Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහමේ ගැටළුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැජ්ජා නැතුව පණ්ඩිතයා තව තව කියවනවනේ. උඹ කිසිම තැනක පාළි source අරගෙන බුදු දහමේ ත්රිපිටකයෝ කරැණු අරගෙන උඹේ පණ්ඩිත තර්කය ඔප්පු කලේ නෑ. මමනම් මම කියපු දේවල් ගත්තේ අපේ උගත් සංඝයා වහන්සේලාගේ පොත් පත් ආශ්රය කරගෙන. උඹ උඹේ මනසේ ඇති වෙච්ච මනෝ විකාර උඹ විසින්ම ඔප්පු කරන්න උත්සාහ ගත්තා. උඹ රේරැකානේ හාමුදුරැවන්ට වඩා පණ්ඩිතයෙක් කියලා පෙන්නන්න හැදුවට උඹ ඒදණ්ඩෙන් යන්න බැරි නමට පණ්ඩිතයෙක් කියලනම් ඔප්පු කලා. එච්චරයි උඹ මෙතැන ඇවිත් ලොකු talk දෙන්න ගිහින් වෙච්ච එකම දේ.

"කොහෙන්ද මන්දා"  අනේ උඹ වගේ නමට බෙෘද්ධයින් දැන් අපේ උගත් සංඝයා වහන්සේලාටත් නින්දා කරන හැටි. උඹලාගේ ඔලුවේ මහන්තත්තකම නිසා ඒ හාමුදුරැවරැන්ටත් අභියෝග කරන්න යනවා. බුදු හාමුදුරැවොත් ඒ කාලේ දේශනා කරලා තියෙනවා ඔය වගේ ධර්මයට නින්දා කරන විවිධ අය විවිධ කාල වලදි බිහි වෙනවා කියලා. ඒ පොතේ තියෙන දේ මට නෙවෙයි හුගක් දෙනෙක්ට තේරේනවා. ඒක හොද සරල සිංහලෙන් තියෙන්නේ. නමුත් උඹ වගේ සිංහල නොදන්න, පණ්ඩිතයින්ටනම් සිංහල තේරෙන්නේ නෑ කියලා මම දන්නවා. මොකද උඹ දන්නේ උඹේ හිතේ ඇතිවෙන මනෝ විකාර හරියි කියලා කෙස් පැලෙන තර්ක ගේන්න විතරයි. අන්තිමේදී කරපු දෙයක් නෑ

ඔව් ඒකනේ මම කිව්වේ. දැන් අපේ බෙෘද්ධයින්ට ත්රිපිටකය වැඩක් නෑ. නුවණින් විමසා බලන්න තමයි තියෙන්නේ. ධර්මය ගැන ලියැවිලා තියෙන කිසිම ධර්ම ග්රන්ථයක් වැඩක් නෑ අපි නුවණින් විමසා බැලුවනම් ඇති.  අර ගාල්ලේ සිරිවර්ධන කියලා බිහිවුනේ උඹලා වගේ නුවණින් විමසා බලපු පිංගුත්තරයෙක් තමයි. තව තව ඒ වගේ කට්ටිය ඉන්නවා. නමුත් වැඩක් නම් වෙලා නෑ.

උඹ කිසිම දහම් කරැණක් අරන් මගේ තර්කය බිදලා නෑ. උඹ උඹේ මනෝ විකාර ටික ඔප්පු කරගන්න උඹටම හිතෙන (අර උඹේ පණ්ඩිත නුවණින්) දේවල් මෙතන post කල එක විතරයි කලේ. නමුත් මම මම කියපු දේ රේරැකානේ හාමුදුරැවන්ගේ පොත පත ඇසුරිනුත් පෙන්නලා දුන්නා. අන්තිමේදී පොට වරද්ද ගත්තූ උඹ රේරැකානේ හාමුදුරැවන්ටත් අභියෝග කරන තත්වයට පත්වුනා.

මම මුලින්ම මේ thread එකේ කිව්ව දේ නැවත කියන්නම්. බුදු දහමට අදාළ කරැණු/ප්රශ්න ගැන පැහැදිලි කිරීම් කරද්දි එක්කෝ ඒ ප්රශ්නය සුදුසු උගත් කෙනෙක්ගෙන් අහලා ඒ පිළිබදව ලියැවෙච්ච දහම් පොත් ඇසුරැ කරලා තමන්ගේ සැකය දුරැ කරගෙන මෙතන අනිත් අයටත් විස්තර කල යුතුයි. ඒකයි කරන්න හොදම දේ. නැතුව තමන්ගේ මනෝ විකාර වලට අනුව බුදු දහම විස්තර කරලා කෙස් පැලෙන පුහු තර්ක ගේන එක නෙවෙයි. බුදු දහම ප්රායෝගික දහමක්. හැමෝටම ඒකේ කරැණු ගැන තර්ක කරන්න පුලුවන්. නමුත් ඒ තර්ක ගොඩනගන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒ තමයි අප මහා තථාගතයන් වහන්සේගේ දේශනවා අඩංගු ත්රිපිටකය. ඊට පිටින් ගිහින් තම තමන්ට හිතෙන විදිහට ධර්මය විකෘති කිරීමත් බුදු දහමට අනුව පවක්.

[QUOTE="sanjeeme, post: 16948637, member: 86590"] [SIZE=5][COLOR=DarkRed]ලැජ්ජා නැතුව පණ්ඩිතයා තව තව කියවනවනේ. උඹ කිසිම තැනක පාළි source අරගෙන බුදු දහමේ ත්රිපිටකයෝ කරැණු අරගෙන උඹේ පණ්ඩිත තර්කය ඔප්පු කලේ නෑ. මමනම් මම කියපු දේවල් ගත්තේ අපේ උගත් සංඝයා වහන්සේලාගේ පොත් පත් ආශ්රය කරගෙන. උඹ උඹේ මනසේ ඇති වෙච්ච මනෝ විකාර උඹ විසින්ම ඔප්පු කරන්න උත්සාහ ගත්තා. උඹ රේරැකානේ හාමුදුරැවන්ට වඩා පණ්ඩිතයෙක් කියලා පෙන්නන්න හැදුවට උඹ ඒදණ්ඩෙන් යන්න බැරි නමට පණ්ඩිතයෙක් කියලනම් ඔප්පු කලා. එච්චරයි උඹ මෙතැන ඇවිත් ලොකු talk දෙන්න ගිහින් වෙච්ච එකම දේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]"කොහෙන්ද මන්දා" :lol::lol:[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] අනේ උඹ වගේ නමට බෙෘද්ධයින් දැන් අපේ උගත් සංඝයා වහන්සේලාටත් නින්දා කරන හැටි. උඹලාගේ ඔලුවේ මහන්තත්තකම නිසා ඒ හාමුදුරැවරැන්ටත් අභියෝග කරන්න යනවා. බුදු හාමුදුරැවොත් ඒ කාලේ දේශනා කරලා තියෙනවා ඔය වගේ ධර්මයට නින්දා කරන විවිධ අය විවිධ කාල වලදි බිහි වෙනවා කියලා. ඒ පොතේ තියෙන දේ මට නෙවෙයි හුගක් දෙනෙක්ට තේරේනවා. ඒක හොද සරල සිංහලෙන් තියෙන්නේ. නමුත් උඹ වගේ සිංහල නොදන්න, පණ්ඩිතයින්ටනම් සිංහල තේරෙන්නේ නෑ කියලා මම දන්නවා. මොකද උඹ දන්නේ උඹේ හිතේ ඇතිවෙන මනෝ විකාර හරියි කියලා කෙස් පැලෙන තර්ක ගේන්න විතරයි. අන්තිමේදී කරපු දෙයක් නෑ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] ඔව් ඒකනේ මම කිව්වේ. දැන් අපේ බෙෘද්ධයින්ට ත්රිපිටකය වැඩක් නෑ. නුවණින් විමසා බලන්න තමයි තියෙන්නේ. ධර්මය ගැන ලියැවිලා තියෙන කිසිම ධර්ම ග්රන්ථයක් වැඩක් නෑ අපි නුවණින් විමසා බැලුවනම් ඇති. :lol::lol: අර ගාල්ලේ සිරිවර්ධන කියලා බිහිවුනේ උඹලා වගේ නුවණින් විමසා බලපු පිංගුත්තරයෙක් තමයි. තව තව ඒ වගේ කට්ටිය ඉන්නවා. නමුත් වැඩක් නම් වෙලා නෑ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]උඹ කිසිම දහම් කරැණක් අරන් මගේ තර්කය බිදලා නෑ. උඹ උඹේ මනෝ විකාර ටික ඔප්පු කරගන්න උඹටම හිතෙන (අර උඹේ පණ්ඩිත නුවණින්) දේවල් මෙතන post කල එක විතරයි කලේ. නමුත් මම මම කියපු දේ රේරැකානේ හාමුදුරැවන්ගේ පොත පත ඇසුරිනුත් පෙන්නලා දුන්නා. අන්තිමේදී පොට වරද්ද ගත්තූ උඹ රේරැකානේ හාමුදුරැවන්ටත් අභියෝග කරන තත්වයට පත්වුනා. මම මුලින්ම මේ thread එකේ කිව්ව දේ නැවත කියන්නම්. බුදු දහමට අදාළ කරැණු/ප්රශ්න ගැන පැහැදිලි කිරීම් කරද්දි එක්කෝ ඒ ප්රශ්නය සුදුසු උගත් කෙනෙක්ගෙන් අහලා ඒ පිළිබදව ලියැවෙච්ච දහම් පොත් ඇසුරැ කරලා තමන්ගේ සැකය දුරැ කරගෙන මෙතන අනිත් අයටත් විස්තර කල යුතුයි. ඒකයි කරන්න හොදම දේ. නැතුව තමන්ගේ මනෝ විකාර වලට අනුව බුදු දහම විස්තර කරලා කෙස් පැලෙන පුහු තර්ක ගේන එක නෙවෙයි. බුදු දහම ප්රායෝගික දහමක්. හැමෝටම ඒකේ කරැණු ගැන තර්ක කරන්න පුලුවන්. නමුත් ඒ තර්ක ගොඩනගන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒ තමයි අප මහා තථාගතයන් වහන්සේගේ දේශනවා අඩංගු ත්රිපිටකය. ඊට පිටින් ගිහින් තම තමන්ට හිතෙන විදිහට ධර්මය විකෘති කිරීමත් බුදු දහමට අනුව පවක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom