක් කිව්වේ නෑ උබ කිව්වේ "ඔහුගේ මනස දන්නවා ඔහු වැරදි දෙයක් කරන්නේ කියන එක" උබ එතන බුදු දහම ගැන කිව්වේ නෑ උබ කිව්වේ මනස දන්නවා තමන් කරන්නේ වැරැද්දක්ද හරි එකක්ද කියලා. උබ එකම දේ ආයි ආයි කියන නිසා මම එකම post එක දාන්නම්. මනස දන්නේ නෑ සමාජය විසින් එහෙම දන්වලා තියෙන්නේ ඒක හරියට මුස්ලිම් එවුන් ඌරෝ කන කොට උන්ට හිතෙනවා ඒක වැරදියි කියලා මොකද උන්ගේ මනස program වෙලා තියෙන්නේ ඒ විදියටයි නමුත් ක්රිස්තියන් එවුන් ඌරෝ කන කොට උන්ට එහෙම හිතෙන්නේ නෑ මොකද උන්ගේ මනස එහෙම සකස් වෙලා නැති නිසා. එතකොට මනස පව පින දන්නේ නෑ අපි කරන්න ඕනේ මනසට ඒක හදුන්වලා දෙන එකයි එතකොට අපි වරදක් කරපු ගමන් මනස ඒක අපිට දන්වනවා ඒක නිසයි බුදු වරයෙක් විසින් ධර්මය දේශණා කරන්නෙත් කරලා මිනිස්සුන්ට පව පින ගැන කියලා දෙන්නේ මිනිස්සු පව පින දන්නවා නම් ඉපදුන හැටියේම බුදුවරයෙක් ඕනේ නෑ. ගල් යුගයේ මිනිස්සු ඕන තරම් සත්තු මරලා තියෙන්නේ මේ නිසයි මොකද මිලේජමනස නිසා. පුද්ගලයෙක් හොද කරනවා කියන්නේ යම් කිසි යහපත් සංස්කෘතියක්/චින්තනයක් මගින් පුද්ගලයාව පුරුදු කරන එකයි ඒ විදියට හිතන්න එතකොට අපි ඒ ඉගෙන ගත්ත දේට පටහැනි දෙයක් කරනවා නම් මනසෙන් කියනවා ඒක වැරදියි කියලා. මේක නිසා මුස්ලිම් එවුන් හරක් මරන්නේ කිසිම ප්රශ්ණයක් නැතුව නමුත් බෞද්ධයෙක්ට එහෙම කිව්වොත් දැඩි පසුබෑමක් එන්නේ. පවක් වෙන්න මනස දැනගන්න ඕනේ නෑ ඒක වැරදිද හරිද කියලා (මේකෙන්ම පේනවා උබ බෞද්ධාගම දන්නේ නෑ කියලා) යම් කිසි දෙයක් පවක් වෙන්නේ පුද්ගලයාගේ හිතේ යම් කිසි ක්රියාවක් කරන්න චේතනාවක් තියෙනවා නම් විතරයි (උදාහරණයකට සතෙක් මරන්න චෙතනාවක් තිබ්බම ඇති නැත්නම් ඒක හරිද වැරදිද කිය කිය ඉන්න ඕනේනෑ උබේ මතේ අනුව මුස්ලිම් එවුන් එහෙනම් හරක් මරන එකත් පවක් නෙවෙයි මොකද උන් විශ්වාස කරන්නේ හරක් මරන එක හරියි කියලා එතකොට උන් හරියි කියලා විශ්වාස කරන නිසා ඒකෙන් පවක් වෙන්නේ නෑ උබේ තර්කයට අනුව එතකොට උබ වැරදියි (මට හිතෙන්නේ උබ මුස්ලිම් එකෙක් මොකද උබ ෂේප් එකේ ස්ලාම් වල තියෙන ඒවා සාධාරණීය කරන්න හදන්නේ බෞද්ධාගම පිටින් දාලා)) "කාම මිථ්යචාරයට මම මුලින් සදහන් කරපු කරැණු 4 සම්පූර්ණ වෙන්න ඕනේ" කාමය කියන්නේ sex ම නෙවෙයි එතකොට ස්ත්රියක් හෝ පුරුෂයෙකු දාලා කියන එක වැරදියි. එතකොට උබ එතනම වැරදියි. "සේවනය නොකළ යුතු ස්ත්රියක හෝ පුරැෂයකු වීම" කාමය වරදවා හැසිරිම කියන්නේ වැරදි ලෙස sex කිරිමම නෙවෙයි මම දන්න හැටියට මොකද කාමය කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි දැන් අපි කාම භෝභී ජීවිත, කම්සැප කිව්වම එතන අදහස අධික සැප ඓන්ද්රයන් පිනවිම කියන එකයි එතකොට කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදි අයුරින් ඓන්ද්රයන් පිනවීමටයි. (මෙතන එන්ද්රයන් කිව්වම එතන අදහස ඇස, කන, නාසය, දිව, සම) එතකොට අනුන්ට රිදවල තමන් තෘප්තවෙනවා නම් ඒක වැරදියි ,විවාහයට පිටින් sex කිරිම පවක් නෙවෙයි නමුත් යම් කිසි දෙයකට ඇලීම බෞද්ධාගමේ හැටියට පව් සිද්ධ වෙන දෙයක් මොකද තෘෂ්ණාව වැඩි වෙන නිසා. "ඉස්ලාමයේ සංස්කෘතියක් කියලා දෙයක් නෑ උන්ට තනිරකම තියෙන්නේ උන්ගේ ආගම විතරයි. උන්ගේ සංස්කෘතිය, ඉතිහාසය, ජීවිතය හැම දේම ආගමයි. ඔන්න අපිටනම් ආගමක්, සංස්කෘතියක් කියලා දෙකක් තියෙනවා. සමහරක් සංස්කෘතික චාරිත්රවාරිත්ර ආගමට එකතු වෙලා තියෙනවා (ඒකෙන් ඒවා ආගමේ අංග ලෙස පිළිගන්න බෑ)" ඔන්න බළලා මල්ලෙන් පැන්න උබ මුස්ලිම් නේ? ඒ කොහොම වෙතත් මුස්ලිම් එවුන්ගේ සංස්කෘතියක් තියෙනව ඒක තමයි අරාබි සංස්කෘතිය. "ඹය මම මුලින්ම කිව්වේ ඔබතුමා මනසට වහල් වෙලා තමන්ගේ මතය හරියි කියලා ඔප්පු කරන්න හදනවා. නමුත් ලෝකයේ ඉන්න බහුතරයක් ගණිකාවෝ ඒ දේ කරන්නේ අකමැත්තෙන්. ඔබතුමා එක උදාහරණයක් දාලා තියෙනවා නමුත් මටත් ඕනේනම් උදාහරණ ඕනේ තරම් පෙන්නන්න පුලුවන් අනිත් පැත්තටත්" "බහුතරයක් " උබ කොහේවත් කිව්වේ නෑ බහුතරයක් ගැන. උබ කිව්වේ. "ඔබතුමා දන්නේ කොහොමද ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි කියලා ?? ඔබ ඒක ඔප්පු කරන්නේ කොහොමද ??" -> මම මේක ඔප්පු කරා. "ඒ ගණිකාවත් බොහෝ විට පුරැෂයින් සමග එකතු වෙන්නේ කැමැත්තෙන් නෙවෙයිනේ එවිටත් පාපය එකමයි." උබ කිව්වේ බෝහෝවිට(මෙතනින් කිව්වේ අවස්ථාව ගැනයි)එකතු වෙන්නේ මිසක් බෝහෝ හෝ බහුතර ගණිකාවෝ(මෙතන කිව්වේ පුද්ගලයන් ගැනයි) කියල නෙවෙයි. ඉතින් උබ මේ point එකෙන් lost. . "ගණිකා වෘත්තියේ යෙදනෙ අය ඇති ඒත් ඒ වෘත්තියේ යෙදෙන්නේ sex වලට ඇති කැමැත්ත නිසා නෙවෙයි මුදල් වලට ඇති කැමැත්ත නිසා" ගල් ගුහාවෙන් එළියට වරෙන් උබලා වගේ මුස්ලිම් එවුන් හිතන්නේ එහෙම තමයි නමුත් ඇත්තටම කෙල්ලෝ sex වලට කැමතියි උබ හිතන්නේ කෙල්ලෝ කියන්නේ ලිංගික හැගීම් නැති පොන්නයෝ කියලද? උබ දන්නවද පිරිමි massage centers වලට මැදිවියේ ගෑණු කොච්චර යනවද කියලා. මේ ළගදි black list දාලා තිබ්බා ඌ දන්න කෙල්ලෙක් sex කරපු හැටි එක එක කොල්ලෝ එක්ක (ඒක කරලා තිබ්බේ ආශාවට). වැරදියි යම් කිසි කෙනෙක් යම් කිසි වෘත්තියක් කරන්නේ සල්ලි හොයන්නම නෙවෙයි ඒකට ආශාව නිසයි නමුත් ආශාව තෘප්ත කරන්න බෑ සල්ලි නැත්නම් ඉතින් ඒක ආදයම් මාර්ගයක් කරගනවා හරියට lawyer කෙනෙක් එහෙම වෙන්නේ law වලට තියෙන ආශාව නිසයි. නන්ද සේන රත්න පාලගේ පොතේ තියෙනවා ගණිකා මට්ටම් 3 ක්, පහත්, මධ්යයම් පාන්තික සහා උසස් ගොඩක් උසස් ගණිකාවෝ පෝසත් උන් ඒවා කරන්නේ වැඩියෙන් සල්ලි හොයන්නයි තමන්ගේ ආශාවන් සපුරා ගන්න ගමන්. "ඒ සල්ලි හොයාගන්න ඕනේ නිසා. ජීවිතය සැපසේ ගෙවාගන්න ඕනේ නිසා. නමුත් එකෙන් හැගවෙන්නේ නෑ හැමෝම හරිම කැමැත්තෙන් උදේම රැකියාවට ගිහින් වැඩ කරලා හවසට ගෙදර එනවා කියලා" ගොඩක් මිනිස්සු තමන්ගේ රැකියාවට කැමතියි proofs. [url]http://postyour.info/statistics/do-you-love-your-work.htm[/url] " "ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි" කියන දේ බොරැවක් කියලා. හැම කෙල්ලෙක්ම ගණිකාවක් වෙන්නේ නෑනේ." " හැම කෙල්ලෙක්ම ගණිකාවක් වෙන්නේ නෑනේ." මම කොහේවත් කිව්වේ නෑ හැම කෙල්ලෙක්ම ගණිකාවක් කියලා උබ වැරදියි. "ගණිකාවෝ දැඩි ලෙස sex වලට කැමතියි" ඔව් ගණිකාවෝ sex වලට කැමතියි. (ඒක force prostitute නොවේ නම්) සමහර එවුන් ඉන්නවා දැඩි මුදල් අහේනිය නිසා ගණිකා වෘත්තියේ යෙදන නමුත් එහෙම කරත් උන් sex වලට කැමතියි උන් ඒක විදිනවා උන් ඒකට ආශායි. "අනික බැදලා නැතුව බඩු ගහන්නත් පුලුවන් උබේ තර්කයට අනුව ඒක ප්රශ්ණයක් නෑ මොකද විවාහ වෙලා නෑ නේ. " අන්තිම ප්රශ්ණය උබ ෂේප් එකේ මග හැරලා තියෙනවා ඒ වගේම උබට අනුව බැදල නැත්නම් බඩු ගැහුවට කමක් නෑ මොකද උබ කිව්වේ "මෙහිදී විවාහයට පිටින් sex කරන කෙනෙක්ට අනිවාර්්යෙයන්ම ඔය කරැණු සතර සම්පූර්ණ වෙනවා" ඒ කිව්වේ විවාහයට පෙර sex කරනවා නම් මේ කාරණා සපුරන්නේ නෑ කියන එකයි ඒ කියන්නේ බැදලා නැත්නම් බඩු ගැහුවට කමක් නෑ කියන එකයි මොකද එතකොට කාරණා සපුරන්නේ නෑ එතකොට පව් වෙන්නේ නෑ. නමුත් මෙතනදී උබ පරස් පරතාවයක් පෙන්වන්වා මොකද උබ කියනවා. "විවාහයට පිටින් sex කිරීම බුදු දහමට අනුව පවක්" -------------------------------------------- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom